සුදුසු කම් තියෙන අයත් ඇති තරම් වැරදි injection ගහල මිනිස්සු මරල තියෙනවා මයේ පුතේ.

දැන් උඹ කියන්නෙ ඒක එහෙම උනා කියලා සුදුසුකම් නැති උන් වෛද්‍ය වරුන් කරන එක හරි කියලද? ඕනම doctor කෙනෙක්ගෙන් අත් වැරදීම් වෙන්න පුලුවන්.ඒත් එහෙම වෙන්නෙ මිනිහෙක් මරන චේතනාවෙන් නෙවෙයි. නමුත් a/l හරියට ගොඩ දාගන්න බැරි උන් සල්ලි වලට doctors ලා කරන එක හරිද?එතකොට උන් වැරදි injection ගහලා මිනිස්සු මරන්නෙ නැද්ද?
එකටත් ඉතින් ccs ද කොහේදෝ ඕනේ නේද ?
ඕක වහල දානවට වඩා පහසුකම් නැත්තන් පහසුකම් ඇති කරා නං හරිනේ .. A/L විතරක් වලින් බැනේ doc කෙනෙක් වෙන්න හොදයිද නැද්ද කියල තෝරන්න
A/l වලින් මනින්නෙ යම්කිසි බුද්ධි මට්ටමක් තියන පිරිසක්.ඒකෙන් තේරුම් ගන්නෙ ඒක තේරුම් ගන්න පුලුවන් නම් ඌට තවත් බරපතල දෙයක් තෙරුම් ගන්න පුලුවන් කියන එක. එහෙම ලකුනු බොහොම පොඩි ප්‍රමානෙකින් කැම්පස් මිස් වෙච්ච එකෙක් ඔහොම අරන් ඉගැන්නුවට කමක් නෑ.එත් ඕකෙ එහෙම නෙවෙයි යන්තම් පාස් වෙච්ච උනුත් සල්ලි දීලා ඇතුලට යනව.
දැන් උඹ කියන්නෙ ඒක එහෙම උනා කියලා සුදුසුකම් නැති උන් වෛද්‍ය වරුන් කරන එක හරි කියලද? ඕනම doctor කෙනෙක්ගෙන් අත් වැරදීම් වෙන්න පුලුවන්.ඒත් එහෙම වෙන්නෙ මිනිහෙක් මරන චේතනාවෙන් නෙවෙයි. නමුත් a/l හරියට ගොඩ දාගන්න බැරි උන් සල්ලි වලට doctors ලා කරන එක හරිද?එතකොට උන් වැරදි injection ගහලා මිනිස්සු මරන්නෙ නැද්ද?
එකටත් ඉතින් ccs ද කොහේදෝ ඕනේ නේද ?
ඕක වහල දානවට වඩා පහසුකම් නැත්තන් පහසුකම් ඇති කරා නං හරිනේ .. A/L විතරක් වලින් බැනේ doc කෙනෙක් වෙන්න හොදයිද නැද්ද කියල තෝරන්න
doc ල ඕක නවත්තන්න හදන්නේ නං මිනිස්සු ගැන හිතල නෙමේ තමන් ගැන හිතල .. ඕක විතරක් නෙමේ අර සම සෞඛ්‍ය උපාධියත් නැවැත්තුවේ . එක privet යේ රජයේ campus එකේ එකත් නැවැත්තුවේ තමන්ගේ ගානට උන්ටත් පඩි හම්බෙන්න ගියපු හින්ද
යන්නත් නෙමේනේ බන් C කියනෙන් සාමාන්යෙන් හොදයිනේ .. C විතර තියන උන් ගත්තට අව්ලක් නෑ කියල මම නං කියන්නේ , අනික එහෙනං දැනටමත් ඕනේ තරම් ඔහොම උන් russia, bangladesh ,china ගිහින් ඕක කරලා එන්නේ උන් ගැන මොනවද එතකොට ?
අනික බන් එකේ විබාග නැද්ද .. ඔය හැටි ගොන් එකෙක්නන් එකේ ඒවා pass වෙන්න බැනේ .. එකේ ප්‍රමිතියක් නැත්තන් ඒවා හදන්න ඕනේ .. අනික ඒ හැටි ගොන් එවුන් A/L science කරන්න තේරෙන් නැනේ .. කරලා pass වෙන්නෙත් නැනේ ..
ඔය විබාගේ ලියන පැය දෙක තුනෙන් කොහොමද උට හරියටම මොලේ තියනවද නැද්ද කියල හොයා ගන්නේ .. ඒ වෙලාවේ අව්ල් වෙලා B ,C වගේ වෙනස් වෙන්න පුළුවන්නේ
අනික උබ කියන විදිහට සුපිරි මීටර් නෙමේ med කරන්න තේරෙන්නේ .. බලපන් සමහර දිස්ත්‍රික්ක වලින් තේරෙන උන්ගේ z ගානට කොලබ නුවර දිහයින් bio වත් යන්න බෑ සමහර වෙලාවට එතකොට අරු med තේරෙන්නයි නුවර කොලබ හිටිය කියල උන්ට bio යන්න උනාමයි හරිද .. උන්ට chance එකක් තියෙන්න එපයේ doc කෙනෙක් වෙන්න ඕනේ නං

යන්නත් නෙමේනේ බන් C කියනෙන් සාමාන්යෙන් හොදයිනේ .. C විතර තියන උන් ගත්තට අව්ලක් නෑ කියල මම නං කියන්නේ , අනික එහෙනං දැනටමත් ඕනේ තරම් ඔහොම උන් russia, bangladesh ,china ගිහින් ඕක කරලා එන්නේ උන් ගැන මොනවද එතකොට ?
අනික බන් එකේ විබාග නැද්ද .. ඔය හැටි ගොන් එකෙක්නන් එකේ ඒවා pass වෙන්න බැනේ .. එකේ ප්‍රමිතියක් නැත්තන් ඒවා හදන්න ඕනේ .. අනික ඒ හැටි ගොන් එවුන් A/L science කරන්න තේරෙන් නැනේ .. කරලා pass වෙන්නෙත් නැනේ ..
ඔය විබාගේ ලියන පැය දෙක තුනෙන් කොහොමද උට හරියටම මොලේ තියනවද නැද්ද කියල හොයා ගන්නේ .. ඒ වෙලාවේ අව්ල් වෙලා B ,C වගේ වෙනස් වෙන්න පුළුවන්නේ
ඔය වෛද්‍ය උපාධි කඩේ වහන්න හොදනෑ ඕක තියෙන්න දෙන්න ඕනි
එතකොට පොහොසත් උන්ගෙ සල්ලි වලට කෙල වෙනවා
හැබැයි ඔය උපාධිය ගන්න උන්ට රජයේ රෝහල්වල සේවය තහනම් කරන්න ඕනි
එතකොට උන් පුද්ගලික රෝහල් වල වැඩ කරනවා
එහෙම වෙද්දි පොහොසත් උන් එකෙක් දෙන්නෙක් මැරෙනවා
ඊට පස්සෙ ඕක උපාධි කඩේ වැහෙන්න යන්නෙ නැනෝ තප්පර කිහිපයයි

A/L kiyanne ehem pitinma machan practice eken goda yanna puluwan ekak
uba 90,80, avuru 5,6 kata kalin kale maths papers , physics papers ,chemistry papers karala thiyenava nam oka goda yana eka gemak nevi.
oka hariyata ara chine factory vala un parts assembly karanava vage vadak.
muladi amaru namuth passe game alla gattama goda.
matath A/L valata ABB thiyenava.mama maths valata godak durvalai school yana kale namuth A/L davas vala hoda practice karapu eka vitharai kare.
mama namuth anduve campus giye na rag,training arava meva nisa, private karanne.
sissathve kiyanne ammalage exam ekak, O/L kiyanne gedara vada hariyata karala pass venna puluwan exam ekak, A/L kiyanne practice karala pass venna puluwan exam ekak, practice eka vadi vena tharamata goda yanna puluwan. me eka exam ekaka vath real brain eka use karanna ona na, ehema karannath ba time eka nisa.
kada hodai ban dansal valin kanavata vada
pinata igena ganna lajja nadda ban, salli gevapanko higanno.
ඔය වෛද්‍ය උපාධි කඩේ වහන්න හොදනෑ ඕක තියෙන්න දෙන්න ඕනි
එතකොට පොහොසත් උන්ගෙ සල්ලි වලට කෙල වෙනවා
හැබැයි ඔය උපාධිය ගන්න උන්ට රජයේ රෝහල්වල සේවය තහනම් කරන්න ඕනි
එතකොට උන් පුද්ගලික රෝහල් වල වැඩ කරනවා
එහෙම වෙද්දි පොහොසත් උන් එකෙක් දෙන්නෙක් මැරෙනවා
ඊට පස්සෙ ඕක උපාධි කඩේ වැහෙන්න යන්නෙ නැනෝ තප්පර කිහිපයයි

යන්නත් නෙමේනේ බන් C කියනෙන් සාමාන්යෙන් හොදයිනේ .. C විතර තියන උන් ගත්තට අව්ලක් නෑ කියල මම නං කියන්නේ , අනික එහෙනං දැනටමත් ඕනේ තරම් ඔහොම උන් russia, bangladesh ,china ගිහින් ඕක කරලා එන්නේ උන් ගැන මොනවද එතකොට ?
අනික බන් එකේ විබාග නැද්ද .. ඔය හැටි ගොන් එකෙක්නන් එකේ ඒවා pass වෙන්න බැනේ .. එකේ ප්‍රමිතියක් නැත්තන් ඒවා හදන්න ඕනේ .. අනික ඒ හැටි ගොන් එවුන් A/L science කරන්න තේරෙන් නැනේ .. කරලා pass වෙන්නෙත් නැනේ ..
ඔය විබාගේ ලියන පැය දෙක තුනෙන් කොහොමද උට හරියටම මොලේ තියනවද නැද්ද කියල හොයා ගන්නේ .. ඒ වෙලාවේ අව්ල් වෙලා B ,C වගේ වෙනස් වෙන්න පුළුවන්නේ
අනික උබ කියන විදිහට සුපිරි මීටර් නෙමේ med කරන්න තේරෙන්නේ .. බලපන් සමහර දිස්ත්‍රික්ක වලින් තේරෙන උන්ගේ z ගානට කොලබ නුවර දිහයින් bio තේරෙන්නේ සමහර වෙලාවට එතකොට අරු med තේරෙන්නයි නුවර කොලබ හිටිය කියල උන්ට bio යන්න උනාමයි හරිද .. උන්ට chance එකක් තියෙන්න එපයේ doc කෙනෙක් වෙන්න ඕනේ නං
meka thamai maatha kiyanne machan. salli thiyana kenata updaiya karnna denna ona. nattham salli thiyana eka kohomath rata gihin hari eka karanwa. eeta passe apita rate ithuruwena salli tika wath ithuru wenne na. habai hari standardards walata karnna ona. nikan salli aragena kadayak karanawa wage newei. dan oya reject karannna reasons ahala ewa hada gena oka hariyata kara nam hari. nikan kuhaka kamin meka diha balnne nathuwa.
එහෙමම නං කියන නෑ බන් මම .. A එකක් ගන්න එකගෙයි fail හෝ S එකක් ගන්න එකගෙයි නං සැහෙන්න වෙනසක් තියනව .. එලගට ඉන්නව ඔය සුපිරිම මීටර් set එකක් .. උන් ගත්තොත් ලංකාවෙන්ම 200 විතර ඇති .. ඊට පස්සේ එවුන්ගේ A,B,C වගේ උන්ගේ දැනුමේ හැකියාවේ ලොකු වෙනසක් නෑ ඊට පස්සේ තියන්නේ විබාගේ කරන විදිහ .. ඒ හින්ද තමා S නැත්තත් කමක් නෑ C වගේ result එකකට ඕකට ගත්තට අව්ලක් නෑ
Government University wala nikan igana gena Pitarata yana eaka harida machan???? salli nogewwata awlak na ban eath lankawata kisima service eakak nokara rata panina eaka harida????