අලුත් දතක්

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මගෙ හක්කෙ වම් පැත්තෙ අලුත් දතක් එනවා අන්තිම හරියෙ.
    අම්මෝ ඉන්න බෑ රිදෙනවා නෙ :(. මොකුත් කන්නත් බෑ විදුරුමහ පැළිලද කොහෙදෝ එන්නෙ :growl:.
    මේක නොර්මල් කේස් එකක් ද? :eek:

    මගෙ දත් ඔක්කොම 30ක් ද කොහෙදො තියෙන්නෙ අලුත් එක නැතුව :sorry: . 32 වෙන්න ඕනෙ නෙ :nerd:.
    මන් මේ බයේ ඉන්නෙ දත උඩටම ආවහම හක්කේ ඉඩ මදි වෙලා කට වහන්න බැරි වෙයි කියලා :sorry:

    මේ මගෙ කට නම් නෙවේ එත් මෙන්න මේ වගේ තමා තියෙන්නෙ. :oo:

    wisdom-teeth-infection-350x185.jpg

    අලුත් දත නම් ලස්සනට සුදු පාටට තියෙනවා ආසවෙ බෑ :).
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    එහෙම ඉඩ මදි වෙන එකක් නැහැ. කට ගානට හැදෙනව හො අලුත් දත කටේ ගානට හැදෙනව. රිදෙනවනම් ඉතිං පැනඩොල් දෙකක් බීල නිදාගනිං.
     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    එහෙම ඉඩ මදි වෙන එකක් නැහැ. කට ගානට හැදෙනව හො අලුත් දත කටේ ගානට හැදෙනව. රිදෙනවනම් ඉතිං පැනඩොල් දෙකක් බීල නිදාගනිං.

    ela ela
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    නැ නැ ඉඩ මදි වෙනවා......රැට විතරයියේ රිදෙන්නේ..... එ රැට තමා උ එලියට එන්න දගලන්නේ.....රිදෙන්නේ අර ඉස්සරාහ දත තල්ලු කරන නිසා...... මගේ උනේ එන ඩත නිසා අනිත් එක නරක් උනා,,,, උබට එක්කො ඉස්සරා එක ගලවන්න වෙයි...නැත්තම් උන් සජ්‍රරියක් කරනවා.... පොඩි එකක්....අරකේ හම පලලා එලියට ගන්නවා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    නැ නැ ඉඩ මදි වෙනවා......රැට විතරයියේ රිදෙන්නේ..... එ රැට තමා උ එලියට එන්න දගලන්නේ.....රිදෙන්නේ අර ඉස්සරාහ දත තල්ලු කරන නිසා...... මගේ උනේ එන ඩත නිසා අනිත් එක නරක් උනා,,,, උබට එක්කො ඉස්සරා එක ගලවන්න වෙයි...නැත්තම් උන් සජ්‍රරියක් කරනවා.... පොඩි එකක්....අරකේ හම පලලා එලියට ගන්නවා

    මගේ සමහර දත් නම් ඇද උනා :dull:

    මගෙ නම් රෑට රිදෙන්නෙ නෑ නෙ. මොනව හරි කාල ටික වෙලවක් යනකන් නිකන් අමුතු විඩිහට රිදෙනවා. අර විදුරුමහ හැපෙනවා වගේ :(

    ඩෙන්ටල් එකට යන්න ඕනෙ බලන්න. පේරාදෙණියෙ කැම්පස් එකේ ස්ටුඩන්ට්ස් අක්කලා නම් හරිම ආදරෙන් රිදෙනවද කිය කිය අහ අහ රිද්දන්නෙ.. :love:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පේරාදෙණියට යන්න.....
    දැන් වයස 21 පැනල නං ඉතිං ඕක තව දුරටත් උඩට එන්නේ නෑ...
    පොඩි සර්ජරි එකක් කරල අයින් කරන්න වෙයි...
    ලොකු දෙයක් නෙවෙයි...

    මේකේ එකෙක්ට ඔය සර්ජරි එක කරල මට සර්ජරි කිරිල්ලත් එපා වුනා.
    අනික පේරාදෙණිය ළගයි නේ...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    පේරාදෙණියට යන්න.....
    දැන් වයස 21 පැනල නං ඉතිං ඕක තව දුරටත් උඩට එන්නේ නෑ...
    පොඩි සර්ජරි එකක් කරල අයින් කරන්න වෙයි...
    ලොකු දෙයක් නෙවෙයි...

    මේකේ එකෙක්ට ඔය සර්ජරි එක කරල මට සර්ජරි කිරිල්ලත් එපා වුනා.
    අනික පේරාදෙණිය ළගයි නේ...

    ammata siri meka lagadi awe ban.. mama gihin balannam.. ape appachchi weda kare peradeniye dental eke.. mama gihin balannam ko..

    thanks machan.. rep denna ba lu :(