ඇමති කෙනෙක් ගාව වැඩ කරන්නේ ETF EPF කතා නං අපිට නෑ..
පඩිය විදිහට මගේ අතට මාසිකව 120,000ක් හම්බෙනවා..
ඒ ඇරුනම වෙන වෙන අමතර වැඩ වලින් 40ක් වගේ එනවා...(එක ඇමතිතුමා වෙනමම දෙනවා)
ඒ ඇරුනම රැකියාවට අමතරව තව ශේප් එකේ අත යටින් ගන්න එවලින් 30ක් වගේ සෙට් වෙනවා...
පෙට්‍රල් වියදමට අතින් සත 5ක් යන්නේ නෑ මාසෙටම...
ඒ හින්ද ඉතිං මම උපයන ගානෙන් මම සෑහීමකට පත්වෙනවා...
ඇමති කෙනෙක් ගෙ ගෙයක් තියෙනවා අපේ ගෙවල් පාරෙ මුලම. දැන් තට්ටු 4ක් හදලා බන්. මාර සයිස් ගේ. කොහොම ගැහිලක් ගහනවා ඇද්ද උන්uba jarawa kanawa neh da amathi padiyath 90 k naha lol

LKR 370000 production supervisor at bosch.
Germany


9,000 Riyal....
Quantity Surveyor/ Planning Engineer
9,000 x 35.9 = 323,100 SR
i'm n Qatar
kapila ketila 89000.00 wage enawa