Umbe Mase Padiya Keeyada?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    එහෙම එක ගානක් කියලා නෑ බන්.. අඩුවෙනවා වැඩිවෙනවා.. :sorry:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඇමති කෙනෙක් ගාව වැඩ කරන්නේ ETF EPF කතා නං අපිට නෑ..
    පඩිය විදිහට මගේ අතට මාසිකව 120,000ක් හම්බෙනවා..
    ඒ ඇරුනම වෙන වෙන අමතර වැඩ වලින් 40ක් වගේ එනවා...(එක ඇමතිතුමා වෙනමම දෙනවා)
    ඒ ඇරුනම රැකියාවට අමතරව තව ශේප් එකේ අත යටින් ගන්න එවලින් 30ක් වගේ සෙට් වෙනවා...
    පෙට්‍රල් වියදමට අතින් සත 5ක් යන්නේ නෑ මාසෙටම...
    ඒ හින්ද ඉතිං මම උපයන ගානෙන් මම සෑහීමකට පත්වෙනවා...

    uba jarawa kanawa neh da amathi padiyath 90 k naha lol
     
  • May 21, 2011
    297
    41
    28
    uba jarawa kanawa neh da amathi padiyath 90 k naha lol
    ඇමති කෙනෙක් ගෙ ගෙයක් තියෙනවා අපේ ගෙවල් පාරෙ මුලම. දැන් තට්ටු 4ක් හදලා බන්. මාර සයිස් ගේ. කොහොම ගැහිලක් ගහනවා ඇද්ද උන් :shocked:
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    560
    181
    43
    41
    Kalutara
    පඩියක් නම් නෑ.පොඩි රබර් වත්තකුයි බස් එකකුයි තියාගෙන ඒවායින් ජීවත් වෙනවා.