Minuwangoda_PSD Accident 18+

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    kohoma wegekin yanna athida.. nosalakilla nisa jeewitha walin wandi gewanna wela.. niwan suwa labewa..
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මිනිස්සු මැරිලා ඉන්නවා වටේ ඉන්න උන් මැරිච්චි මිනිස්සුන්ගේ ෆොටෝ ගන්නවා. අනේ මන්දා බන් කලකිරෙනවා. :(:(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක ෆේක් ඪිෆෙන්ඩරයක් ද බං....
    මාර ඇඹරිල්ලක් නේ ඇඹරිලා ගිහින් තියෙන්නේ....
    අෆොයි ඔය ලේලන්ඩ් සුත්තවල් නං මහ එපා කරපු වාහන..
    ඒව ඩ්‍රයිව් කරන හැත්තත් ඒ වගේ ම තමා...
    (දැන් මේකේ එකෙක් එයි මායං වෙලා!)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හප්පෝ..:eek:
    අපේ තාත්ත කියන එක හරි.. වාහනයක් එලවනකොට කොහෙට හරි අයින් කර ගන්න පුලුවන් වේගෙකින් එලවන්න ඕනෙ...:no:
    එතකොට හානියක් උනත් වෙන්නෙ හයියෙන ආපු එකේ වේගෙට විතරයි...
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඉස්සර බෝම්බ වලින් මිනිස්සු මැරෙනවා දැන් හැමදාම මිනිස්සු පාරේ ගිහිං මැරෙනවා. හැමදාම ලංකාවේ ඇක්සිඩන්ට් එකකින් මිනිස්සු දෙන්නෙක් හරි තුන්දෙනෙක් මැරෙනවා. :no:
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    කුරුණෑගල පාර අයිනෙමයි අපේ ගෙවලුත් මේ පාරෙ වාහන යන ස්පීඩ් එක හොදට දන්නව ගල් ලොරි, වැලි ලොරි ,ඩ්පෙන්ඩ්ර්,ප්‍රඩෝ ,කන්ටේනර් පෝලිමට එන්නෙ එකෙක්වත් හිමී ට යන්නෙ නෑ .මම උදේට වැඩට යන්න පාර පැන්ගන්න විනාඩි 5කට වඩා ඉන්නව සමහර දවස් වලට .මමත් ඉස්සර
    speed එලවනව අම්මල තාත්තල කොච්චර කිව්වත් ..දැන් නම් 60 පන්නනෙ නෑ ලේසියෙන් .මම නම් හැදුනෙ හැප්පිච්ච ඒව දැකලමයි.....බල්ලො වගේ පාරවල් වල මැරෙන්ඩ බෑ බං මේව බලලවත් හැදියව් කොල්ලනේ .........:(:(:(:(
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මේක ෆේක් ඪිෆෙන්ඩරයක් ද බං....
    මාර ඇඹරිල්ලක් නේ ඇඹරිලා ගිහින් තියෙන්නේ....
    අෆොයි ඔය ලේලන්ඩ් සුත්තවල් නං මහ එපා කරපු වාහන..
    ඒව ඩ්‍රයිව් කරන හැත්තත් ඒ වගේ ම තමා...
    (දැන් මේකේ එකෙක් එයි මායං වෙලා!)
    එහෙම තමයි බන් ඩිෆෙන්ඩර්, නිකන්ම නිකන් ඇලුමීනියම් frame එකක් තියෙන්නෙ. ඕවා මේ සාමාන්‍ය පාරවල් වල යන්න හදපු වාහන නෙමෙයි. තනිකරම යන්න 4x4 off road තමයි හදලා තියෙන්නෙ. පිටරටවල ඕවා පාවිච්චි කරන්නෙ farm වැඩ වලට ගන්න. බර අදින්න, බඩු ගෙනියන්න, සත්තු transport කරන්න .etc
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බස් දෙක මැද්දට තියලා තැලුවා වගේ සීන් එක්ක නේද වෙන්නේ.. අර මූනට ආපු බස් කාරයා නං කැ* වැඩේද මන්දා කරන්නේ.. ඌ අන්තිම මොහොතේ වත් අයිනට කැපුවේ නෑ...
    තියං හිටියා මැදම :oo::oo: