Minuwangoda_PSD Accident 18+

dmsupun

Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    දැන් අර යුද්ද කාලෙ වගේ ඇක්සිඩන්ට් ගැනත් විස්තර යන වෙනම ටීවී වැඩසටහන්, නිව්ස් සෙග්මන්ට්, වෙබ් ස්යිට්, ත්‍රෙඩ් වගේ ඒව පටන් ගත්තනම් හරි. ඒ තරමට හැපනින්.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මහින්දගෙ පිස්ඩී එක වෙන්න ඇති ,උන් තමයි පාරවත් බලන්නෙ නැතුව එලවන්න උගන්නල තියෙන්නෙ.


    මහින්දට කොහෙන්ද PSD? :lol: :lol:

    මහින්ද මන්ත්‍රී කියල අමතක උනාද?

    දැන් මේ රටේ ජනාධිපති සිරිසේන කියල කෙනෙක්.

    එයාට තමයි PSD එකක් තියෙන්නෙ
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මහින්දට කොහෙන්ද PSD? :lol: :lol:

    මහින්ද මන්ත්‍රී කියල අමතක උනාද?

    දැන් මේ රටේ ජනාධිපති සිරිසේන කියල කෙනෙක්.

    එයාට තමයි PSD එකක් තියෙන්නෙ

    ඔයා දන්නවද PSD මාරුවෙනව කියල ප්‍රසිඩන්ට්ගෙන් ප්‍රසිඩන්ට්ට.