CCTV footage of Minuwangoda Accident

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
බලපන් මචන් ඕවටේක් කරගෙන යනවිදිය ඉස්සරහා වන්ගුවකුත් තියාගෙන. අනික පාරත් ලිස්සනවා. :no:

sirawata ban. hithannawath be ban mehema pissu vidihata driving karai kiyala. meruna ayata nam hithannawath welawak ne. thapparayata iwarai :(
 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඉස්සරහින් එන බස් එකත් හැබැයි කැ@රි වැඩේ කරන්නේ. ඌ ඇඟටම කපනවා.

    pora wanguwak aran enne ban,mun yana wege wadi
    bus karayata karanna deyak naha
    bus eka wegenuth neme enne
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    562
    189
    43
    41
    Kalutara
    වැස්ස වෙලාවක්.
    ඉස්සරහින් වංගුව.
    කපන්න තහනම් තනි ඉර.
    මී හරක් විදියට වාහන පදවනකොට කරදර වෙන්නේ ඒ වාහන පදවන එකාගේ පවුල් වල අසරණ මිනිස්සුන්ටයි අහක ඉන්න මිනිස්සුන්ටයි.
    මොනවා උනත් මියගිය අයට නිවන් සුව පතනවා.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    pora wanguwak aran enne ban,mun yana wege wadi
    bus karayata karanna deyak naha
    bus eka wegenuth neme enne

    ඔව් බස් එකට කරන්න දෙයක් නැතුව ඇති ආපු වේගෙට. :(

    photo thiyenawa ban munawal wala kali naha.methana danna hithenne naha
    eka kollek defender eka yata
    e marila thiyena widiyen penawa giyapu wege
     
  • May 21, 2011
    297
    41
    28
    ඉස්සරහින් එන බස් එකත් හැබැයි කැ@රි වැඩේ කරන්නේ. ඌ ඇඟටම කපනවා.
    ඔය වගේ ලිස්සන වෙලාවට බස් එකේ එකා ඉසරහට එන උන්ව බේරන්න යන්නේ නැහැ බන්. ඇනගෙන යන්නේ නැතුව කපන්න ගිහින් බස් එකේ උන් මලොත් එහෙම අනාතයි නෙ:dull: අනික බලපන් 0.42දි බස් දෙකම එක තැන බ්‍රේක් ගහලා පැන්නිලා යන්නේ. උන් දෙන්න මක් කරන්නද ඉතින්. දැන් එක එකා කතා හදලා කොහොම හරි හැප්පුන බස් එකේ ඩ්‍රයිවර් ගේ ජොබ් එකට කෙලී. එක එක හුත්^ලා නිසා ඌට හම්භකරන් කන ජොබ් එකයි නැති වෙන්නෙ:(
     
    Last edited:

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    අම්මෝ බං..එපා වෙනව බං...:(
    ඩි.ෆෙ. වැරැද්ද තමයි ඉතිං..:dull: