බස් දෙක මැද්දට තියලා තැලුවා වගේ සීන් එක්ක නේද වෙන්නේ.. අර මූනට ආපු බස් කාරයා නං කැ* වැඩේද මන්දා කරන්නේ.. ඌ අන්තිම මොහොතේ වත් අයිනට කැපුවේ නෑ...
තියං හිටියා මැදම![]()
මමත් කීප පාරක්ම රිවයින්ඩ් කරලා බැලුවා. ඉස්සරහින් එන බස් එක කැ@රි වැඩේ කරන්නේ.. ඌ ගේමටම ඇඟට කපනවා..උට ඕන තරම් ටයිම් තිබ්බා වමට කපන්න. උට ලේසි වෙන එකක් නෑ පොලීසියෙන්... ඌවත් හිරේ දායි.සිරාවටම බස් දෙක මැද්දේ තියලා තැලුවා වගේ තමා..



