මෝඩ කෙල්ලො කොල්ලො

Hasitha419

Banned
Oct 4, 2014
101
20
0
මිනිස්සුන්ට අවශ්‍යතා හා උවමනා තියෙනව . ඒවා සපුරාගන්න ඒක තමයි මිනිස්සුන්ගේ ජීවත් වෙන එකේ අරමුණ(අද කාලේ)
දැන් උබ කියනවා නං උබට ආදරේ ඕනේ නෑ කියල ඒක ඉතින් උබේ අවශ්‍යතාවය .
ඒ වගේම තමයි තව මිනිස්සු ඉන්නවා ආදරේ කියන අවශ්‍යතාවය තියෙන .

ඉතින් ඒක ඒක මිනිස්සුන්ගේ හැටි නේ .. කාටවත් බලෙන් දෙයක් දෙන්න යන්න එපා . තමන් හරි දේ කරනවා කියල දන්නවා නං ඒ දේ දිගටම කරගෙන යන්න !

oyage kathawa aththa.mn mata hari kiyala hithena de karagena yanawa
 
Hasitha419

Banned
Oct 4, 2014
101
20
0
උඹේ අම්මයි තාත්තයි හිටපු නිසා තමයි උඹ අද මෙතන ඇවිල්ල විලාප ගහන්නේ තනියෙන් ඉන්න පුළුවන් කෙල්ලෝ ඕන නෑ කියල.. කෙල්ලෝ පස්සේ ගිහින් පජාත වෙන්න කියල කියන්නේ නැ මමත්.. ඒ උනාට ඉතින් තමන්ගේ පරම්පරාව ගැනත් හිතන්න එපයි.. උඹේ තාත්තත් ඒ කාලේ උඹ වගේ හිතුවනන් උඹත් නැනේ මෙතන අද.... :lol::lol::lol:

මට ඔය පරම්පරාවලින් අැති වැඩක් නැ.මං ඉපදුනත් නැතත් මට එ් ගැන දුකකුත් නැ.මේක තමා මට හිතෙන දේ.මොකා කීවත් එ්ක වෙනස් වෙන්නෙ නෑ.
 
Hasitha419

Banned
Oct 4, 2014
101
20
0
ජන්තු අයියා;18945962 said:
ඔය අමුතු ආකල්ප කාලය වයස එක්කම ඇරිලා යයි සමහර විට...මොකද අපෙත් ඔය වගේ මත වල හිටපු උන් දැන් අපිටත් කලින් බැදලා ළමයිත් වඩාගෙන ගෝල්ෆේස් යනවා..

මගෙ අමුතු අාකල්ප අැරිලා යන්නේ මං මැරෙන දවසක බං
 
Hasitha419

Banned
Oct 4, 2014
101
20
0
සිරා කතාව. එකට හිටපු එවුන් එක එකා බඳිනකොට, තමන්ට කියල මොකෙක්වත් නැති වුනාම තේරෙයි :lol::lol:

මටනම් එහෙම හිතෙන්නෙ නෑ.ඔය කියපු දේ මට අදාල නෑ.
 
  • Like
Reactions: dimuthmike

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    Ela porak.mama oya wage issara hithuwanam mama ada inna thana meeta wada dahas gunayakin hoda wenna thibba.eth dan parakku wadi ban.kohewath yana balliyekta love karala nikan kale nasthi kara gaththa.
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මට 38 යි. මමත් 21 දි ඔහොම තමයි හිතුවෙ. අවුලක් නෑ. තවම ඒහෙමම ඉන්නව.
    ඒ්ත් හිතෙනව අවුල් වගේ වගේ කියල. ඒ්ත්

    ''සුජී ඔය දරැවට හොද ගෑණු ළමයෙක් හොයල දියං""
     
    Hasitha419

    Banned
    Oct 4, 2014
    101
    20
    0
    Ela porak.mama oya wage issara hithuwanam mama ada inna thana meeta wada dahas gunayakin hoda wenna thibba.eth dan parakku wadi ban.kohewath yana balliyekta love karala nikan kale nasthi kara gaththa.

    ekane bn kiyanne.ape jeevithe vinasa karaganna ona na oya kohewath yana balliyo nisa.
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ශිෂ්ණය කුඩා වීම ගැටළුවක් ද ?

    PQ6pNdy.png

    ඕකනේ උබ දුක් වින්ද කාරණේ ..
    දැන් වත් පව් නොදී නොදගනින්​
     
    Hasitha419

    Banned
    Oct 4, 2014
    101
    20
    0
    තමන්ටම කියලා කොල්ලෙක් හම්බුනාම ඔය ගතිය ඇරිලා යයි උබට :lol::lol:

    මට පේන්නෙ තොටනම් හම්බවෙලා වාගෙ කොල්ලෙක්.එ්කනේ උඹ එ් අත්දැකීම විදින නිසානේ ඔහොම කියන්නේ
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මට පේන්නෙ තොටනම් හම්බවෙලා වාගෙ කොල්ලෙක්.එ්කනේ උඹ එ් අත්දැකීම විදින නිසානේ ඔහොම කියන්නේ

    උබේ තාත්තා තමයි මට ඕක උබට කියන්න කිවේ :lol::lol:
     
    Hasitha419

    Banned
    Oct 4, 2014
    101
    20
    0
    උබේ තාත්තා තමයි මට ඕක උබට කියන්න කිවේ :lol::lol:

    හැබෑට?මට අාරංචි වුන විදියටඋඹලැයි තාත්තා නේදgay information websiteඑකේ gayබොසා?
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිරා කතාව. එකට හිටපු එවුන් එක එකා බඳිනකොට, තමන්ට කියල මොකෙක්වත් නැති වුනාම තේරෙයි :lol::lol:

    මට ඔය පරම්පරාවලින් අැති වැඩක් නැ.මං ඉපදුනත් නැතත් මට එ් ගැන දුකකුත් නැ.මේක තමා මට හිතෙන දේ.මොකා කීවත් එ්ක වෙනස් වෙන්නෙ නෑ.

    උඹ කියල නෙමෙයිනේ බන් උඹේ අම්මයි තාත්තයි උඹව හැදුවේ... :lol::lol: මට පෙන්නේ උඹ උඹත් එක්කම මොකක්හරි වෛරයක් පිරිමහගන්න හදනවා වගේ කියල... අපිට නං කමක් නෑ උඹ බැන්දත් නැතත්.. ඒක ඉතින් උඹේ තිරනෙනේ... අපි උඹට රිප්ලයි කරේ උඹට මොකක්හරි ප්‍රශ්නයක් ඇති කියල හිතල... :lol::lol: එත් ඉතින් එහෙම නැත්තන් අවුලක් නෑ... :lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹල මුට බනින්නෙ හරියට මූ කියන දේ තේරුම් ගන්නෙ නැතුව. මූ හොද මොළයක් තියන සිරා කොල්ලෙක්. මූ කියල නෑ හැම කෙල්ලම පස්සෙ යන්න එපා කියල. මූ කියල තියෙන්නෙ ලංකාවෙ කෙල්ලො පස්සෙ යන්න එපා කියට විතරයි. මුගෙ හැම ත්‍රෙඩ් එකම කියවපන්. ඒව මාරම වටිනව. ලංකාවෙ කෙල්ලො පස්සෙ යන්න එපා කියල විතරයි මූ කියන්නෙ. එහෙම කියන්නෙ අනිවාර්යෙන් හොද සුපිරි මොළයක් තියන සුපිරි ඩයල් එකක් වෙන්න ඕන.
     
    ඇහුවට මුකුත් හිතන්න එපා
    උබලයේ තාත්තට ඔය සුපිරි මොලේ පිහිටියේ නැත්තේ ඇයි කියල උබ නිකමටවත් අහල බැලුවේ නැද්ද