මිනිස්සුන්ට අවශ්‍යතා හා උවමනා තියෙනව . ඒවා සපුරාගන්න ඒක තමයි මිනිස්සුන්ගේ ජීවත් වෙන එකේ අරමුණ(අද කාලේ)
දැන් උබ කියනවා නං උබට ආදරේ ඕනේ නෑ කියල ඒක ඉතින් උබේ අවශ්‍යතාවය .
ඒ වගේම තමයි තව මිනිස්සු ඉන්නවා ආදරේ කියන අවශ්‍යතාවය තියෙන .
ඉතින් ඒක ඒක මිනිස්සුන්ගේ හැටි නේ .. කාටවත් බලෙන් දෙයක් දෙන්න යන්න එපා . තමන් හරි දේ කරනවා කියල දන්නවා නං ඒ දේ දිගටම කරගෙන යන්න !
oyage kathawa aththa.mn mata hari kiyala hithena de karagena yanawa


