Sunfest 2015

Hirash

Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    මේ පාර Sunfest බලන්න යන්න ඉන්න කට්ටිය කවුද ඉන්නෙ? මම නම් යන්න කියල හිතන් ඉන්නෙ. මේ පාරත් ගිය පාර වගේ වහින නිසා ටිකක් චා වෙයිද දන්නෙ නෑ

    11996896_895966207106099_1960956189660360017_n.jpg
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    hee he.. yako inna wage cheap ewun genella dena FUN eka mokadda kiyapan??? dan world Trend eka EDM... past 5 yrs EDM sahenna improve una... ape ewunta thawama ba EDM concert ekak karanna.. thawama Romanian Jarawal genna genna salli garaa gannawa :D

    මට නම් ඉන්දියන් හුයන්නවල් වලට වඩා මේක හොඳයි. අනික ඔය ගානේ හැටියට පාඩුවක් නෑ බන්.