900 doctors on the road ...

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    සුදුසු කම් තියෙන අයත් ඇති තරම් වැරදි injection ගහල මිනිස්සු මරල තියෙනවා මයේ පුතේ.

    දැන් උඹ කියන්නෙ ඒක එහෙම උනා කියලා සුදුසුකම් නැති උන් වෛද්‍ය වරුන් කරන එක හරි කියලද? ඕනම doctor කෙනෙක්ගෙන් අත් වැරදීම් වෙන්න පුලුවන්.ඒත් එහෙම වෙන්නෙ මිනිහෙක් මරන චේතනාවෙන් නෙවෙයි. නමුත් a/l හරියට ගොඩ දාගන්න බැරි උන් සල්ලි වලට doctors ලා කරන එක හරිද?එතකොට උන් වැරදි injection ගහලා මිනිස්සු මරන්නෙ නැද්ද?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    එකටත් ඉතින් ccs ද කොහේදෝ ඕනේ නේද ?
    ඕක වහල දානවට වඩා පහසුකම් නැත්තන් පහසුකම් ඇති කරා නං හරිනේ .. A/L විතරක් වලින් බැනේ doc කෙනෙක් වෙන්න හොදයිද නැද්ද කියල තෝරන්න
    doc ල ඕක නවත්තන්න හදන්නේ නං මිනිස්සු ගැන හිතල නෙමේ තමන් ගැන හිතල .. ඕක විතරක් නෙමේ අර සම සෞඛ්ය උපාධියත් නැවැත්තුවේ . එක privet යේ රජයේ campus එකේ එකත් නැවැත්තුවේ තමන්ගේ ගානට උන්ටත් පඩි හම්බෙන්න ගියපු හින්ද
     
    Last edited:

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    එකටත් ඉතින් ccs ද කොහේදෝ ඕනේ නේද ?
    ඕක වහල දානවට වඩා පහසුකම් නැත්තන් පහසුකම් ඇති කරා නං හරිනේ .. A/L විතරක් වලින් බැනේ doc කෙනෙක් වෙන්න හොදයිද නැද්ද කියල තෝරන්න

    A/l වලින් මනින්නෙ යම්කිසි බුද්ධි මට්ටමක් තියන පිරිසක්.ඒකෙන් තේරුම් ගන්නෙ ඒක තේරුම් ගන්න පුලුවන් නම් ඌට තවත් බරපතල දෙයක් තෙරුම් ගන්න පුලුවන් කියන එක. එහෙම ලකුනු බොහොම පොඩි ප්‍රමානෙකින් කැම්පස් මිස් වෙච්ච එකෙක් ඔහොම අරන් ඉගැන්නුවට කමක් නෑ.එත් ඕකෙ එහෙම නෙවෙයි යන්තම් පාස් වෙච්ච උනුත් සල්ලි දීලා ඇතුලට යනව.
     
    යන්නත් නෙමේනේ බන් C කියනෙන් සාමාන්යෙන් හොදයිනේ .. C විතර තියන උන් ගත්තට අව්ලක් නෑ කියල මම නං කියන්නේ , අනික එහෙනං දැනටමත් ඕනේ තරම් ඔහොම උන් russia, bangladesh ,china ගිහින් ඕක කරලා එන්නේ උන් ගැන මොනවද එතකොට ?
    අනික බන් එකේ විබාග නැද්ද .. ඔය හැටි ගොන් එකෙක්නන් එකේ ඒවා pass වෙන්න බැනේ .. එකේ ප්‍රමිතියක් නැත්තන් ඒවා හදන්න ඕනේ .. අනික ඒ හැටි ගොන් එවුන් A/L science කරන්න තේරෙන් නැනේ .. කරලා pass වෙන්නෙත් නැනේ ..
    ඔය විබාගේ ලියන පැය දෙක තුනෙන් කොහොමද උට හරියටම මොලේ තියනවද නැද්ද කියල හොයා ගන්නේ .. ඒ වෙලාවේ අව්ල් වෙලා B ,C වගේ වෙනස් වෙන්න පුළුවන්නේ

    අනික උබ කියන විදිහට සුපිරි මීටර් නෙමේ med කරන්න තේරෙන්නේ .. බලපන් සමහර දිස්ත්රික්ක වලින් තේරෙන උන්ගේ z ගානට කොලබ නුවර දිහයින් bio තේරෙන්නේ සමහර වෙලාවට එතකොට අරු med තේරෙන්නයි නුවර කොලබ හිටිය කියල උන්ට bio යන්න උනාමයි හරිද .. උන්ට chance එකක් තියෙන්න එපයේ doc කෙනෙක් වෙන්න ඕනේ නං
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දැන් උඹ කියන්නෙ ඒක එහෙම උනා කියලා සුදුසුකම් නැති උන් වෛද්‍ය වරුන් කරන එක හරි කියලද? ඕනම doctor කෙනෙක්ගෙන් අත් වැරදීම් වෙන්න පුලුවන්.ඒත් එහෙම වෙන්නෙ මිනිහෙක් මරන චේතනාවෙන් නෙවෙයි. නමුත් a/l හරියට ගොඩ දාගන්න බැරි උන් සල්ලි වලට doctors ලා කරන එක හරිද?එතකොට උන් වැරදි injection ගහලා මිනිස්සු මරන්නෙ නැද්ද?

    A/L pass una paliyata kenek buddimath venne na.
    minissu kiyanne complex kattiyak, samahara vita a/l davase u manasikava vatila inna puluwan, nathnam padam karanna bari venna puluwan mokak hari hetuwak nisa, nathnam shock ekak nisa hariyata liyanna baruwa ati, nathnam hoda teacher kenek nati nisa hariyata liyana bari venna puluwan, hetu 1000000000 vada ati A/L fail venna, ehema fail una kiyala u sadakalikavama fail venne na, palaveni para A/L fail vechhca un 2,3 para kochhcara nam pass venavada.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එකටත් ඉතින් ccs ද කොහේදෝ ඕනේ නේද ?
    ඕක වහල දානවට වඩා පහසුකම් නැත්තන් පහසුකම් ඇති කරා නං හරිනේ .. A/L විතරක් වලින් බැනේ doc කෙනෙක් වෙන්න හොදයිද නැද්ද කියල තෝරන්න
    doc ල ඕක නවත්තන්න හදන්නේ නං මිනිස්සු ගැන හිතල නෙමේ තමන් ගැන හිතල .. ඕක විතරක් නෙමේ අර සම සෞඛ්ය උපාධියත් නැවැත්තුවේ . එක privet යේ රජයේ campus එකේ එකත් නැවැත්තුවේ තමන්ගේ ගානට උන්ටත් පඩි හම්බෙන්න ගියපු හින්ද

    මුන් කුහක හැත්ත බන්.මුන්ට ඕවා කියලා වැඩක් නෑ.උසස් පෙල සමත් වෙන හැමෝම විශ්ව විද්‍යාලයට යන්න සුදුසුකම් ලබනවා.නමුත් යන්න අවස්තාව තියෙන්නෙ සීමිත පිරිසකට විතරයි.අනිත් හැම උපාධියක්ම ප්‍රයිවට් දෙන්න හොඳයි.වෛද්‍ය උපාදිය දෙන්න නරකයි.තනිකරම තියෙන්නෙ කුහකකම.ඕකෙ ප්‍රමිතියක් නැත්නම් ඕක වහන්න කියලා කෑ ගහන්නෙ නැතුව ප්‍රමිතියක් ඇති කරන්න කියලා කෑ ගහන්න කියපන්කො.එකෙක් වත් එහෙම කියන්නෙ නෑ.මුන් දන්නවා එතකොට මුන්ට කෙල වෙන බව.මුන් බයයි තරඟකාරීත්වයට මුහුන දෙන්න.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    යන්නත් නෙමේනේ බන් C කියනෙන් සාමාන්යෙන් හොදයිනේ .. C විතර තියන උන් ගත්තට අව්ලක් නෑ කියල මම නං කියන්නේ , අනික එහෙනං දැනටමත් ඕනේ තරම් ඔහොම උන් russia, bangladesh ,china ගිහින් ඕක කරලා එන්නේ උන් ගැන මොනවද එතකොට ?
    අනික බන් එකේ විබාග නැද්ද .. ඔය හැටි ගොන් එකෙක්නන් එකේ ඒවා pass වෙන්න බැනේ .. එකේ ප්‍රමිතියක් නැත්තන් ඒවා හදන්න ඕනේ .. අනික ඒ හැටි ගොන් එවුන් A/L science කරන්න තේරෙන් නැනේ .. කරලා pass වෙන්නෙත් නැනේ ..
    ඔය විබාගේ ලියන පැය දෙක තුනෙන් කොහොමද උට හරියටම මොලේ තියනවද නැද්ද කියල හොයා ගන්නේ .. ඒ වෙලාවේ අව්ල් වෙලා B ,C වගේ වෙනස් වෙන්න පුළුවන්නේ

    අනික උබ කියන විදිහට සුපිරි මීටර් නෙමේ med කරන්න තේරෙන්නේ .. බලපන් සමහර දිස්ත්රික්ක වලින් තේරෙන උන්ගේ z ගානට කොලබ නුවර දිහයින් bio වත් යන්න බෑ සමහර වෙලාවට එතකොට අරු med තේරෙන්නයි නුවර කොලබ හිටිය කියල උන්ට bio යන්න උනාමයි හරිද .. උන්ට chance එකක් තියෙන්න එපයේ doc කෙනෙක් වෙන්න ඕනේ නං

    :lol::lol::lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    යන්නත් නෙමේනේ බන් C කියනෙන් සාමාන්යෙන් හොදයිනේ .. C විතර තියන උන් ගත්තට අව්ලක් නෑ කියල මම නං කියන්නේ , අනික එහෙනං දැනටමත් ඕනේ තරම් ඔහොම උන් russia, bangladesh ,china ගිහින් ඕක කරලා එන්නේ උන් ගැන මොනවද එතකොට ?
    අනික බන් එකේ විබාග නැද්ද .. ඔය හැටි ගොන් එකෙක්නන් එකේ ඒවා pass වෙන්න බැනේ .. එකේ ප්‍රමිතියක් නැත්තන් ඒවා හදන්න ඕනේ .. අනික ඒ හැටි ගොන් එවුන් A/L science කරන්න තේරෙන් නැනේ .. කරලා pass වෙන්නෙත් නැනේ ..
    ඔය විබාගේ ලියන පැය දෙක තුනෙන් කොහොමද උට හරියටම මොලේ තියනවද නැද්ද කියල හොයා ගන්නේ .. ඒ වෙලාවේ අව්ල් වෙලා B ,C වගේ වෙනස් වෙන්න පුළුවන්නේ

    A/L kiyanne ehem pitinma machan practice eken goda yanna puluwan ekak
    uba 90,80, avuru 5,6 kata kalin kale maths papers , physics papers ,chemistry papers karala thiyenava nam oka goda yana eka gemak nevi.
    oka hariyata ara chine factory vala un parts assembly karanava vage vadak.
    muladi amaru namuth passe game alla gattama goda.
    matath A/L valata ABB thiyenava.mama maths valata godak durvalai school yana kale namuth A/L davas vala hoda practice karapu eka vitharai kare.
    mama namuth anduve campus giye na rag,training arava meva nisa, private karanne.
    sissathve kiyanne ammalage exam ekak, O/L kiyanne gedara vada hariyata karala pass venna puluwan exam ekak, A/L kiyanne practice karala pass venna puluwan exam ekak, practice eka vadi vena tharamata goda yanna puluwan. me eka exam ekaka vath real brain eka use karanna ona na, ehema karannath ba time eka nisa.
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඔය වෛද්‍ය උපාධි කඩේ වහන්න හොදනෑ ඕක තියෙන්න දෙන්න ඕනි

    එතකොට පොහොසත් උන්ගෙ සල්ලි වලට කෙල වෙනවා

    හැබැයි ඔය උපාධිය ගන්න උන්ට රජයේ රෝහල්වල සේවය තහනම් කරන්න ඕනි

    එතකොට උන් පුද්ගලික රෝහල් වල වැඩ කරනවා
    එහෙම වෙද්දි පොහ‍ොසත් උන් එකෙක් දෙන්නෙක් මැරෙනවා

    ඊට පස්සෙ ඕක උපාධි කඩේ වැහෙන්න යන්නෙ නැනෝ තප්පර කිහිපයයි
     
    kada hodai ban dansal valin kanavata vada :lol:
    pinata igena ganna lajja nadda ban, salli gevapanko higanno.
     
    එහෙමම නං කියන නෑ බන් මම .. A එකක් ගන්න එකගෙයි fail හෝ S එකක් ගන්න එකගෙයි නං සැහෙන්න වෙනසක් තියනව .. එලගට ඉන්නව ඔය සුපිරිම මීටර් set එකක් .. උන් ගත්තොත් ලංකාවෙන්ම 200 විතර ඇති .. ඊට පස්සේ එවුන්ගේ A,B,C වගේ උන්ගේ දැනුමේ හැකියාවේ ලොකු වෙනසක් නෑ ඊට පස්සේ තියන්නේ විබාගේ කරන විදිහ .. ඒ හින්ද තමා S නැත්තත් කමක් නෑ C වගේ result එකකට ඕකට ගත්තට අව්ලක් නෑ
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,417
    6,563
    113
    Land of Lions

    Government University wala nikan igana gena Pitarata yana eaka harida machan???? salli nogewwata awlak na ban eath lankawata kisima service eakak nokara rata panina eaka harida????
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඔය වෛද්‍ය උපාධි කඩේ වහන්න හොදනෑ ඕක තියෙන්න දෙන්න ඕනි

    එතකොට පොහොසත් උන්ගෙ සල්ලි වලට කෙල වෙනවා

    හැබැයි ඔය උපාධිය ගන්න උන්ට රජයේ රෝහල්වල සේවය තහනම් කරන්න ඕනි

    එතකොට උන් පුද්ගලික රෝහල් වල වැඩ කරනවා
    එහෙම වෙද්දි පොහ‍ොසත් උන් එකෙක් දෙන්නෙක් මැරෙනවා

    ඊට පස්සෙ ඕක උපාධි කඩේ වැහෙන්න යන්නෙ නැනෝ තප්පර කිහිපයයි

    meka joke ekak nam me kiyana dewal adala natha..

    uba wage minussuth me lokeye indeema gana mata nam thiyenne kalakireemak. uba gana dukai macho. kawada hari goda enna balapan :)
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    යන්නත් නෙමේනේ බන් C කියනෙන් සාමාන්යෙන් හොදයිනේ .. C විතර තියන උන් ගත්තට අව්ලක් නෑ කියල මම නං කියන්නේ , අනික එහෙනං දැනටමත් ඕනේ තරම් ඔහොම උන් russia, bangladesh ,china ගිහින් ඕක කරලා එන්නේ උන් ගැන මොනවද එතකොට ?
    අනික බන් එකේ විබාග නැද්ද .. ඔය හැටි ගොන් එකෙක්නන් එකේ ඒවා pass වෙන්න බැනේ .. එකේ ප්‍රමිතියක් නැත්තන් ඒවා හදන්න ඕනේ .. අනික ඒ හැටි ගොන් එවුන් A/L science කරන්න තේරෙන් නැනේ .. කරලා pass වෙන්නෙත් නැනේ ..
    ඔය විබාගේ ලියන පැය දෙක තුනෙන් කොහොමද උට හරියටම මොලේ තියනවද නැද්ද කියල හොයා ගන්නේ .. ඒ වෙලාවේ අව්ල් වෙලා B ,C වගේ වෙනස් වෙන්න පුළුවන්නේ

    අනික උබ කියන විදිහට සුපිරි මීටර් නෙමේ med කරන්න තේරෙන්නේ .. බලපන් සමහර දිස්ත්රික්ක වලින් තේරෙන උන්ගේ z ගානට කොලබ නුවර දිහයින් bio තේරෙන්නේ සමහර වෙලාවට එතකොට අරු med තේරෙන්නයි නුවර කොලබ හිටිය කියල උන්ට bio යන්න උනාමයි හරිද .. උන්ට chance එකක් තියෙන්න එපයේ doc කෙනෙක් වෙන්න ඕනේ නං

    meka thamai maatha kiyanne machan. salli thiyana kenata updaiya karnna denna ona. nattham salli thiyana eka kohomath rata gihin hari eka karanwa. eeta passe apita rate ithuruwena salli tika wath ithuru wenne na. habai hari standardards walata karnna ona. nikan salli aragena kadayak karanawa wage newei. dan oya reject karannna reasons ahala ewa hada gena oka hariyata kara nam hari. nikan kuhaka kamin meka diha balnne nathuwa.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,417
    6,563
    113
    Land of Lions
    meka thamai maatha kiyanne machan. salli thiyana kenata updaiya karnna denna ona. nattham salli thiyana eka kohomath rata gihin hari eka karanwa. eeta passe apita rate ithuruwena salli tika wath ithuru wenne na. habai hari standardards walata karnna ona. nikan salli aragena kadayak karanawa wage newei. dan oya reject karannna reasons ahala ewa hada gena oka hariyata kara nam hari. nikan kuhaka kamin meka diha balnne nathuwa.

    Government University wala nikan igana gena Pitarata yana eaka harida machan???? salli nogewwata awlak na ban eath lankawata kisima service eakak nokara rata panina eaka harida????
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එහෙමම නං කියන නෑ බන් මම .. A එකක් ගන්න එකගෙයි fail හෝ S එකක් ගන්න එකගෙයි නං සැහෙන්න වෙනසක් තියනව .. එලගට ඉන්නව ඔය සුපිරිම මීටර් set එකක් .. උන් ගත්තොත් ලංකාවෙන්ම 200 විතර ඇති .. ඊට පස්සේ එවුන්ගේ A,B,C වගේ උන්ගේ දැනුමේ හැකියාවේ ලොකු වෙනසක් නෑ ඊට පස්සේ තියන්නේ විබාගේ කරන විදිහ .. ඒ හින්ද තමා S නැත්තත් කමක් නෑ C වගේ result එකකට ඕකට ගත්තට අව්ලක් නෑ

    hoda guruvarayekta machan lamainva venas karanna puluwan
    habai lamayath e kiyana vidiyata karanna one
    mama term test valin sahenna bahala hitiye namuth O/L goda damme hoda guruvarayek hambavechcha nisai. A/L unath ehemai.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Government University wala nikan igana gena Pitarata yana eaka harida machan???? salli nogewwata awlak na ban eath lankawata kisima service eakak nokara rata panina eaka harida????

    rata patthen balnawa nam waradi. serama rate sallin walin igena gena wena ratakata ae igana gatthu deyin sevice ekak denawanam ithn waradi. ewunata rata gana hithana aya adui saha rata ganata wada family ekak inna kota bada gana epai hithanna. meheth anith rata wala wage living condtions salary hoda wuna nam me prashne athi wenekan naha. dan england ewun wena ratakata padinchi wenna yana eka rare ne. ae wage.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Government University wala nikan igana gena Pitarata yana eaka harida machan???? salli nogewwata awlak na ban eath lankawata kisima service eakak nokara rata panina eaka harida????

    උ කියල තියෙන්නේ එක තියෙන්න ඕනේ කියලනේ .. හැම එකටම එකම එක copy past කරන්න එපා බන් මුකුත් කියවන නැතුව .. අනික government ද privet කියල නෑ ලංකාවේ පුරවැසියෙක් නං උ ලංකාවට සේවය කරන්න ඕනේ .. ඇයි සල්ලි දීලා කරාම උ වෙන රටක එකෙක් වෙනවද උට වෙන රටකට වැඩ කරන්න පුළුවන් වෙන්නේ .. එක එක එක මනුස්සයාගේ ආකල්ප අනුව වෙන්නේ .. ඕක වෙනම ප්‍රශ්නයක්නේ මේ ප්‍රශ්නෙට අදාළ දෙයක් .නෙමේ . privet හෝ government ඉගෙනගත්ත කියල වෙනසක් නෑ උ ලංකාවට වැඩ කරන ඕනේ .. එක තමන් හිතල කරන්න ඕනේ දෙයක්

    අනික එහෙම රටට වැඩ කරපන් කිව්වට ඕක තනියෙන් කරන්න නෙමේනේ ... රටේ දේශපාලනය පාලනය වෙන විදිහ ගැන ..තේරෙනවනේ ඕව තනියෙන් මිනිහෙකුට වෙනස් කරන්න බැනේ .. තමන්ට වැඩක් කරන්න විදිහක් නැති උනාම මිනිස්සු කරන්නේ රට යන ..එක තමන් කරන දේට හරි වටිනාකමක් හම්බෙන් නැති උනාම එහෙම කරා කියලා උට සම්පුර්ණයෙන් දොස් කියන්න බැනේ ..

    උදාහරණයක් විදිහට් ලංකාවේ research facility අරව මේවා මුකුත් නැනේ .. ඒවා හදල දෙන්න කාටවත් උනන්දුවකුත් නැනේ .. ඒ නිසා ලෝකෙට වැඩක් කරන්න පුළුවන් එකෙක් මෙහෙ හිටිය කියල කාටවත් වැඩක් ඇති දෙයක් වෙන්නේ නැනේ .. උට වෙන රටක ගිහින් මුළු ලෝකෙටම වැඩක් වෙන දෙයක් කරන්න පුළුවන් නං උ මේකේ ඉදල සාමාන්‍ය කෙනෙක් කරන දේ කරාම උටත් වැඩක් නෑ රටටත් වැඩක් නෑ ලෝකෙටත් වැඩක් නෑ

    උදාහරනෙකට අර ලදී මෙහෙ එකෙක් MIT එකේ photoshop වල අව්ලක් තිබ්බ එකක් හැදුවේ ..එක බලපන් ලෝකෙටම වැඩක් වෙන දෙයක්නේ .. දැන් උ මෙහෙ හිටියනං ඔහොම එකක් කරන්නේ කොහොමද ඒ වගේ facility නැතුව ..උ රටට වැඩ කරන්න කියල ඕව මෙහෙ හැදෙනකන් බලන් ඉන්නද .. නැත්තන් තනියෙන් සල්ලි එකතු කරන හදාගන්නද , මෙහෙ ඉදල IT කොම්පැනිය වැඩ කරන්න පුළුවන් රටට වැඩ කරනවා ..කියල එක මෙලෝ එකෙක්ට වැඩක් නැති දෙයක් කියල තේරෙන්න එපයේ අරවගේ දෙයක් කරන්න පුළුවන් එකෙක් මෙහෙ කොම්පැනියක ඉදගෙන .ඉන්නේ .. එහෙම කොම්පැනියක වැඩ කරන්න පුළුවන් උන් ඕනේ තරම් උන් තව මෙහෙ ඉන්නවනේ .. අරවගේ උන් නැනේ ඒ උනාට
     
    Last edited: