psd මාරක අනතුර ගැන අපැහැදිලි තැන්

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
psd මාරක අනතුර ගැන අපැහැදිලි තැන්

මචන් පොඩි අපැහැදිලි දේවල් ටිකක් තියනවා අහන්න

1. PSD එක අහෝසි කරලා stf එක ගත්ත නේද ? දැන් උන් නිකන් ද ඉන්නේ එතකොට
නිකන් ඉන්න නිසා ද මල ගෙවල් වල යන්නේ ?
2. මල ගෙවල් වල යද්දී සහ එද්දී තමා මාරක අනතුරු ගොඩක් වෙන්නේ නේද?
3. PSD එකෙන් සිංහල උන් මැරිච්ච එකට හම්බයෝ හුරේ දාල නේද තජුදීන් ව PSD එකේ උන් මරපු නිසා?

4. psd උන් කඩේට පාන් ගෙන්න ගියත් යන්නේ හෙන හයියෙන්

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
1. දන්නේ නැහැ
2. එතන නම් මොකක් හරි ඇති.
3. දන්නේ නැහැ.
4. ඇත්ත කතාව
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
1. දන්නේ නැහැ
2. එතන නම් මොකක් හරි ඇති බන්.
3. දන්නේ නැහැ.
4. ඇත්ත කතාව
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    1. දන්නේ නැහැ
    2. එතන නම් මොකක් හරි ඇති බන්.
    3. දන්නේ නැහැ.
    4. ඇත්ත කතාව
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    1. දන්නේ නැහැ
    2. එතන නම් මොකක් හරි ඇති බන්.
    3. දන්නේ නැහැ.
    4. ඇත්ත කතාව
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1. PSD = President Security Division දන්න තරමින් ඕකට STF හිටියත් පයිලට්ලා හිටියත් නැවි එලෝන කැප්ටන්ලා හිටියත් PSD කියලා තමයි කියන්නේ.
    2. තමුන්ගේ කෙනෙක් නම් මැරිලා තියෙන්නේ එලෝන එකා සිහි කල්පනාවෙන් නෙමෙයි එලවන්නේ යද්දි. නැත්නම් ඇතුලේ එකෙක් අඬනවනම් එලෝන එකා සෙන්සිටිව් බුවෙක් නම් ඌටත් අප්සෙට් යනවා අරූ අඬද්දි. එද්දි නම් අනතුරු ඕක ගැන කල්පනා කරලා එක්කෝ මැරුණු විදිහ, නැත්නම් ඒ හා සම්බන්ධ දේවල්, ජීවිතේ හැටි ඔව්වා නිසා. නැත්නම් මළගෙවල් යන්නේ එක්කෝ රෑ යද්දි එද්දි නින්ද ගිහින් හෝ නැත්නම් වැඩකර කර ඉඳලා ඔය කෑම පැයේ තියෙන කඩි කුලප්පුවට හයියෙන් ගිහින්.
    3. දන්නේ නැත.
    4. ඔව්. රාජ උෂ්ණය ඔලුවට ගහලනේ උන් යන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    මෙන්න ඇත්ත

    මෛත්‍රීගේ යාගයට බිල්ලට දුන් PSD නිළධාරින්

    මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් හා ඩිෆෙන්ඩර් රථයක් එකිනෙක ගැටීමෙන් ජනාධිපති ආරක්ෂක අංශයේ 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 6 දෙනෙකු බරපතල ලෙස තුවාල ලැබිමේ අනතුර පසුපස සත්‍ය කතාව මේ වනවිට අනාවරණය කර ගැනිමට අප ඔත්තුකරුවන් සමත්ව තිබේ.
    අදාළ ජනාධිපති ආරක්ෂක කණ්ඩායම අවමඟුල් උත්සහයකට සහභාගි විම සදහා යමින් සිටියදි අදාළ අනතුර සිදුව ඇති බවයි පොලිසිය මාධ්‍ය හරහා අනාවරණය කර ඇත්තේ.නමුත් සත්‍ය එය නොවේ.
    මහින්දගේ ජනප්‍රියත්වය වට්ටන්න මෛත්‍රී-රාජිත-දුමින්ද යාගයක් කරයි-යුධ හමුදා රෝහලේ කල කුමන්ත්‍රණය මෙන්න යනුවෙන් පසුගිය අප්‍රියෙල් 18 වැනිදා මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේ ශාන්ත කපු මහතාගේ දේවාලයේ ආරම්භ කල යාගයේ අවසන් භාගය ඉටුකිරිම සදහා අවශ්‍ය කිලෝ 50ක රන් බරකින් යුතු පිළිමයක් මෛත්‍රීගේ නියෝජිතයන් දෙදෙනෙකු සමග මොටර් රථයකින් යවා ඇති අතර ඔහුන්ගේ ආරක්ෂාවට මෙම ජනාධිපති ආරක්ෂක අංශයේ කණ්ඩායම යවා තිබේ.

    අදාළ ජනාධිපති ආරක්ෂක අංශයේ කණ්ඩායමට මෛත්‍රීගේ නියෝජිතයන් ගිය මොටර් රථය අතර මගදි මගහැරන අතර එයට සමිප විම සදහා ගත් උත්සහයේදි මෙම අනතුර වන බව CCTV දර්ශණ හරහාද තහවුරු වි තිබේ.
    මේ අතර රොහල් ගතකර සිටින කිසිදු ජනාධිපති ආරක්ෂක අංශයේ සමාජිකයන් 6 දෙනාගෙන් ප්‍රශ්ණ කිරිම් නොකරන ලෙසත් ඒ සම්බන්ධයෙන් සටහන් තබා නොගන්නා ලෙසත් පොලිසියට ජනාධිපති ආරක්ෂක අංශය මගින් දැනුම් දි තිබේ.
    ලක්ෂ වාර්‍යක් ජීවම් කරන ලද අතී ප්‍රභල සුරයක් සහ නවග්‍රහ පල සදහා ජිවම් කරන ලද සදුන් කුඩු සහ විශේෂ සුරුවමක් පසුගියදා මෛත්‍රීපාල ජනාධිපතිවරයා ශාන්ත කපු මහතාගෙන් ගෙන්වා ගෙන ඇති අතර තමන්ට එරෙහි සතුරු කරදර සහ ජනතා ප්‍රසාදය වර්ධනය කිරිම සදහා අවශ්‍ය පුජාවක් පවත්වන ලෙසට කපුවාට දැනුම් දි තිබේන අතර ඒ අනුව අදාළ රන් පිළිමය අද යැවිමට කටයුතු කර තිබේ.
    බලයට පැමිණි වහාම ඉන්දියාවේ නිල සංචාරයක යෙදුණු ජනපති සිරිසේන තිරුපති දේවාලයේ සංවිධානය කරනු ලැබූ විශේෂ පුජාවක් සදහා පසුගිය පෙබරවාරි 2 වැනිදා පෙරවරු 2.15 ට පමණ ගොස් ඇති අතර , එම අවස්ථාවවේදී තිරුපති දේවාලයේ ප්‍රධාන පුජකතුමන් විසින් පුජාව පැවැත්වීම සදහා දේවාලයේ රන් දොර ඇරීමට උත්සහ කල අවස්ථාවවේදී ,කොපමණ උත්සහ කලත් එය අසර්ථක වී ඇති අතර., එම රන් දොරට අයත් රත්‍රන් යතුර කැඩී තිබෙන අතර , යතුරේ භාගයක් රන් දොරේහි ඇතුලේ හිරවී ඇති අතර ඉන් පසු අමතර යතුරක් හෝ භාවිතා කිරීමට නොහැකි වී ඇත .
    මෙම අවස්ථාවේදී ….මෙය ඉතාමත්ම අසුභ පෙරනිමිත්තක් බව පෙන්වා දී ඇති ප්‍රධාන පුජකතුමන් ,දොර පිළිසකර කරන තෙක් අති පුජනීය තිරුපති රන්දොරට අත තැබීමෙන් වැලකි සිටීම කගේ කාගේත් ජිවිත වලට හොද බව පෙන්වා දී ඇත .කෙසේ වුවද ඉන්දීය රජයේ ආරාධනයෙන් පැමිණි ශ්‍රී ලංකා ජනපති සිරිසේන තිරුපති දේවාලයට පැමිණ රන්දොර ඇරගනිමට නොහැකිව , පුජාවට සහබහාගී නොවී යෑමට, ඉන්දීය රජයට ඉඩ දිය නොහැකි බව සිරිසේන සමග තිරුපති දේවාලය වෙත පැමිණි ඉන්දීය නිලධාරීන් ,දේවාලයේ ප්‍රධාන පුජක තුමන් වෙත දැනුම් දී තිබේ.
    පසුව ඉතා අකමැත්තෙන් කියත් භාවිතා කරමින් රන් දොරේ අගුල කපා දොර ඇර ඇති පුජකවරුන් පවසා ඇත්තේ ,මෙය දෙවියන්ගේ අකමැත්තෙන් කරන පුජාවකට හා සමාන බවත් , දෙවියන් මෙම පුජාව ප්‍රතික්ෂේප කල බවත්ය.
    පසුව බොහෝ වේලාවක් රන් දොර අරින තෙක් හිටගෙන සිටි ජනපති සිරිසේන සහ සිරිසේන මැතිණිය පුජාව පවත්වා ඇත .
    තිරුපති දේවාලයේ රන් දොර කඩා පුජාවක් පැවැත්වූ එකම සහ ප්‍රථම පුද්ගලයා බවට ඉතිහාස ගතවෙමින් ජනපති සිරිසේන පුජාව පවත්වා ඇත . මේ අතර ජනපති සමග මෙම පුජාවට ගිය සමහර ශ්‍රී ලංකික නිලධාරීන් මෙම පුජාවට සහභාගී වීමෙන් වැලකි සිට ඇත.
    පසුව පැය 24ක් යන්නට ප්‍රථමයෙන් රන් දොර අලුත්වැඩියා කර අලුත් රන් යතුරක් ලබාදීමට ඉන්දීය බලධාරීන් ක්‍රියාත්මක වී ඇත.මෙම සිදුවීම දැන ගත් බොහෝ බැතිමතුන් සහ පුජකවරුන් පවසා ඇත්තේ මෙය ඉතාමත්ම අසුබ ලකුණක් බවයි එම හේතුවෙන් මෙම යාග හොම සියල්ලක්ම ආරම්භ කර තිබේ.
     
    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    1. මාත් ඔහොම niws එකක් නම් සති කීපයකට උඩදි දැක්ක.
    2. ඇයි මගුල් ගෙවල් වල යද්දි, එද්දී. මම හිතන්නේ මිනිස්සුන්ගේ හිත් වල තත්වේ වෙනස් වෙන නිසා වෙන්න ඕනේ.
    3. දන්නෑ :confused:
    4. උන්ට නම් තියන්නේ බොරු අස්ව කුලප්පුවක්.
     
    කවුද බං මෙව්ව ලියන්නේ. :rofl::rofl:
     
    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48

    :baffled::baffled::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මෙව්වට මොකුත් කියලත් බෑ නොකියත් බෑ. හැබැයි මෛත්‍රීට තියෙන ජන ප්‍රසාදෙ නම් දැන් එන්න එන්න නැති වෙනවා. අන්තිමට UNP එකට කොළේ වහලා යටින් ඇටියා සුපිරිම ඇරිල්ලක්. හැමදාම වගේ අපි පරාදයි මහින්ද කියන ඔලුව විතරක් අයින් වෙලා පරණ තැටියම ඊට වඩා චොර විදිහට කැරකෙන්න ගත්තද මන්දා.
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    අනේ ශානුද්රි මාතාව ගේ පිහිට බැල්ම ප්‍රර්ථනා කරානම් ඔහොම වෙන්නේ නැහැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    මෙව්වට මොකුත් කියලත් බෑ නොකියත් බෑ. හැබැයි මෛත්‍රීට තියෙන ජන ප්‍රසාදෙ නම් දැන් එන්න එන්න නැති වෙනවා. අන්තිමට UNP එකට කොළේ වහලා යටින් ඇටියා සුපිරිම ඇරිල්ලක්. හැමදාම වගේ අපි පරාදයි මහින්ද කියන ඔලුව විතරක් අයින් වෙලා පරණ තැටියම ඊට වඩා චොර විදිහට කැරකෙන්න ගත්තද මන්දා.

    මෛත්‍රී කරන වැඩ අපිට හිතා ගන්න බෑ බන්. සංකීර්ණ මනුස්සයෙක්. මීට කලිනුත් අපි මෛත්‍රීට බැන්නා. මතකනේ මහින්දට නොමිනේශන් දීපු වෙලේ. මෛත්‍රී අන්තිමට මොකද කරේ? කොහොමද ගහපු ගේම. අන්න ඒ වගේ තමයි. මට තේරුන විදිහට මෛත්‍රීගේ අරමුණ බයියන්ව රිද්දවීම. මේකෙන් ටොයියන්ටත් රිදෙනවා. ඒත් අරමුණ ඒක නෙවෙයි. මහින්ද එක්ක නැගිටිමු කියපු එවුන් අද මෛත්‍රී එක්ක හිටගෙන. මම දන්න එක්ස්ට්‍රීම් බය්යෝ දෙතුන් දෙනෙක් සෑහෙන්න කඩා වැටිලා ඉන්නේ. අපේ ඡන්දේ අරන් මුන් පොල්ල තිබ්බා වගේ හැගීමකින් ඉන්නේ. ඒ වගේම එක්ස්ට්‍රීම් ටොයියෙක් ඉන්නවා ඌ මෛත්‍රීට පලු යන්න බනිනවා. ජෙප්පො නම් කොහොමත් බනිනවනේ.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෛත්‍රී කරන වැඩ අපිට හිතා ගන්න බෑ බන්. සංකීර්ණ මනුස්සයෙක්. මීට කලිනුත් අපි මෛත්‍රීට බැන්නා. මතකනේ මහින්දට නොමිනේශන් දීපු වෙලේ. මෛත්‍රී අන්තිමට මොකද කරේ? කොහොමද ගහපු ගේම. අන්න ඒ වගේ තමයි. මට තේරුන විදිහට මෛත්‍රීගේ අරමුණ බයියන්ව රිද්දවීම. මේකෙන් ටොයියන්ටත් රිදෙනවා. ඒත් අරමුණ ඒක නෙවෙයි. මහින්ද එක්ක නැගිටිමු කියපු එවුන් අද මෛත්‍රී එක්ක හිටගෙන. මම දන්න එක්ස්ට්‍රීම් බය්යෝ දෙතුන් දෙනෙක් සෑහෙන්න කඩා වැටිලා ඉන්නේ. අපේ ඡන්දේ අරන් මුන් පොල්ල තිබ්බා වගේ හැගීමකින් ඉන්නේ. ඒ වගේම එක්ස්ට්‍රීම් ටොයියෙක් ඉන්නවා ඌ මෛත්‍රීට පලු යන්න බනිනවා. ජෙප්පො නම් කොහොමත් බනිනවනේ.

    බලමුකෝ මොකද මූ මෙදා පාර කරන්න යන්නේ කියලා. :confused::confused: