නදීෂා හේමමාලි & එක්සත් කිකිලි සංගමය!!!
එක්සත් කිකිලි සංගමය ගැන ඔබ අහල තිබෙනවා ද?. එවැනි සංගමයක් තිබෙනවා කියලා කියන්නේ රංගන ශිල්පිණියක් වන නදීෂා හේමමාලි.
නදීෂා හේමමාලි, සුලේකා ,රුවංගි,මේනකා මදුවන්ති සහ නිෂී තෙන්නකෝන් පසුගියදා චාරිකාවක් ගිය බවයි පැවසෙන්නේ.
ඔවුන් තමන්ගේ මූණු පොතේ චාරිකාවට අදාළ ඡායාරූප පළ කරලා එය හඳුන්වා තිබුණේ එක්සත් කිකිලි සංගමයේ වාර්ෂික චාරිකාව ලෙසයි.
නදීෂා හේමමාලි කියන පරිදි එක්සත් කිකිලි සංගමයේ වාර්ෂික චාරිකාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

arun denna athi gala kapilama yanna 