කොළඹ අවටින් , වොරන්ටි එක්ක අඩු ගානට iphone 6 එකක් ගන්න place මොනාද බන් තියෙන්නේ ? මට නෙවෙයි යාලුවෙකුට ! 
අහන අහන එකා MC යන්න කියල කියන්නේ ..
කොහෙද හොඳ place තියෙන්නේ ?

අහන අහන එකා MC යන්න කියල කියන්නේ ..
කොහෙද හොඳ place තියෙන්නේ ?



MC යන්න

MC eke Divine Cell Care Eka Hodai
Issara house of fashion eka tibbe
Duplication road eke spot ekak tiyenawa
Eh house of fashion building eka hariyema
Apple authorised shop ekak
Same price wage yay habai bn
Mokada MC eketh hama shop ekema iphones sell karanne na ne
Issara house of fashion eka tibbe
Duplication road eke spot ekak tiyenawa
Eh house of fashion building eka hariyema
Apple authorised shop ekak
Same price wage yay habai bn
Mokada MC eketh hama shop ekema iphones sell karanne na ne





dialog

brand new wage ekak thiye dennda dennada![]()
