iphone ganna place ekak

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    කොළඹ අවටින් , වොරන්ටි එක්ක අඩු ගානට iphone 6 එකක් ගන්න place මොනාද බන් තියෙන්නේ ? මට නෙවෙයි යාලුවෙකුට ! :oo:

    අහන අහන එකා MC යන්න කියල කියන්නේ ..

    කොහෙද හොඳ place තියෙන්නේ ? :D
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    MC යන්න

    :P

    MC eke Divine Cell Care Eka Hodai

    ahh ela ela
    11.gif