ඒක ටිකක් රිස්කි නේද...!
ඒත් ඉක්මනින් ප්‍රොෆිට් ගන්නත් ඇහැකි...........!
ඕකට අත ගහන්න ඕන ෆොරෙක්ස් ගැන දැනුමක් ඇතුව....! නැත්නම් ඉතින් සල්ලි ටික ළමයෙකුට දුන්න වගේ තමයි
ow machan risk wadi
mama 4 yrs wage forex kala math danna dewal kiyannam machan
ඒක ටිකක් රිස්කි නේද...!
ඒත් ඉක්මනින් ප්‍රොෆිට් ගන්නත් ඇහැකි...........!
ඕකට අත ගහන්න ඕන ෆොරෙක්ස් ගැන දැනුමක් ඇතුව....! නැත්නම් ඉතින් සල්ලි ටික ළමයෙකුට දුන්න වගේ තමයි

පස්සෙ $40 ක් දැම්මා.ඒකත් ටික දවසකින් ලොස්.

සුභ පතපු හැමෝටමත් බම්ප් දාපු හැමෝටමත් ෆොරෙක්ස් කරන හැමෝම වෙනුවෙන් ගොඩාක් ස්තූතියි..!
මේ ටික ප්‍රෝෆෙෂනල් ෆොරෙක්ස් කරන අයට.
අපි ෆොරෙක්ස් වලින් සල්ලි හොයන්න් ඇත්තටම ලොකු මහන්සියක් වෙන්නේ නෑ නේ. පුටුවක වාඩි වෙලා ට්‍රේඩ් දාන එකනේ කරන්නේ ,ලොස් වෙනවා තමයි ඒත් හරියට කරන අයටයි මේ කියන්නේ. අපි එහෙම සැපට සල්ලි හොයද්දි එදා වේල හොයා ගන්න දවසේ කුලියට මැරෙන මිනිස්සු ඉන්නව,එදා වේල කන්න නැතුව පාරවල් වල වේලෙන මිනිස්සු,පොඩි ළමයි ඉන්නව ඉතින් උබල ෆොරෙක්ස් කරලා ලොකු මිනිස්සු උනාම ඒහෙම මිනිස්සු ජාතියක් ඉන්නව කියල අමතක කරන්න එපා.උබලගේ ප්‍රොෆිට් වලින් කොටසක් ඒ අසරණ අය වෙනුවෙන් වෙන් කරපන්.ලෝකෙට දෙයක් කරපන්.උබලගේ සතුට ඒ අසරණ අයගේ කඳුළු නැති කරන්න යොදවපං,එදාට උබලගේ සතුට සදාකාලික වෙයි. හරි හැටි කෑමක් නැති අසරණ මනුස්සයෙක් ට කන්න මොනවා හරි දීල ඒ මනුස්සය සතුටින් කන හැටි බලපං ,එතකොට දැනෙන සතුට කී දාහක් වියදන් කරත් ගන්න බෑ.එහෙම සතුටින් ඉන්න වෙලාවට දාන ට්‍රේඩ් බලන් ඉද්දි ප්රෝෆිට් වෙන්නේ...!!
![]()
අහසට ඇත පෑවේ සුර ලෝක අල්ලන්න නෙවෙයි
#වෙලයා #යථාර්තය #Hacker_V
මචං ඇත්තටම උඹ නියම මනුස්සයෙක් කියල කට ඇරල කියන්න පුලුයන් විදියෙ මනුස්සයෙක් බන්.මම තාම ෆොරෙක්ස් ඉගෙන ගන්නවත් පටන් ගත්තෙ නෑ ඒවෙනුවෙන් සියල්ල සූදානම්.උඹ මේ විදියට හිතන කෙනෙක් කියල දැනගත්තම හරිම සතුටුයි.ගොඩක් එවුන් මුල අමතක කරන සමාජයක තාමත් හොද එවුන් ඉන්නවා එහෙනම්.Respect

මචං මං දැන් අවුරුදු 3ක් විතර ඉඳල forex කරන්නේ.... loss උනා $150 විතර e වගේම ප්රෝෆිට්ස් ගත්ත සමහර වෙලාවට.... ඒත් මට තියෙන අවුල තමයි හරි ක්‍රමයක් හොයාගන්න බැරි ඒක.... ඒත් තාම ගේම ඇත ඇරියේ නෑ.... Hacker V කරන දේ වචනයෙන් කියල නිම කරන්න බෑ.... ලංකාවේ ඕන තරම් ඉන්නවා forex කරලා ගොඩ ගිය එවුන් ඒත් උන් තමුන්ගේ රහස කියන්නේ නැ තව කෙනෙක්ට..... ඒකට අපිට මුකුත් කියන්න බෑ මචං, ඒත් තව මනුස්සයෙක්ට උදව් කරාම තමුන්ටත් යාදෙනවා..... ඒක උන්ට තේරෙන්නේ නෑ.
දිගටම වෙඩේ කරගෙන යන්න මචං.... උඹේ course එකට මාත් සෙට් වෙනවා demo එකක් හදාගෙන.... ජයවේවා......
මං forex කරන්න පටන් ගත්තේ etoro ගැන එලකිරියේම තිබ්බ නුලක් දැකල..... මට e සහෝගේ නම මතක නෑ.... එත් මාව motivate කලේ e thread ඒක..... e සහෝ දැන් ගොඩ ඇති කියල ප්‍රර්ථනා කරනවා.....
5000කට වඩා මාසෙට හොයන අය මේකෙම ඉන්නවා සෑහෙනට 
machan mamanam me mukuth danne naha ban.මේ ටික ප්‍රෝෆෙෂනල් ෆොරෙක්ස් කරන අයට.
අපි ෆොරෙක්ස් වලින් සල්ලි හොයන්න් ඇත්තටම ලොකු මහන්සියක් වෙන්නේ නෑ නේ. පුටුවක වාඩි වෙලා ට්‍රේඩ් දාන එකනේ කරන්නේ ,ලොස් වෙනවා තමයි ඒත් හරියට කරන අයටයි මේ කියන්නේ. අපි එහෙම සැපට සල්ලි හොයද්දි එදා වේල හොයා ගන්න දවසේ කුලියට මැරෙන මිනිස්සු ඉන්නව,එදා වේල කන්න නැතුව පාරවල් වල වේලෙන මිනිස්සු,පොඩි ළමයි ඉන්නව ඉතින් උබල ෆොරෙක්ස් කරලා ලොකු මිනිස්සු උනාම ඒහෙම මිනිස්සු ජාතියක් ඉන්නව කියල අමතක කරන්න එපා.උබලගේ ප්‍රොෆිට් වලින් කොටසක් ඒ අසරණ අය වෙනුවෙන් වෙන් කරපන්.ලෝකෙට දෙයක් කරපන්.උබලගේ සතුට ඒ අසරණ අයගේ කඳුළු නැති කරන්න යොදවපං,එදාට උබලගේ සතුට සදාකාලික වෙයි. හරි හැටි කෑමක් නැති අසරණ මනුස්සයෙක් ට කන්න මොනවා හරි දීල ඒ මනුස්සය සතුටින් කන හැටි බලපං ,එතකොට දැනෙන සතුට කී දාහක් වියදන් කරත් ගන්න බෑ.එහෙම සතුටින් ඉන්න වෙලාවට දාන ට්‍රේඩ් බලන් ඉද්දි ප්රෝෆිට් වෙන්නේ...!!
![]()
අහසට ඇත පෑවේ සුර ලෝක අල්ලන්න නෙවෙයි
eth mata ona une uba kochchara hoda manussayekda kiyanna. sirawatama ubala wage ayata kawadawath waradinne naha.
bokkemma kiyanne. mata mara sathutui uba gana.මචං මං දැන් අවුරුදු 3ක් විතර ඉඳල forex කරන්නේ.... loss උනා $150 විතර e වගේම ප්රෝෆිට්ස් ගත්ත සමහර වෙලාවට.... ඒත් මට තියෙන අවුල තමයි හරි ක්‍රමයක් හොයාගන්න බැරි ඒක.... ඒත් තාම ගේම ඇත ඇරියේ නෑ.... Hacker V කරන දේ වචනයෙන් කියල නිම කරන්න බෑ.... ලංකාවේ ඕන තරම් ඉන්නවා forex කරලා ගොඩ ගිය එවුන් ඒත් උන් තමුන්ගේ රහස කියන්නේ නැ තව කෙනෙක්ට..... ඒකට අපිට මුකුත් කියන්න බෑ මචං, ඒත් තව මනුස්සයෙක්ට උදව් කරාම තමුන්ටත් යාදෙනවා..... ඒක උන්ට තේරෙන්නේ නෑ.
දිගටම වෙඩේ කරගෙන යන්න මචං.... උඹේ course එකට මාත් සෙට් වෙනවා demo එකක් හදාගෙන.... ජයවේවා......
මං forex කරන්න පටන් ගත්තේ etoro ගැන එලකිරියේම තිබ්බ නුලක් දැකල..... මට e සහෝගේ නම මතක නෑ.... එත් මාව motivate කලේ e thread ඒක..... e සහෝ දැන් ගොඩ ඇති කියල ප්‍රර්ථනා කරනවා.....
මෙහෙමයි මුලින් $500 ක demo එකක් හදල 0.1 ලොට් සයිස් එකෙන් සෙල්ලම් කරපන් ,තමන්ගේම තමන්ට ගැලපෙන ක්‍රමයක් හොයා ගනින් ,මම ඒ ක්‍රමේ හොයා ගන්න උදව් කරන්නම්.මුලින් demo එකක් සතියක් කරන්න ,එකේ trade වල ස්ක්‍රීන් එකක් එලකිරියට දාන්න ,මම උබේ අඩු පාඩු හදා ගන්න හෙල්ප් කරන්නම්. හෙට අනිද්දම මම trade දාන ක්‍රම දාන්නම් ,හෙමිහිට....
පස්සේ ඉස්තාවර උනාම $50 කින් රියල් එකක් පටන් අරන් 0.01 න් සෙල්ලන් කරමු
අනිත් අයත් demo $500 ක demo එකක් හදල 0.1 ලොට් සයිස් එකෙන් සෙල්ලම් කරලා ට්‍රේඩ් වල ස්ක්‍රීන් එකක් දාන්න... එතකොට උබලගේ අඩුපාඩු අදුරගන්න ඇහැකි.අනිත් අයටත් ඒකෙන් ඉගෙන ගන්න දෙයක් තියෙයිනේ....
![]()

මමත් දැනට මාස 4කට විතර කලින් $10 ක් දාල ෆොරෙක්ස් කරන්න පටන් ගත්තා.ඒක ලොස් උනා.පස්සෙ $40 ක් දැම්මා.ඒකත් ටික දවසකින් ලොස්.
පස්සෙ අයෙත් ටික දවසක් demo කරල real වලට බැස්ස අමාරුවෙන් හොයා ගත්තු $40 කුත් දාල.වැඩේ කියන්නෙ බලහල්ලකො මෙ වෙනකොට account එකෙ ඉතුරු වෙලා තියෙන්නෙ $13.64 යි.
මේ thread එක දැක්කට පස්සෙ පොඩි කික් එකක් ආවා බන්.![]()

me wage ekak patan gatta ekata thanks bro oya pahadiliwa kiyala tiyanawa rep+
![]()
menna mage demo eka lagadi tama set une mama etoro eke reg une eka godai da?wena ekkata yana eka hodai da. hoda forex broker kenek kiyanna.![]()
උබේ කැමැත්ත ඉතින්
මම නම් recommend කරන්නේ නැහැ හොද බ්රෝකර්ලා ඉන්නවා ඕන තරම් උබ broker කෙනෙක් තෝරාගන්න පස්සේ අහන්න හොද නරක දන්නවා නම් කියන්නම්jimba කියන මෙම්බර්ගෙ ත්‍රේඩ් එකක්ද? මටත් ෆොරෙක්ස් කරන්න හිතුනෙ එයගෙ ත්‍රෙඩ් එකක් දකල. එකෙ තිබ්බා දවසට 40 පිප්ස් ප්‍රොෆිට් එකක් ගන්න පුලුවන්නම් පොඩි ගානක් උනත් මාස කීපයකින් ලොකු ගානක් බවට පත් කරගන්න පුලුවන් කියල. ඊට පස්සෙ තමයි මම ෆොරෙක්ස් ගැන ඉගෙන ගන්න පටන් ගත්තෙ. හැබැයි මම තාම ඩෙමෝ කරන්නෙ real කරන්න පටන් ගත්තෙ නෑ මොකද demo එකේ මට තම හොඳට trade කරන්න බැරි නිසා.
eth e vidiyata invest karanna hari amarui ape arthika thaththvayath ekka.... u marama dial ekak machan. 
ETORO එපා මචන්උබේ කැමැත්ත ඉතින්
මම නම් recommend කරන්නේ නැහැ හොද බ්රෝකර්ලා ඉන්නවා ඕන තරම් උබ broker කෙනෙක් තෝරාගන්න පස්සේ අහන්න හොද නරක දන්නවා නම් කියන්නම්