forex හෙල්ප් ඕන නම් කියන්න

priyasadm4

Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    ඒක ටිකක් රිස්කි නේද...!
    ඒත් ඉක්මනින් ප්‍රොෆිට් ගන්නත් ඇහැකි...........!
    ඕකට අත ගහන්න ඕන ෆොරෙක්ස් ගැන දැනුමක් ඇතුව....! නැත්නම් ඉතින් සල්ලි ටික ළමයෙකුට දුන්න වගේ තමයි

    ow machan risk wadi
    mama 4 yrs wage forex kala math danna dewal kiyannam machan
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    එහෙනම් හෙට ඉදන් වැඩ පටන් ගමු...!
    දැනට ගූඩ් ලක්., අනිත් අයටත් කියල දැනුවත් කරන්න.ලොකු ගමනක් යන්න ඇහැකි.හැමෝම ඇක්ටිව් එකේ හිටියොත්..
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    දෙයක් කියල දෙන එක හොඳයි.. මමත් කරලා ගානක් හොයාගත්ත වගේම නැති කරගත්ත.. එක හොඳ අත්දැකීමක්.. දියුණු වෙලා ඉන්න කෙනෙක් එකේ රහස් බෙදාගන්නවා නම් එක ගොඩක් ලොකු දෙයක්.. තව කෙනෙක් කීයක් හරි හොයාගත්තොත් මේකෙන් එක උඹට පිනක්.. සාර්ථක වේවා කියල බොක්කෙන්ම ප්‍රර්ථනා කරනවා. මමත් උඹේ ත්‍රෙඩ් බලනවා ඉස්සරහට.. වැඩේ කරගෙන පලයන්. ජය වේවා..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,193
    24,854
    113
    tracing Geo-location.. ... ...
    ela wadak.. mamath profit wagema loss welath thiyanawa.. mata thiyana lokuma awla real eke trade karaddi iwasala inna bari eka.. mama trade eka close karata passe godak welawata tp hit wenawa, eth ithin mama kalinma out welane.. demo eke nam profit kala hodata.. thwamath demo karanawa real ekath ekkama..
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    me wage ekak patan gatta ekata thanks bro oya pahadiliwa kiyala tiyanawa rep+
    Capture.png

    menna mage demo eka lagadi tama set une mama etoro eke reg une eka godai da?wena ekkata yana eka hodai da. hoda forex broker kenek kiyanna.:cool::cool::cool::cool:
     
    Last edited:

    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    මමත් දැනට මාස 4කට විතර කලින් $10 ක් දාල ෆොරෙක්ස් කරන්න පටන් ගත්තා.ඒක ලොස් උනා.:sorry:පස්සෙ $40 ක් දැම්මා.ඒකත් ටික දවසකින් ලොස්.:sorry:
    පස්සෙ අයෙත් ටික දවසක් demo කරල real වලට බැස්ස අමාරුවෙන් හොයා ගත්තු $40 කුත් දාල.වැඩේ කියන්නෙ බලහල්ලකො මෙ වෙනකොට account එකෙ ඉතුරු වෙලා තියෙන්නෙ $13.64 යි.
    මේ thread එක දැක්කට පස්සෙ පොඩි කික් එකක් ආවා බන්.:yes::yes::yes:
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    මචං මං දැන් අවුරුදු 3ක් විතර ඉඳල forex කරන්නේ.... loss උනා $150 විතර e වගේම ප්රෝෆිට්ස් ගත්ත සමහර වෙලාවට.... ඒත් මට තියෙන අවුල තමයි හරි ක්‍රමයක් හොයාගන්න බැරි ඒක.... ඒත් තාම ගේම ඇත ඇරියේ නෑ.... Hacker V කරන දේ වචනයෙන් කියල නිම කරන්න බෑ.... ලංකාවේ ඕන තරම් ඉන්නවා forex කරලා ගොඩ ගිය එවුන් ඒත් උන් තමුන්ගේ රහස කියන්නේ නැ තව කෙනෙක්ට..... ඒකට අපිට මුකුත් කියන්න බෑ මචං, ඒත් තව මනුස්සයෙක්ට උදව් කරාම තමුන්ටත් යාදෙනවා..... ඒක උන්ට තේරෙන්නේ නෑ.
    දිගටම වෙඩේ කරගෙන යන්න මචං.... උඹේ course එකට මාත් සෙට් වෙනවා demo එකක් හදාගෙන.... ජයවේවා......

    මං forex කරන්න පටන් ගත්තේ etoro ගැන එලකිරියේම තිබ්බ නුලක් දැකල..... මට e සහෝගේ නම මතක නෑ.... එත් මාව motivate කලේ e thread ඒක..... e සහෝ දැන් ගොඩ ඇති කියල ප්‍රර්ථනා කරනවා.....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    සුභ පතපු හැමෝටමත් බම්ප් දාපු හැමෝටමත් ෆොරෙක්ස් කරන හැමෝම වෙනුවෙන් ගොඩාක් ස්තූතියි..! :D;)

    මේ ටික ප්‍රෝෆෙෂනල් ෆොරෙක්ස් කරන අයට.

    අපි ෆොරෙක්ස් වලින් සල්ලි හොයන්න් ඇත්තටම ලොකු මහන්සියක් වෙන්නේ නෑ නේ. පුටුවක වාඩි වෙලා ට්‍රේඩ් දාන එකනේ කරන්නේ ,ලොස් වෙනවා තමයි ඒත් හරියට කරන අයටයි මේ කියන්නේ. අපි එහෙම සැපට සල්ලි හොයද්දි එදා වේල හොයා ගන්න දවසේ කුලියට මැරෙන මිනිස්සු ඉන්නව,එදා වේල කන්න නැතුව පාරවල් වල වේලෙන මිනිස්සු,පොඩි ළමයි ඉන්නව ඉතින් උබල ෆොරෙක්ස් කරලා ලොකු මිනිස්සු උනාම ඒහෙම මිනිස්සු ජාතියක් ඉන්නව කියල අමතක කරන්න එපා.උබලගේ ප්‍රොෆිට් වලින් කොටසක් ඒ අසරණ අය වෙනුවෙන් වෙන් කරපන්.ලෝකෙට දෙයක් කරපන්.උබලගේ සතුට ඒ අසරණ අයගේ කඳුළු නැති කරන්න යොදවපං,එදාට උබලගේ සතුට සදාකාලික වෙයි. හරි හැටි කෑමක් නැති අසරණ මනුස්සයෙක් ට කන්න මොනවා හරි දීල ඒ මනුස්සය සතුටින් කන හැටි බලපං ,එතකොට දැනෙන සතුට කී දාහක් වියදන් කරත් ගන්න බෑ.එහෙම සතුටින් ඉන්න වෙලාවට දාන ට්‍රේඩ් බලන් ඉද්දි ප්රෝෆිට් වෙන්නේ...!!:yes::yes:

    11350820_802615739837311_6728505001117295441_n.jpg

    :love:අහසට ඇත පෑවේ සුර ලෝක අල්ලන්න නෙවෙයි:love:

    #‎වෙලයා‬ ‪#‎යථාර්තය‬ #Hacker_V

    මචං ඇත්තටම උඹ නියම මනුස්සයෙක් කියල කට ඇරල කියන්න පුලුයන් විදියෙ මනුස්සයෙක් බන්.මම තාම ෆොරෙක්ස් ඉගෙන ගන්නවත් පටන් ගත්තෙ නෑ ඒවෙනුවෙන් සියල්ල සූදානම්.උඹ මේ විදියට හිතන කෙනෙක් කියල දැනගත්තම හරිම සතුටුයි.ගොඩක් එවුන් මුල අමතක කරන සමාජයක තාමත් හොද එවුන් ඉන්නවා එහෙනම්.Respect

    sirawatama ow.. :yes::yes::yes::yes:
    matat HackerV dapu me kotasa dakkama loku pahadeemak awa. :):)
    good luck saho. jaya wewa.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මචං මං දැන් අවුරුදු 3ක් විතර ඉඳල forex කරන්නේ.... loss උනා $150 විතර e වගේම ප්රෝෆිට්ස් ගත්ත සමහර වෙලාවට.... ඒත් මට තියෙන අවුල තමයි හරි ක්‍රමයක් හොයාගන්න බැරි ඒක.... ඒත් තාම ගේම ඇත ඇරියේ නෑ.... Hacker V කරන දේ වචනයෙන් කියල නිම කරන්න බෑ.... ලංකාවේ ඕන තරම් ඉන්නවා forex කරලා ගොඩ ගිය එවුන් ඒත් උන් තමුන්ගේ රහස කියන්නේ නැ තව කෙනෙක්ට..... ඒකට අපිට මුකුත් කියන්න බෑ මචං, ඒත් තව මනුස්සයෙක්ට උදව් කරාම තමුන්ටත් යාදෙනවා..... ඒක උන්ට තේරෙන්නේ නෑ.
    දිගටම වෙඩේ කරගෙන යන්න මචං.... උඹේ course එකට මාත් සෙට් වෙනවා demo එකක් හදාගෙන.... ජයවේවා......

    මං forex කරන්න පටන් ගත්තේ etoro ගැන එලකිරියේම තිබ්බ නුලක් දැකල..... මට e සහෝගේ නම මතක නෑ.... එත් මාව motivate කලේ e thread ඒක..... e සහෝ දැන් ගොඩ ඇති කියල ප්‍රර්ථනා කරනවා.....

    ඔව් බන් කිරියේ forex පොරවල් කවුරුත් මොකුත් කියල දෙන්නේ නැහැ :dull: 5000කට වඩා මාසෙට හොයන අය මේකෙම ඉන්නවා සෑහෙනට ;)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,364
    113
    මේ ටික ප්‍රෝෆෙෂනල් ෆොරෙක්ස් කරන අයට.

    අපි ෆොරෙක්ස් වලින් සල්ලි හොයන්න් ඇත්තටම ලොකු මහන්සියක් වෙන්නේ නෑ නේ. පුටුවක වාඩි වෙලා ට්‍රේඩ් දාන එකනේ කරන්නේ ,ලොස් වෙනවා තමයි ඒත් හරියට කරන අයටයි මේ කියන්නේ. අපි එහෙම සැපට සල්ලි හොයද්දි එදා වේල හොයා ගන්න දවසේ කුලියට මැරෙන මිනිස්සු ඉන්නව,එදා වේල කන්න නැතුව පාරවල් වල වේලෙන මිනිස්සු,පොඩි ළමයි ඉන්නව ඉතින් උබල ෆොරෙක්ස් කරලා ලොකු මිනිස්සු උනාම ඒහෙම මිනිස්සු ජාතියක් ඉන්නව කියල අමතක කරන්න එපා.උබලගේ ප්‍රොෆිට් වලින් කොටසක් ඒ අසරණ අය වෙනුවෙන් වෙන් කරපන්.ලෝකෙට දෙයක් කරපන්.උබලගේ සතුට ඒ අසරණ අයගේ කඳුළු නැති කරන්න යොදවපං,එදාට උබලගේ සතුට සදාකාලික වෙයි. හරි හැටි කෑමක් නැති අසරණ මනුස්සයෙක් ට කන්න මොනවා හරි දීල ඒ මනුස්සය සතුටින් කන හැටි බලපං ,එතකොට දැනෙන සතුට කී දාහක් වියදන් කරත් ගන්න බෑ.එහෙම සතුටින් ඉන්න වෙලාවට දාන ට්‍රේඩ් බලන් ඉද්දි ප්රෝෆිට් වෙන්නේ...!!:yes::yes:

    11350820_802615739837311_6728505001117295441_n.jpg

    :love:අහසට ඇත පෑවේ සුර ලෝක අල්ලන්න නෙවෙයි:love:

    machan mamanam me mukuth danne naha ban.:baffled: eth mata ona une uba kochchara hoda manussayekda kiyanna. sirawatama ubala wage ayata kawadawath waradinne naha.:yes: bokkemma kiyanne. mata mara sathutui uba gana.
     
    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    මචං මං දැන් අවුරුදු 3ක් විතර ඉඳල forex කරන්නේ.... loss උනා $150 විතර e වගේම ප්රෝෆිට්ස් ගත්ත සමහර වෙලාවට.... ඒත් මට තියෙන අවුල තමයි හරි ක්‍රමයක් හොයාගන්න බැරි ඒක.... ඒත් තාම ගේම ඇත ඇරියේ නෑ.... Hacker V කරන දේ වචනයෙන් කියල නිම කරන්න බෑ.... ලංකාවේ ඕන තරම් ඉන්නවා forex කරලා ගොඩ ගිය එවුන් ඒත් උන් තමුන්ගේ රහස කියන්නේ නැ තව කෙනෙක්ට..... ඒකට අපිට මුකුත් කියන්න බෑ මචං, ඒත් තව මනුස්සයෙක්ට උදව් කරාම තමුන්ටත් යාදෙනවා..... ඒක උන්ට තේරෙන්නේ නෑ.
    දිගටම වෙඩේ කරගෙන යන්න මචං.... උඹේ course එකට මාත් සෙට් වෙනවා demo එකක් හදාගෙන.... ජයවේවා......

    මං forex කරන්න පටන් ගත්තේ etoro ගැන එලකිරියේම තිබ්බ නුලක් දැකල..... මට e සහෝගේ නම මතක නෑ.... එත් මාව motivate කලේ e thread ඒක..... e සහෝ දැන් ගොඩ ඇති කියල ප්‍රර්ථනා කරනවා.....

    jimba කියන මෙම්බර්ගෙ ත්‍රේඩ් එකක්ද? මටත් ෆොරෙක්ස් කරන්න හිතුනෙ එයගෙ ත්‍රෙඩ් එකක් දකල. එකෙ තිබ්බා දවසට 40 පිප්ස් ප්‍රොෆිට් එකක් ගන්න පුලුවන්නම් පොඩි ගානක් උනත් මාස කීපයකින් ලොකු ගානක් බවට පත් කරගන්න පුලුවන් කියල. ඊට පස්සෙ තමයි මම ෆොරෙක්ස් ගැන ඉගෙන ගන්න පටන් ගත්තෙ. හැබැයි මම තාම ඩෙමෝ කරන්නෙ real කරන්න පටන් ගත්තෙ නෑ මොකද demo එකේ මට තම හොඳට trade කරන්න බැරි නිසා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    මෙහෙමයි මුලින් $500 ක demo එකක් හදල 0.1 ලොට් සයිස් එකෙන් සෙල්ලම් කරපන් ,තමන්ගේම තමන්ට ගැලපෙන ක්‍රමයක් හොයා ගනින් ,මම ඒ ක්‍රමේ හොයා ගන්න උදව් කරන්නම්.මුලින් demo එකක් සතියක් කරන්න ,එකේ trade වල ස්ක්‍රීන් එකක් එලකිරියට දාන්න ,මම උබේ අඩු පාඩු හදා ගන්න හෙල්ප් කරන්නම්. හෙට අනිද්දම මම trade දාන ක්‍රම දාන්නම් ,හෙමිහිට....
    පස්සේ ඉස්තාවර උනාම $50 කින් රියල් එකක් පටන් අරන් 0.01 න් සෙල්ලන් කරමු

    අනිත් අයත් demo $500 ක demo එකක් හදල 0.1 ලොට් සයිස් එකෙන් සෙල්ලම් කරලා ට්‍රේඩ් වල ස්ක්‍රීන් එකක් දාන්න... එතකොට උබලගේ අඩුපාඩු අදුරගන්න ඇහැකි.අනිත් අයටත් ඒකෙන් ඉගෙන ගන්න දෙයක් තියෙයිනේ....

    :D:D:D:D:D

    මචං මම demo එකක් හැදුවා. leverage එකට දාන්නේ කොච්චරක්ද? මම 1:200ක් දැම්මා.. අවුල්ද? :P
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මමත් දැනට මාස 4කට විතර කලින් $10 ක් දාල ෆොරෙක්ස් කරන්න පටන් ගත්තා.ඒක ලොස් උනා.:sorry:පස්සෙ $40 ක් දැම්මා.ඒකත් ටික දවසකින් ලොස්.:sorry:
    පස්සෙ අයෙත් ටික දවසක් demo කරල real වලට බැස්ස අමාරුවෙන් හොයා ගත්තු $40 කුත් දාල.වැඩේ කියන්නෙ බලහල්ලකො මෙ වෙනකොට account එකෙ ඉතුරු වෙලා තියෙන්නෙ $13.64 යි.
    මේ thread එක දැක්කට පස්සෙ පොඩි කික් එකක් ආවා බන්.:yes::yes::yes:

    උබ දාන lot size එහෙම කොහොමද ?? උබ ඔහොම ලොස් වෙන්න දෙන්න එපා පොඩ්ඩක් rest එකක් අරන් demo එකක ටිකක් පුරුදු වෙයන් එච්චර හිතන්න එපා මුලදී කටත් ලොස් වෙනවා :yes:
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    me wage ekak patan gatta ekata thanks bro oya pahadiliwa kiyala tiyanawa rep+
    Capture.png

    menna mage demo eka lagadi tama set une mama etoro eke reg une eka godai da?wena ekkata yana eka hodai da. hoda forex broker kenek kiyanna.:cool::cool::cool::cool:

    ETORO එපා මචන් :no: උබේ කැමැත්ත ඉතින් :) මම නම් recommend කරන්නේ නැහැ හොද බ්රෝකර්ලා ඉන්නවා ඕන තරම් උබ broker කෙනෙක් තෝරාගන්න පස්සේ අහන්න හොද නරක දන්නවා නම් කියන්නම්
     
    • Like
    Reactions: Priyankara90

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    jimba කියන මෙම්බර්ගෙ ත්‍රේඩ් එකක්ද? මටත් ෆොරෙක්ස් කරන්න හිතුනෙ එයගෙ ත්‍රෙඩ් එකක් දකල. එකෙ තිබ්බා දවසට 40 පිප්ස් ප්‍රොෆිට් එකක් ගන්න පුලුවන්නම් පොඩි ගානක් උනත් මාස කීපයකින් ලොකු ගානක් බවට පත් කරගන්න පුලුවන් කියල. ඊට පස්සෙ තමයි මම ෆොරෙක්ස් ගැන ඉගෙන ගන්න පටන් ගත්තෙ. හැබැයි මම තාම ඩෙමෝ කරන්නෙ real කරන්න පටන් ගත්තෙ නෑ මොකද demo එකේ මට තම හොඳට trade කරන්න බැරි නිසා.

    Ow machan jimba thami bullet eka..... eya mata eyage theory eka kiwwa :yes: eth e vidiyata invest karanna hari amarui ape arthika thaththvayath ekka.... u marama dial ekak machan. :yes:
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    ETORO එපා මචන් :no: උබේ කැමැත්ත ඉතින් :) මම නම් recommend කරන්නේ නැහැ හොද බ්රෝකර්ලා ඉන්නවා ඕන තරම් උබ broker කෙනෙක් තෝරාගන්න පස්සේ අහන්න හොද නරක දන්නවා නම් කියන්නම්

    Thanks Machan ++ mama hotforex ekata set weenda kiyala balanne eke tathwe kohomada ?