JDM vs English version( Company Imported)

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,707
    1,507
    113
    මචන් car වල JDM version එකෙයි English Version(Company Imported) එකෙයි

    1)Build quality වෙනසක් තියෙනවද?
    2). Reselling Market වෙනසක් තියෙනවද?
    3) තව දන්නා වෙනස්කම් මොනවද?

    Company Imported version එකේ Display එක English නිසා අපිට ඒකෙ ඔක්කොම options use කරන්න පුළුවන් නේද ?

    දන්නා අය උදව් කරපල්ලා. :love::love:
     
    Last edited:
    මේක ත්

    මචන් car වල JDM version එකෙයි English Version(Company Imported) එකෙයි

    1)Build quality වෙනසක් තියෙනවද?
    2). Reselling Market වෙනසක් තියෙනවද?
    3) තව දන්නා වෙනස්කම් මොනවද?


    Company Imported version එකේ Display එක English නිසා අපිට ඒකෙ ඔක්කොම options use කරන්න පුළුවන් නේද ?
    1)Build quality වෙනසක් තියෙනවද? - නෑ
    2). Reselling Market වෙනසක් තියෙනවද? - ඔව් Company Imported version එක බෑන්ඩ් නිව් අනිත්වා recondition

    * Company Imported version එකේ Display එක English නිසා අපිට ඒකෙ ඔක්කොම options use කරන්න පුළුවන් නේද ? - ඔව්

     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    company import aka assembly in japan wenne ne neda godak welawata...JDM thama SL market neda???