මචන් car වල JDM version එකෙයි English Version(Company Imported) එකෙයි
1)Build quality වෙනසක් තියෙනවද?
2). Reselling Market වෙනසක් තියෙනවද?
3) තව දන්නා වෙනස්කම් මොනවද?
Company Imported version එකේ Display එක English නිසා අපිට ඒකෙ ඔක්කොම options use කරන්න පුළුවන් නේද ?
දන්නා අය උදව් කරපල්ලා.

Last edited: