Inventory Control System එකක් තියෙනව. මට මේකට උදවු දෙකක් ඕනෙ. පුලුවන් අය උදවුක් දෙන්නකො. 
1.මේක Hardware System එකක්. එකම අයිටමය එක එක විදියට විකිනෙනව. සමහර ඇන each විදියට විකුනනව, බරට විකුනනව, පෙට්ටි විදියට විකුනනව..
ඒත් අනිතිමට කොයි විදියට විකුනුවත් Inventoryය Control වෙන්න ඕනෙ. මේක කරන්නෙ කොහොමද? ඒකියන්නෙ එක අයිටමයට selling forms(UOM) ගනනාවක් තියෙන්නෙ පුලුවන්. කොහොම වික්කත් එක UOM(Unit of messure) එකකින් Control වෙන්නයි ඕනෙ. කරන්න පුලුවන් විදියක් කියල suggestions දෙන්නකො.
2.මේ Hardware එක කොටස් දෙකකින් තියෙන්නෙ.
මේකෙදි ශොප් එකට ඇවිත් එයාල බිල් කරනව. ඊලගට එයාල store එකට යනව බිල් එකත් අරන්. එතකොට එකේ ඉදනුත් සිස්ටම් එක update කරන්න පුලුවන් වෙන්න ඕනෙ. තැන් දේකේම එකම් සිස්ටම් එක තියෙන්නෙ. තැන් දෙකෙන්ම සිස්ටම් එක maintenance, update වෙන්න, report බලන්න පුලුවන් වෙන්න ඕනෙ. මේක කරන්න හොදම වැඩේ මොකද්ද?
වෙබ් බේස් සිස්ටම් එකක් නෙමේ. java standalone සිස්ටම් එකක් තැන් දෙකටම ඕක දාල db එක connect කරගන්න්න ඕනෙ. ඒක කරන්න ලාබම සහ හොදම විදිය මොකද්ද?
උදවු කරන අයට 12+ දෙන්නම්..

1.මේක Hardware System එකක්. එකම අයිටමය එක එක විදියට විකිනෙනව. සමහර ඇන each විදියට විකුනනව, බරට විකුනනව, පෙට්ටි විදියට විකුනනව..
ඒත් අනිතිමට කොයි විදියට විකුනුවත් Inventoryය Control වෙන්න ඕනෙ. මේක කරන්නෙ කොහොමද? ඒකියන්නෙ එක අයිටමයට selling forms(UOM) ගනනාවක් තියෙන්නෙ පුලුවන්. කොහොම වික්කත් එක UOM(Unit of messure) එකකින් Control වෙන්නයි ඕනෙ. කරන්න පුලුවන් විදියක් කියල suggestions දෙන්නකො.2.මේ Hardware එක කොටස් දෙකකින් තියෙන්නෙ.
මේකෙදි ශොප් එකට ඇවිත් එයාල බිල් කරනව. ඊලගට එයාල store එකට යනව බිල් එකත් අරන්. එතකොට එකේ ඉදනුත් සිස්ටම් එක update කරන්න පුලුවන් වෙන්න ඕනෙ. තැන් දේකේම එකම් සිස්ටම් එක තියෙන්නෙ. තැන් දෙකෙන්ම සිස්ටම් එක maintenance, update වෙන්න, report බලන්න පුලුවන් වෙන්න ඕනෙ. මේක කරන්න හොදම වැඩේ මොකද්ද?
වෙබ් බේස් සිස්ටම් එකක් නෙමේ. java standalone සිස්ටම් එකක් තැන් දෙකටම ඕක දාල db එක connect කරගන්න්න ඕනෙ. ඒක කරන්න ලාබම සහ හොදම විදිය මොකද්ද?
උදවු කරන අයට 12+ දෙන්නම්..

ubata one wenawa coversion ekak kattiya kiwwa wage 100g walata ana 10i