Inventory Control System [HELP]

august

Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    macho uba software dial ekak allagena hadaganin oka. one taram tiyenawa stock managment systems.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    kiwwa wage items wala basicma unit eken db eke store karapan :) like ana nam anayak ne basicma ee kiyanne 1 anayak :D ubata one wenawa coversion ekak kattiya kiwwa wage 100g walata ana 10i :D eee anuwa conversion ekak thiya ganin db eke :)
    ayi ban web based karanne naththe ? standalone hadala network karan natanne ayi ??? naththum ubata puluwan standalone hadala web service call karanna :D bt service eka centralized :D ube client application dekama web service eka haraha thama data ganne data yawanne :D jaya wewa :D

    ඇනවල බර එක සමාන නැහැ නේද?ඒ නිසා 100g අල්ලන ඇන ගාන වෙනස් වෙන්න පුළුවන් :baffled:

    Hardware එකක් නිසා වැලිත් විකුනනවා ඇති.කොහොමද උබ වැලි මනින්නේ :shocked:
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    1. database එකේ count එක තියාගන්න.
    කිලෝ එකකට අල්ලන අණ ගැනත් තියාගන්න.
    පෙට්ටිය තියෙන අණ ගැනත් තියාගන්න.
    ඊට පස්සේ ඉතින් ඕක විකුණන කොට calculate කරලා ගන්න.

    2. remort database use කරන්න. එතකොට update වෙනවනේ. හැබැයි ඉතින් local ඉදන් remote database access කරද්දී slow.

    server එකේදී 500ms කින් රන් වෙන query එකක් local ඉදන් run කලොත් සැහෙන්න වෙලා යනවා.

    ඔය වගේ එකකට හොදම දේ webbase යන එක.
    නැත්නම් web base REST API එකක් හදාගන්න. ඊට පස්සේ java desktop app එකෙන් API එක call කරන්න. එතකොට logic එක තියෙන්නේ server එකේ නිසා slow වෙන එකක් නෑ. json වලින් response එක අරගෙන ඕන විදියට userta පෙන්නන්න .
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    kiwwa wage items wala basicma unit eken db eke store karapan :) like ana nam anayak ne basicma ee kiyanne 1 anayak :D ubata one wenawa coversion ekak kattiya kiwwa wage 100g walata ana 10i :D eee anuwa conversion ekak thiya ganin db eke :)
    ayi ban web based karanne naththe ? standalone hadala network karan natanne ayi ??? naththum ubata puluwan standalone hadala web service call karanna :D bt service eka centralized :D ube client application dekama web service eka haraha thama data ganne data yawanne :D jaya wewa :D

    මේ විදිය තමා හොදම web base යන්නේ නැත්නම්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    tricks එකක් දෙන්නම්..හොයා ගන්න එක උබට බාරයි...

    http://codecanyon.net/ යන්න

    Inventory Control System search කරලා බලන්න...

    මේ වගේ එවි..

    http://codecanyon.net/search?utf8=✓...ate=&price_min=&price_max=&sales=&rating_min=

    දැන් ඔතනින් වැඩේට හරියනම එක අහු උනොත් script එකේ null එකක් හොයා ගන්න..දැන් virtual host එකක් හදන දාලා බලන්න කරන විදිය )
     
    tara123

    Member
    Mar 12, 2009
    25
    1
    0
    Standlone ekak wifi walin connect karanna dura wedi wage
    web based giya nam hari

    Inventory eke wenam fields thiyaganna item, weight, box walta
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    wifi walin connect karapan, internet eke conenct karanawa connection dekakma ganna one. api cctv connect karana thiyenne wifi aps walin disconenct wenne. long range wifi thiyenawa onenam PM ekak dapan
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    1. database එකේ count එක තියාගන්න.
    කිලෝ එකකට අල්ලන අණ ගැනත් තියාගන්න.
    පෙට්ටිය තියෙන අණ ගැනත් තියාගන්න.
    ඊට පස්සේ ඉතින් ඕක විකුණන කොට calculate කරලා ගන්න.

    2. remort database use කරන්න. එතකොට update වෙනවනේ. හැබැයි ඉතින් local ඉදන් remote database access කරද්දී slow.

    server එකේදී 500ms කින් රන් වෙන query එකක් local ඉදන් run කලොත් සැහෙන්න වෙලා යනවා.

    ඔය වගේ එකකට හොදම දේ webbase යන එක.
    නැත්නම් web base REST API එකක් හදාගන්න. ඊට පස්සේ java desktop app එකෙන් API එක call කරන්න. එතකොට logic එක තියෙන්නේ server එකේ නිසා slow වෙන එකක් නෑ. json වලින් response එක අරගෙන ඕන විදියට userta පෙන්නන්න .
    mema thama hodama widiya
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    සෑහෙන දෙනෙක් රිප්ලයි කරල ඒත් හැමෝටම අද රෙප් දෙන්න බැරි වෙයි. ඒ අයට හෙට 1+ වැඩි වෙලා 12+ ම දෙන්නම්. ඉතුරු ඔක්කොටම අද 11+ දෙන්නම්..

    වෙබ් බේස් කිව්වෙ.. මට මේක බ්‍රව්සර් එකකින් ඕපන් කරන සිස්ටම් එකක් කරන්න බෑ කියන එකයි. දැනට සිස්ටම් එක හදල ඉවරයි. ඒක ජාව වලින් කරල ඉවර නිසා මට ඕනෙ මොකක් හරි ක්‍රමේකට කනෙක්ට් කර ගන්නයි. ඒ කියන්නෙ ස්ටැටික් අයිපී එකකින් වගේ. ඒ වගේ කලොත් කොහොමද?
     
    system එක හදලා ඉවර නම් ඉතින් static IP එකක් අරගෙන කරගන්න බලන්න. හැබැයි ඉතින් performance :dull:. නැත්නම් LAN කරගන්න කොහොම හරි .
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    හැමදාමත් වගේ උබ වැරදි තැනකින් තමයි ගැටේ ලිහහන්න හදන්නෙ :D

    1. UOM එක එච්චර හිතන්න දෙයක් නෙමෙයි, උබට කැමති විදියට Stock එක තියාගන්න,
    Stock එක අනිවා Grams, ml, m වලින් තියාගන්න, ඒක ලේසියි. අවශ්‍ය වෙලාවට Unit Converter එකක් පාවිච්චි කරන්න,

    ඕක හාර්ඩ්වයා වලට විතරක් නෙමෙයි හැම තැනකම පාවිච්චි වෙනවා,

    Hotel system එකක පොල් ගෙඩියක් purchase කරාම Stock එකට ගන්නෙ Grams 700 k කියලා
    රෙදි කඩේක බොත්තම් 250g purchase කරාම Stock එකට ගන්නෙ 750 units කියලා

    රෙදි කිලෝ ගනන් purchase කරාම මීටර් විදියට Stock එකට එන්නෙ.

    ඔය උදාහරන දෙක තුනක්, ඒත් හරියටම පොල් ගෙඩියක ගැම්ස් 700 ක් තියෙනවද කියලා අපි දන්නෙ නැනෙ, ඒත් මධ්‍යන්නයක් වශයෙන් ගත්තම ගොඩක් දුරට හරි,
    එහෙම නැති උනත් මාසෙකට පාරක් Stock Adjustment දාලා ඕක කරගන්න පුලුවන්.

    ---
    ඊලග එක Database එකට දුර ඉදන් ලොග් උනා කියලා Slow වෙන්නෙ නැ බං, REST SOAP දාගෙන කරන්න ගියොත් නම් Slow වෙයි Process වෙන්න වෙලා යන නිසා,

    මගේ නම් සමහර Customers ලා ඉන්නවා අවුරුද්දෙ වැඩි හරියක් ඉන්නෙ පිට රට, ඒත් රට ඉදන් Purchasing orders දානවා කිසිම අව්ලක් නැතුව,

    එහෙම තැනකදි අපි ඇප් එක හරියට Design කරගන්න ඕන, එක වැඩක් කරන්න SQL Query 15 k විතර වෙන වෙනම දුවනවා නම් කොහොමත් Slow වෙනවා, Local Network එකේ උනත්,

    ඒ වෙලාවට Database එක හරියට Normalize කරගෙන ටිකක් Advance විදියට Stored Procedures ටිකක් ලියාගත්තා නම් වැඩේ පොඩ්ඩක් වත් පරක්කුවක් නැතුව කරන්න පුලුවන්.

    CAT 6 Cable ඇදලා මීටර් 100 ක් වගේ වෙනකල් දුර කිසිම ප්‍රශ්නයක් නැතුව ඔය විදියට බිල්ඩින් උඩින් වයර් ඇදලා කරගන්න පුලුවන්,

    එහෙම නැත්නම් ලෝකේශන් දෙකම VPN එකක් දාගන්න, හරියට වැඩේ කරොත් දෙපැත්තටම 3g Dongle දෙකකින් System එක Run කරන්න පුලුවන්.

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    you have to use unit conversion in here, for instance,

    Main hardware has nuts & bolts in KG & shop has nuts & bolts in NOS. So if you GRN 100KG of nuts & bolts to the main hardware and transfer it to the shop you have to convert KG to Nos.

    In 2 locations you have to keep one inventory item in 2 separate units like KG & Nos while the transaction would do the conversion like below,

    100 KG = 10000000 Nos

    1KG = 100000 Nos

    You keep the units and unit conversions in 2 tables.

    KG & Nos in one table.

    1KG = 100000 Nos in a another table.

    When you are creating an inventory item, for instance nuts & bolts you have to keep 2 records in on table for separate location like main shop & sub shop with different units.

    001 Main shop Nuts & bolts KG 10000RS

    001 Sub shop Nuts @ bolts Nos 1Rs

    mehemai UOM ekata master page ekak hadapn.
    eke dapn unit ekak kg mechcharai,packets nm mechcharai gala.

    oya dan item eka select karanne grid ekakinne.ethkota grid eke UOM type ekath select karanna denna.

    athule process eke calculate weddi UOM type ekata anuwa cal krnna.

    item register kraddi ehema e e item ekata adala UOM type denna pluwan widiyta hadanna.master data nisa.

    mehemai uba UOM type thiya gnna wenama table ekaka.

    KG,g,Packets,bundle bla bla bla gala.
    e each unit wise items wala convertion ekakuth thiya gnna.

    mn kiynne solt 10kg = 10000g = 20packtes(500g) = 10bundles

    item register karaddi wage thama denna one.

    kiwwa wage items wala basicma unit eken db eke store karapan :) like ana nam anayak ne basicma ee kiyanne 1 anayak :D ubata one wenawa coversion ekak kattiya kiwwa wage 100g walata ana 10i :D eee anuwa conversion ekak thiya ganin db eke :)
    ayi ban web based karanne naththe ? standalone hadala network karan natanne ayi ??? naththum ubata puluwan standalone hadala web service call karanna :D bt service eka centralized :D ube client application dekama web service eka haraha thama data ganne data yawanne :D jaya wewa :D
    එක එක අයිටම්ස් වලට selling UOM ප්‍රමානය වෙනස් වෙනකොටයි මේ අවුල එන්නෙ. කොහොමත් මට සෑහෙන්න ආයිත් වෙනස් කරන්න වෙනව. මොකද සමහර අයිට්ම්ස් වල UOM එක වෙනස් වෙනකොට selling price එකත් වෙනස් වෙනව. :dull:

    මොකද 100 ඇණ පැකට් එකක් රු.50 වෙනකොට ඒ පැකට් එක කඩල විකුනුවොත් ඇණයක් 0.75 ලු. ඒ නිසා ඒ ඒ අදාල UUM එකට selling price දාන්නත් වෙනව.

    02_zpsusxunzmo.jpg

    දැන්ට තියෙන්නෙ මෙහෙම ඒත් මේ ක්‍රමේට එක additional UOM එකයි දාන්න පුලුවන්. ඒක වැඩි කරන්න ඕනෙ.. මේ ක්‍රමේට අනිත් UOM ගන්න එක හොදයිද?
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මට මතකයි 10 වසරේදී ඔහොම එකෙක් හැදුව visual basic වලින්. දැන් නම් මතක නැහැ.