Where to buy Nexus 9

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Lankawe Nexus 9 ganna hoda authorize dealersla kauda inne bn? gana poddak wadi unath kamak na brandnew badu nam.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ඇයි බන් හැමඑකම htc වල සින්හල වැඩ කරන්නෙ නැ කියන්නෙ හොදට වැඩ කරනවනේ:)

    root කරලද?sony නම් ලොලිපොප් තිබ්බත් සිංහල පේන්නෙ නෑ..මම xperia 3 අරගෙන සතියකට පස්සේ විකුණලා දැම්මා..root කරොත් වොරන්ටි එක නැති වෙනවනේ.මගේ යාලුවෙක්ගෙ තියෙන්නේ htc m9.ඒකෙ සිංහල පේන්නෙ නෑ..