Inventory Control System [HELP]

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,857
    1
    9,605
    113
    Gampaha
    Inventory Control System එකක් තියෙනව. මට මේකට උදවු දෙකක් ඕනෙ. පුලුවන් අය උදවුක් දෙන්නකො. :(

    1.මේක Hardware System එකක්. එකම අයිටමය එක එක විදියට විකිනෙනව. සමහර ඇන each විදියට විකුනනව, බරට විකුනනව, පෙට්ටි විදියට විකුනනව.. :( ඒත් අනිතිමට කොයි විදියට විකුනුවත් Inventoryය Control වෙන්න ඕනෙ. මේක කරන්නෙ කොහොමද? ඒකියන්නෙ එක අයිටමයට selling forms(UOM) ගනනාවක් තියෙන්නෙ පුලුවන්. කොහොම වික්කත් එක UOM(Unit of messure) එකකින් Control වෙන්නයි ඕනෙ. කරන්න පුලුවන් විදියක් කියල suggestions දෙන්නකො.

    2.මේ Hardware එක කොටස් දෙකකින් තියෙන්නෙ.

    01_zps3ujt20gg.jpg


    මේකෙදි ශොප් එකට ඇවිත් එයාල බිල් කරනව. ඊලගට එයාල store එකට යනව බිල් එකත් අරන්. එතකොට එකේ ඉදනුත් සිස්ටම් එක update කරන්න පුලුවන් වෙන්න ඕනෙ. තැන් දේකේම එකම් සිස්ටම් එක තියෙන්නෙ. තැන් දෙකෙන්ම සිස්ටම් එක maintenance, update වෙන්න, report බලන්න පුලුවන් වෙන්න ඕනෙ. මේක කරන්න හොදම වැඩේ මොකද්ද?
    වෙබ් බේස් සිස්ටම් එකක් නෙමේ. java standalone සිස්ටම් එකක් තැන් දෙකටම ඕක දාල db එක connect කරගන්න්න ඕනෙ. ඒක කරන්න ලාබම සහ හොදම විදිය මොකද්ද?

    උදවු කරන අයට 12+ දෙන්නම්.. :yes:
     
    • Like
    Reactions: gayendra9*9

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මචං ඕවෑයේ මොලේ රහක් නොදනිමි!
    දන්නව නං මෙහෙම පෝස්ට් කොටන්නේ නැ කෙළින්ම පීඑම් එකක් කෙළිනව ඇර.
     
    • Like
    Reactions: MihiCherub

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    පලවෙනි එකට මට හිතුනෙ මෙහෙම්යි. එක අයිටම් එකක් ගත්තම එක store එකට in වෙන SKU එකයි නෙ තියෙන්නෙ. පෙට්ටි විදියට එනව න්න් පෙට්ට්යකට එන ඇන ගාන ගන්න (units). එකෙ 1Kgඑකකට අහු වෙන ඇන ගානත් ගන්න. එතකොට store එකෙන් out වෙනෙ SKU එක මොකක් උනත් inventorl calculation එක වෙන්නෙ අැන(units) ගානට. මෙක කරන්න එක එක item එකේ box & !kg එක්කට අහු වෙන units ගාන measure කරලා system එකට feed කරන්න වෙනවා manually.

    I dont have an idea about the IT part
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,857
    1
    9,605
    113
    Gampaha
    අනේ මචං ඕවෑයේ මොලේ රහක් නොදනිමි!
    දන්නව නං මෙහෙම පෝස්ට් කොටන්නේ නැ කෙළින්ම පීඑම් එකක් කෙළිනව ඇර.
    Awlak na Thanks 11+ :cool:

    පලවෙනි එකට මට හිතුනෙ මෙහෙම්යි. එක අයිටම් එකක් ගත්තම එක store එකට in වෙන SKU එකයි නෙ තියෙන්නෙ. පෙට්ටි විදියට එනව න්න් පෙට්ට්යකට එන ඇන ගාන ගන්න (units). එකෙ 1Kgඑකකට අහු වෙන ඇන ගානත් ගන්න. එතකොට store එකෙන් out වෙනෙ SKU එක මොකක් උනත් inventorl calculation එක වෙන්නෙ අැන(units) ගානට. මෙක කරන්න එක එක item එකේ box & !kg එක්කට අහු වෙන units ගාන measure කරලා system එකට feed කරන්න වෙනවා manually.

    I dont have an idea about the IT part
    ඔයා කියන එක හරි. ඒත් කරගන්න හැටියි ඕනෙ. ඒ කියන්නෙ DB එකේ ඔව තියාගනන්නෙ කොහොමද? user ගෙන් ඔය inputs ගන්නෙ කොහොමද වගේ. Anyway 11+ thanks..
     

    scylla1990

    Junior member
  • Oct 3, 2009
    232
    15
    18
    you have to use unit conversion in here, for instance,

    Main hardware has nuts & bolts in KG & shop has nuts & bolts in NOS. So if you GRN 100KG of nuts & bolts to the main hardware and transfer it to the shop you have to convert KG to Nos.

    In 2 locations you have to keep one inventory item in 2 separate units like KG & Nos while the transaction would do the conversion like below,

    100 KG = 10000000 Nos

    1KG = 100000 Nos
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    scylla1990

    Junior member
  • Oct 3, 2009
    232
    15
    18
    Awlak na Thanks 11+ :cool:

    ඔයා කියන එක හරි. ඒත් කරගන්න හැටියි ඕනෙ. ඒ කියන්නෙ DB එකේ ඔව තියාගනන්නෙ කොහොමද? user ගෙන් ඔය inputs ගන්නෙ කොහොමද වගේ. Anyway 11+ thanks..

    You keep the units and unit conversions in 2 tables.

    KG & Nos in one table.

    1KG = 100000 Nos in a another table.

    When you are creating an inventory item, for instance nuts & bolts you have to keep 2 records in on table for separate location like main shop & sub shop with different units.

    001 Main shop Nuts & bolts KG 10000RS

    001 Sub shop Nuts @ bolts Nos 1Rs
     
    • Like
    Reactions: dath kimbula

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    mehemai UOM ekata master page ekak hadapn.
    eke dapn unit ekak kg mechcharai,packets nm mechcharai gala.

    oya dan item eka select karanne grid ekakinne.ethkota grid eke UOM type ekath select karanna denna.

    athule process eke calculate weddi UOM type ekata anuwa cal krnna.

    item register kraddi ehema e e item ekata adala UOM type denna pluwan widiyta hadanna.master data nisa.
     
    • Like
    Reactions: MihiCherub

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    2) meka nm web nathuwa local krnna baha.network krnna bane owata itn.

    ehenm sync wenna hadanna wenwa.

    store eke table ekakta sync krnnna wenwa.eka tikak amarui.mn ehema karala nam na.
    bt sync krna eka thama option eka oka web base neme nam.

    java wala nm komath mn danne na.mn c# dnne.

    stock issue note ekak dapnko bn.ethkota oo eka aran ghn stroes walata deela badu ganine.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    Awlak na Thanks 11+ :cool:

    ඔයා කියන එක හරි. ඒත් කරගන්න හැටියි ඕනෙ. ඒ කියන්නෙ DB එකේ ඔව තියාගනන්නෙ කොහොමද? user ගෙන් ඔය inputs ගන්නෙ කොහොමද වගේ. Anyway 11+ thanks..

    mehemai uba UOM type thiya gnna wenama table ekaka.

    KG,g,Packets,bundle bla bla bla gala.
    e each unit wise items wala convertion ekakuth thiya gnna.

    mn kiynne solt 10kg = 10000g = 20packtes(500g) = 10bundles

    item register karaddi wage thama denna one.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    web based හැදුවොතින් හොද නැද්ද..නැත්නම් තැන් දෙකක දාලා ඕක දුවන්න අමාරුයි...

    අනික බිල් එක කඩලා reminder එකක් යවන්න ඕන store එකට? ඇන්රොයිඩ් ඇප් එකක් හදා ගත්ත නම් API එකක් හදලා යවන්න තිබ්බා store එකාගේ ෆෝන් එකටම Order ID,customer ID එක්ක..

    ජාවා වලින් ඕක කරන්න පුලුවන්ද නම් නොදනිමි.. ASP.Net or PHP වලින් නම් පුළුවන්...

    සමහර තැන වල නම් දැකලා තියෙනවා හැමදාම රැට update කරනවා server එකට :baffled:
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    kiwwa wage items wala basicma unit eken db eke store karapan :) like ana nam anayak ne basicma ee kiyanne 1 anayak :D ubata one wenawa coversion ekak kattiya kiwwa wage 100g walata ana 10i :D eee anuwa conversion ekak thiya ganin db eke :)
    ayi ban web based karanne naththe ? standalone hadala network karan natanne ayi ??? naththum ubata puluwan standalone hadala web service call karanna :D bt service eka centralized :D ube client application dekama web service eka haraha thama data ganne data yawanne :D jaya wewa :D