ටොයෝටා ප්‍රාඩෝ ගැන මම ගොඩක් ඉන්ට්‍රස්ට් . ඉතින් මම දන්නා කියන දේවල් ෂෙයාර් කරගන්න හිතුවා.
ප්‍රාඩෝ නිෂ්පාදනය කරන්නේ ටොයෝටා සමාගමෙන්. සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රාඩෝ පදින්නේ සල්ලි කාරයෝ. මොකද ප්‍රාඩෝ එක මිල අධිකයි. සමනය කෙනෙකුට ඊය මිලදී ගැනීමට වත්කමක් නැහැ. වත්කමක් නැති උනත් අපි ප්‍රාඩෝ එක ගැන දැන ගමු.
ප්‍රාඩෝ රේන්ජ් කිහිපයක් තියනවා.
1 GX
මේකේ 2.8L ඩිසල් එන්ජිමක් තියෙන්නේ. එයට අමතරව අගල් 17 ඇලෝයි විල්ස් තියෙන්නේ.
එයාර් බැග්ස් 7 තියනවා.
Prado Kakadu
ලැබෙන ප්‍රතිචාර අනුව තව ඉස්සරහට ඇදගෙන යන්නම්.

- In addition to or replacement of the features of the VX:
- 2.8L Turbo Diesel engine
- Moonroof
- CRAWL control[B10]
- Multi-Terrain Select system
- Premium woodgrain-look steering wheel with audio, MID and telephone controls
- Pre-Collision Safety System[B8]
- Rear Seat Entertainment
- Radar Cruise Control[B9]
- Blind Spot Monitor with Rear Cross Traffic Alert[B4]
ලැබෙන ප්‍රතිචාර අනුව තව ඉස්සරහට ඇදගෙන යන්නම්.
Last edited: