ප්‍රාඩෝ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ටොයෝටා ප්‍රාඩෝ ගැන මම ගොඩක් ඉන්ට්‍රස්ට් . ඉතින් මම දන්නා කියන දේවල් ෂෙයාර් කරගන්න හිතුවා.

hero-image-1.jpg


ප්‍රාඩෝ නිෂ්පාදනය කරන්නේ ටොයෝටා සමාගමෙන්. සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රාඩෝ පදින්නේ සල්ලි කාරයෝ. මොකද ප්‍රාඩෝ එක මිල අධිකයි. සමනය කෙනෙකුට ඊය මිලදී ගැනීමට වත්කමක් නැහැ. වත්කමක් නැති උනත් අපි ප්‍රාඩෝ එක ගැන දැන ගමු.

ප්‍රාඩෝ රේන්ජ් කිහිපයක් තියනවා.


1 GX

මේකේ 2.8L ඩිසල් එන්ජිමක් තියෙන්නේ. එයට අමතරව අගල් 17 ඇලෝයි විල්ස් තියෙන්නේ.

එයාර් බැග්‍ස් 7 තියනවා.


033.png


015.png





Prado Kakadu



  • In addition to or replacement of the features of the VX:
  • 2.8L Turbo Diesel engine
  • Moonroof
  • CRAWL control[B10]
  • Multi-Terrain Select system
  • Premium woodgrain-look steering wheel with audio, MID and telephone controls
  • Pre-Collision Safety System[B8]
  • Rear Seat Entertainment
  • Radar Cruise Control[B9]
  • Blind Spot Monitor with Rear Cross Traffic Alert[B4]

033.png


015.png

ලැබෙන ප්‍රතිචාර අනුව තව ඉස්සරහට ඇදගෙන යන්නම්.
 
Last edited:

Madz619

Member
Jan 17, 2010
1,503
118
0
right behind you
Prado comes in GX,GXL, VX , ALTITUDE AND KAKADU ranges. I assume you have directly copy pasted the info from the Toyota Australia website. apart from the 2.8 D turbo Prado comes with a 4L Petrol engine as well.
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Prado comes in GX,GXL, VX , ALTITUDE AND KAKADU ranges. I assume you have directly copy pasted the info from the Toyota Australia website. apart from the 2.8 D turbo Prado comes with a 4L Petrol engine as well.

    the other day i was reading some Au reviews on land rover discovery as i was comparing it with prado. there were some comments which said when you go outback its always better to go in a cruiser than a discovery because of the reliability specially considering the risk of getting stuck in remote places (discovery though has very good reviews).

    on the prado diesel models, lots of comments by Aus reviewers say the d4d engine post 2007 models are much better.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඕව නම් මොනාද බන්.මෙන්න නියම බඩු..:cool:

    13_model_range_rover_vogue.jpg




    meke genath tibba massage seats eakka eakak.... රුපියල් පනහක් මදි කියල දෙන්න බැ කියුව බං.... :(:(:lol::lol:

    මේකේ උපරිම grade ඒක autobiography 40m rupees....okak thamay genath tibbe....
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම නම් ආසම එක තමා 70 ඇයි කියන්න දන්නේ නැ පරන පෙනුමක් තියෙන්නේ අලුතෙන් එන එවා වගේ පුම්බලා නැ කෙලින්ම යකඩ පෙනුම තියෙන්නේ ආරංචිවල හැටියටනම් වැඩත් එ‍වගේම තමාලු 3
    2013-Toyota-Landcruiser-70-Series.jpg


    70_title_01.jpg


    images


    P70221003F.jpg