Hymen Repair Surgery in sri lanka help

VV123

Member
Sep 14, 2015
2
0
0
Machan mata podi help ekak denawada. lankawe hymen repair surgery karanne kohedara.private karanna keeyak withara yanawada.danna kenek innawa nm plz poddak kiyanna mata.man loku amaruwaka watila inne.mge gf ta eka hadala onalu.eyata magen ain wenna onalu...

plz mata kauru hari help karanna.mn internet eke search kara.lankawe karanawa. eath loku wistharayak site eke na...eka karapu danna kauru hari innawada.passe mnawa hari side effect enawada? eka safe surgery ekakda? plz meka joke ekakata nogena mata help karanna.fake profile ekak hadan awe lajjawata.

:(:(:(:(:(:(:(:(:(:no::no::no::no::no::no:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    නැද්ද බං පුපුරපු බැලුම් කෑල්ලක්වත් ගහලා දෙන්න. :(:(
    බැලුම් කැලි ගහලා අරු පුම්බන වෙලාවට පිපුරුවොත් තමාහ් සින් එක ...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    කෙල්ලොන්ට කොල්ලොන්ව රවට්ටන එක සාමන්ය දෙයක් වෙලා නේ? :(
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    oka hai kara kiyala ... mathakaya ... makanna puluwan da ? A hangeema ..

    okkotamath wada a first feeling eka .. Virgin kiyanne technically kisima intercourse ekak nokarapu kena misak hymen eka break ekak nemi..

    A nisa ubey ganita eka kawadawath wahanna ba..

    terum karala deepan..anika owwa wadak na...

    Ube gani waradi parey yannai tawath kenek rawatannai oka use karanne..

    Truth ekath ekka yanawa nam oka ona wen na ne..

    Anith eka oya net eke than walin owa karanna epa...

    life threating machan... jeewitey unath nathi wenna puluwan infection ekak gihin..

    ona nam virtual hymen scene ekak thiyanwa ewelata minissu rawatanna ..anna a wage ekak ebay ..google karala balahan..\

    terum karala deepan...uben yana ekamai hoda
     
    • Like
    Reactions: XibitZ

    +rep :)
     
    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    ඉතින් ඒකිට උඹව අත අරින්න ඕනෙ නම් උඹ මොන ඉලව්වටද hymen repair කරන්න යන්නෙ?

    The surgery is available at Asiri as i know. Will cost about 40k -50k.
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda
    ලංකාව ගැන දුකයි බං මේවා ඇහුනාම තියන සංස්කෘතිය හොදටම පිරිහිලා , අවුරුදු හතරේ කිරි සප්පයෙක්ට නිදහසේ තමන්ගේ ගෙදරක ඉන්න බෑ, ගෑනුන්ට එක පිරිමියෙක් එක්ක ජිවත් වෙන්න බෑ. දැන් මේවත් පටන් අරන් ඇත්තටම ඉන්දියාව ගානටම යනවා අපේ රට, හැදියාවක් නැති උන් පිරිලා.

    මමනම් කියන්නේ එකේ වරද්දත් අපේ උන්ගේමයි බන් අහක ඉන්න බදු කෑලි ෆෝම් කරාම තමා ඕක වෙන්නේ, ඒ කෙසේවෙතත් හැදියාවයි, අපේ කළු සුද්දෝ ටික හිතනවනේ ඕව මොනාද දැන් ඕවා කවුරුත් හොයන්නේ නෑ රූපේ තිබුනාම ඇති කියලා , මං නම් හිතන්නේ ඕවා හෙව්වා නම් හරි එහෙම ගැනු නොබද හිටියනම් හරි එතකොට බයට අහවල් එක නොකර ඉදි ඒ කෙසේවෙතත් කරපු එකා එක්ක හරි එකට ඉදි. ඔහොම ඉතින් උන්ට නීති දාලා කොල්ලෝ වටේ ගිහින් හරියන්නෙත් නෑ. උත ඉන්න ඕන එකෙක් එක්ක.
     
    • Like
    Reactions: XibitZ

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,679
    1
    42,828
    113
    කෙල්ලොන්ට කොල්ලොන්ව රවට්ටන එක සාමන්ය දෙයක් වෙලා නේ? :(

    වැඩි හරියක් කෙල්ලො අමාරුවෙ වැටෙන්නෙ, කොල්ලන්ව වැඩිපුර විස්වාස කරන්ඩ ගිහින්
    උඹ ඒක අමතක කරන්ඩ එපා

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    Mage mathaya nam kollekta onama kellek ekka ona widihata inna puluwannam, kellektath e nidahasa thiyenna one.

    Habai, eka ayuthu widihata pawichchi karala, kelawagena e waradda wahaganna thawa ekekwa rawattanawa kiyanne balu wadak. Thamange hardha sakshiyen galawimak thiyei kiyala hithanawada?
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda
    Mage mathaya nam kollekta onama kellek ekka ona widihata inna puluwannam, kellektath e nidahasa thiyenna one.

    Habai, eka ayuthu widihata pawichchi karala, kelawagena e waradda wahaganna thawa ekekwa rawattanawa kiyanne balu wadak. Thamange hardha sakshiyen galawimak thiyei kiyala hithanawada?

    හෘද සාක්ෂියක් නෑ බන් අපේ සමහරක් උන්ට නැත්නම් ඕක ඕන වෙනවයි