ඔයාල මොකක්ද තෝරගන්නේ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕවයේ සයිඩ් එෆ්ෆෙක්ට් තියෙනවද දන්නේ නැහැ...ඩොක්ටර් කෙනෙක් අනුමත කරන්නේ නැතිව බොන්න හොඳ නැහැ :sorry::dull:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඕවයේ සයිඩ් එෆ්ෆෙක්ට් තියෙනවද දන්නේ නැහැ...ඩොක්ටර් කෙනෙක් අනුමත කරන්නේ නැතිව බොන්න හොඳ නැහැ :sorry::dull:

    :D:D:D:D
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    30% more brain power එක ඕනෙ.. bonus එකක් විදියට communicate with animals ත් ගන්න තිබුනා නම් එළ. ;)
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    30% more brain power gannawa bun mama nam...

    එකෙන්ම අපිට වෙන මේ හැම අප්සැට් එකක්ම මොලේ අප්සැට් නිසා නේ
    මොලේ වැඩි උනාම අප්සැට් අඩු වෙයි !:eek: