Laptops වල ගණන්

Dec 1, 2013
188
30
0
වරෙල්ලකො ඉතින් ඇතුලට.....................................................



මචන්ලා, මගේ business එකේ වැඩ කරන අයට ගත්ත laptops වගයක් තියෙනවා.ඔක්කොගෙම same specs.දැන් මට ඒ ටික විකුනන්න ඕනේ. එයාලට windows tabs අරන් දෙන්න හිතන් ඉන්නේ මම. මම laptops වල specs දාන්නම්. විකුනන්න හොඳ price එකක් කියපල්ලකෝ. ලොකු උදව්වක් මචන්ලා.


Dell Inspiron 4050
i3 2.2GHz
8gb RAM, 1gb dedicated VGA
500gb HDD
DVD writer
Full HD LED display 14"
Webcam,wifi,bluetooth,card reader
3xUSB, HDMI, VGA out, LAN

 
  • Like
Reactions: RottenCOLT
Dec 1, 2013
188
30
0
cul9f.jpg
 
Dec 1, 2013
188
30
0
p2lpe.jpg


කියන්න අමතක උනා මචන්ලා. මේ laps වල genuine windows 7 තියෙන්නේ. windows 10 එක reserved. ඕනෙ නම් install කරගන්න පුළුවන්. free .
 
Dec 1, 2013
188
30
0
මචන්ලා ඔය lap ටික පැත්තකට දපල්ලකො. ඔය ටිකට මම කොහොමත් වියදම් කරලනේ තියෙන්නේ. ඒවා විකිණුනත් එකයි මට නැතත් එකයි.

මම දැනුයි දැක්කේ මේකේ දාල තියෙන tags.

1) ලදරන් ලාබයි -අවුලක් නෑ . කතාව ඇත්තනේ.

2) ලැප්ටොප් කටු-අවුලක් නෑ . කතාව ඇත්තනේ.
3) dell-අවුලක් නෑ . කතාව ඇත්තනේ.
4) kabal laptop-අවුලක් නෑ . කතාව ඇත්තනේ.
5) laptop-අවුලක් නෑ . කතාව ඇත්තනේ.

6) fake buwek-මේක දාපු බුරුවා මොකාද බන්. අලුත් id එකක් දැක්ක ගමන් fake කියල කියන්නේ කොහොමද බන්. උගෙ මානසිකත්වයේ හැටියට මේකේ එකෙක්ටවත් අලුතෙන් register වෙන්න බෑ. උන් ඔක්කොම fake .