මුස්ලිම් ප්‍රශ්ණය

Status
Not open for further replies.

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මුස්ලිම් ප්‍රශ්ණය

මෙවලට උත්තර දියල්ලා

ඉරාක් සිරියා පිලිවලට සුන්නි මුස්ලිවරු සියයට 70 % 90 % ඉන්නවා නම් ඇයි මේ අයි එස් අයි එස් වලි මරා ගන්නේ මුස්ලිම් වරුනේ , එහෙනම් මෙතන මුස්ලිඋන් ත්‍රස්තවාදියෝ නෙවෙයි.

ඇමරිකාවට බිල්ලාඩන් 9/11 ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරනවා 2996 මැරෙනවා මෙක ඇමරිකාවේ හදවතට ගහන්නේ ඉතින් ඇමරිකාව මුස්ලිම්වරුන්ට වීසා දෙන එක නැවතුවද ? නැහැ. එහෙනම් මුස්ලිම් පල්ලි හදන එක නැවතිනවද ? දැනට ඇමරිකාවේ මුස්ලිම් පල්ලි 2400 කට අදික ප්‍රමාණයත් තියෙනවා එවල ශබ්දවිකාශන දාලා කූරානේ කියවනවා. ෆුල් වැහිච්ච ඇදුම තහනම් නැහැ,

එහෙනම් ඇයි මේ නොදන්න අය මුස්ලිම් විරෝධයක් ගෙනියන්නේ ?

සමහරු කියනවා 2050 දි මුස්ලිම් ජනග්‍රහනය 75 % වඩා වැඩි වෙනවලු , එතකොට අනික් මිනිස්සුන්ට මොකද වෙන්නේ ? ( ආ මම දන්න ඇමරිකන් අය මුස්ලිම් ආගමට ගිහින් )

අපි මුස්ලිම් අයට බයද ? බය නම් ඇයි බය උන් ගේ ආගම ස්වරූපයෙන් පෙන්නන නිසා ද ? ඇදුම රැවුලා වලින් අනේ මන්දා මෙවට උත්තර නැහැ

ප. ලි අර පොඩි දැරිවිව ඝතනය කරලා තියෙන්නේ නම් සිංහල බුද්දාගමේ කෙනෙක් :sorry:
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මුස්ලිම් සිද්දියයි පොඩි කෙල්ලගේ මරනෙයි සම්භන්දේ මොකක්ද ?

ලොකු සම්බන්දයක් තියෙනවා මුස්ලිම් අය ගේ නීති තියෙනවා, මගේ යාලුවෙක් කිව්වේ කොන්ඩේ කන් තොල පස්ස කියනදෙවල් පිරිමින්ගේ කාම ආශාව වැඩිවෙනවා එවා අනිවාරයෙන් වහා ගන්නව ඒ ඒ මුස්ලිම් රට අනුව නීති වෙනස් වෙනවා , ඉතින් මම දන්න මුස්ලිම් කෙල්ලෝ වර්ග 4 ඉන්නවා ෆුල් වහපු අයයි , ඇරබික් මුන ඇරලා එත් කොන්ඩේ ෆුල් වහලා . තව පස්සේ ශෙප් එක පෙන්නේ නැති වෙන්න ඩෙනිමට උඩින් සායක් අදින අය , ඉතින් ඔහොම වහගෙන කම ආශාව පෙලබ විම නතර කරන අගමක ,සිංහල බුද්දාගමේ කොහොමද මෙච්චර තිරිසං වුනේ අපේ ආගමේ කොතනද කියලා තියෙනෙන මෙවගේ දෙයක් ? හෝ ඇයි මෙහෙම මිනිස්සු මෙ විදියට වුනේ ?
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
පොඩි නිළමෙ;18965546 said:
මෙලෝ උට්ටක් තේරුනේ නැහැ
ඒත් මෙන්න බම්ප් එකක්

සොරි මචන් මම කොල් එකක් දෙන්නම් මෙක මෙහෙම කියන්න බැහැ මම සිංහල ටයිප් කරද්දි මුල අග අමතක වෙනවා වචන එකතුකරගන්න බැහැ ඉවර කරන්නත් බැහැ කන්ජන්සන් එන්ඩින් අවුල් යනවා
 
Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ලොකු සම්බන්දයක් තියෙනවා මුස්ලිම් අය ගේ නීති තියෙනවා, මගේ යාලුවෙක් කිව්වේ කොන්ඩේ කන් තොල පස්ස කියනදෙවල් පිරිමින්ගේ කාම ආශාව වැඩිවෙනවා එවා අනිවාරයෙන් වහා ගන්නව ඒ ඒ මුස්ලිම් රට අනුව නීති වෙනස් වෙනවා , ඉතින් මම දන්න මුස්ලිම් කෙල්ලෝ වර්ග 4 ඉන්නවා ෆුල් වහපු අයයි , ඇරබික් මුන ඇරලා එත් කොන්ඩේ ෆුල් වහලා . තව පස්සේ ශෙප් එක පෙන්නේ නැති වෙන්න ඩෙනිමට උඩින් සායක් අදින අය , ඉතින් ඔහොම වහගෙන කම ආශාව පෙලබ විම නතර කරන අගමක ,සිංහල බුද්දාගමේ කොහොමද මෙච්චර තිරිසං වුනේ අපේ ආගමේ කොතනද කියලා තියෙනෙන මෙවගේ දෙයක් ? හෝ ඇයි මෙහෙම මිනිස්සු මෙ විදියට වුනේ ?

    අපේ ආගමේ කතා කරන්නේ මිනිහගේ බුද්ධියට ..!
    බාහිර ලෝකයේ සැපත් නෑ දුකත් නෑ ..සියල්ල මවන්නේ අපේ හිතයි ..ඕකයි බුදු දහමේ කියවෙන්නේ
    හිතට නීති දාන්න බෑ ..! මිනිස්ස්න්ගේ බුද්ධිය අඩු උනාට ආගමට දෙස් තියල වැඩක් නෑ
    මම නම් කියන්නේ ඔය ළමයාගේ සිද්දියයි මුලින් කතා කරන මුස්ලිම් කතාවයි හරිම පරස්පර විරෝදියි
     
  • May 21, 2011
    297
    41
    28
    සොරි මචන් මම කොල් එකක් දෙන්නම් මෙක මෙහෙම කියන්න බැහැ මම සිංහල ටයිප් කරද්දි මුල අග අමතක වෙනවා වචන එකතුකරගන්න බැහැ ඉවර කරන්නත් බැහැ කන්ජන්සන් එන්ඩින් අවුල් යනවා

    :shocked::shocked:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලොකු සම්බන්දයක් තියෙනවා මුස්ලිම් අය ගේ නීති තියෙනවා, මගේ යාලුවෙක් කිව්වේ කොන්ඩේ කන් තොල පස්ස කියනදෙවල් පිරිමින්ගේ කාම ආශාව වැඩිවෙනවා එවා අනිවාරයෙන් වහා ගන්නව ඒ ඒ මුස්ලිම් රට අනුව නීති වෙනස් වෙනවා , ඉතින් මම දන්න මුස්ලිම් කෙල්ලෝ වර්ග 4 ඉන්නවා ෆුල් වහපු අයයි , ඇරබික් මුන ඇරලා එත් කොන්ඩේ ෆුල් වහලා . තව පස්සේ ශෙප් එක පෙන්නේ නැති වෙන්න ඩෙනිමට උඩින් සායක් අදින අය , ඉතින් ඔහොම වහගෙන කම ආශාව පෙලබ විම නතර කරන අගමක ,සිංහල බුද්දාගමේ කොහොමද මෙච්චර තිරිසං වුනේ අපේ ආගමේ කොතනද කියලා තියෙනෙන මෙවගේ දෙයක් ? හෝ ඇයි මෙහෙම මිනිස්සු මෙ විදියට වුනේ ?

    අනේ බන් මේ පිටරට ගෑනු ගල් එලිය දාගෙන යන විදියට පාර මැද්දේ දුෂණය කරන්න එපයි
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කෙල්ලෝ හෙළුවෙන් යන්න පුලුවන් නම් එක තමයි බන් හොදම වැඩේ. ඔය වහගෙන යන නිසා තමයි අගේ වැඩි වෙලා අසහනේ වැඩි. ලංකාවේ ගණිකා මෙව්වා එක නීතිගත කරත් හරි. එතකොට අසහනේ තියෙන උන් කරගැනී නේ. elakiri යේ thread වැටෙන එකත් අඩුවෙයි
     
    • Like
    Reactions: Sachira123
  • May 21, 2011
    297
    41
    28
    ලොකු සම්බන්දයක් තියෙනවා මුස්ලිම් අය ගේ නීති තියෙනවා, මගේ යාලුවෙක් කිව්වේ කොන්ඩේ කන් තොල පස්ස කියනදෙවල් පිරිමින්ගේ කාම ආශාව වැඩිවෙනවා එවා අනිවාරයෙන් වහා ගන්නව ඒ ඒ මුස්ලිම් රට අනුව නීති වෙනස් වෙනවා , ඉතින් මම දන්න මුස්ලිම් කෙල්ලෝ වර්ග 4 ඉන්නවා ෆුල් වහපු අයයි , ඇරබික් මුන ඇරලා එත් කොන්ඩේ ෆුල් වහලා . තව පස්සේ ශෙප් එක පෙන්නේ නැති වෙන්න ඩෙනිමට උඩින් සායක් අදින අය , ඉතින් ඔහොම වහගෙන කම ආශාව පෙලබ විම නතර කරන අගමක ,සිංහල බුද්දාගමේ කොහොමද මෙච්චර තිරිසං වුනේ අපේ ආගමේ කොතනද කියලා තියෙනෙන මෙවගේ දෙයක් ? හෝ ඇයි මෙහෙම මිනිස්සු මෙ විදියට වුනේ ?
    මෙහෙමයි මචන් මුස්ලිම් උන් ගෑනුන්ගේ ඇඟවල් වහනේ ඔහොම පිරිමින්ගේ ආසාවල් මැඩපවත්වන්න නෙමේ. උන් ගෑනුන්ගේ ඇඟවල් වහන්නේ තමන්ගේ ගෑනිව අනිත් උන්ට පෙනේවි කියන බයට. අනික බුද්ධාගම කියන්නේ මිනිස්සු බුද්ධිමත් කරවන ආගමක්. ඉස්ලාම් ආගම කියන්නේ මිනිස්සුන්ට නීති දාලා බල කරලා බය කරලා තියන ආගමක්. ඒකයි බුද්දාගමේ නීති නැත්තෙ;)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පොඩි නිළමෙ;18965620 said:
    මෙහෙමයි මචන් මුස්ලිම් උන් ගෑනුන්ගේ ඇඟවල් වහනේ ඔහොම පිරිමින්ගේ ආසාවල් මැඩපවත්වන්න නෙමේ. උන් ගෑනුන්ගේ ඇඟවල් වහන්නේ තමන්ගේ ගෑනිව අනිත් උන්ට පෙනේවි කියන බයට. අනික බුද්ධාගම කියන්නේ මිනිස්සු බුද්ධිමත් කරවන ආගමක්. ඉස්ලාම් ආගම කියන්නේ මිනිස්සුන්ට නීති දාලා බල කරලා බය කරලා තියන ආගමක්. ඒකයි බුද්දාගමේ නීති නැත්තෙ;)

    ආගමක් මිනිහෙක්ට යන පාර පෙන්නන ඕනේ. පාර දිගේ ඇදගෙන යන්න නරකයි. මිනිහට නිදහස තියෙන්න ඕනේ පාරේ යනවද නැද්ද කියල හිතන්න
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අනේ බන් මේ පිටරට ගෑනු ගල් එලිය දාගෙන යන විදියට පාර මැද්දේ දුෂණය කරන්න එපයි

    මම කතා කරයේ මුස්ලිම් උන් වහන් යන එක ගැන එක ඇත්ත උබ හරි ඉතින් බන් මෙහෙ ඇමරිකාවේ උනිවර්සිටි එක කෙල්ලෝ ඔක්කොම කොට කලිසන් කකුල් මෙස උඩ නැත් නම් පුටුව උඩ එරමිනියා ගිතන් දැකලා දැකලා ඉතින් කිසි ගනක් නැහැ
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ආගමක් මිනිහෙක්ට යන පාර පෙන්නන ඕනේ. පාර දිගේ ඇදගෙන යන්න නරකයි. මිනිහට නිදහස තියෙන්න ඕනේ පාරේ යනවද නැද්ද කියල හිතන්න

    ඔව් ඉතින් මුස්ලිම් කෙල්ලෝ ඇමරිකාවේ ලෙඩිස් ඔන්ලි පාර්ටි තියෙනකොට කෙල්ලෝ සෙට් එක විතරක් රිදි ගලවන් නටනව ( රෙදි කිව්වේ අර අලුව වැහෙන්න දාපුවා ) උන් ඉතින් විඩියෝ කරන්නේ නැහැ ෆොටො ගනෙන්ත් නැහැ උනේ අතල් උන් උන් ගන්නවා එත් පිට තැන් වල ෆුල් කවර්
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    okkotama kalin kiyapan uba Muslim da nadda kiyala? :D

    මම සිංහල බන් මම මේ කියන්නේ මම ඉන්න රටෙ මට අශ්‍රය කරනන් ලැබුනු යාලුවෝ ගැන උන්ගෙන් ගත්ත එක්ස්පිරියන්ස් මුස්ලිම් උන් එක්ක ඇමරිකන් උන් සතුටින් ඉන්න විදිය මෙහෙ ජාතිවාදය නැහැ, මුස්ලිම් උබ් උදව් කරගෙන ඉන්නව හැමොටම මම මුස්ලිම් අයට කඩේ යනවා නෙවෙයි බන් මෙකයි ඇත්ත අපේ උනි එකේ ලෙච්චර්ස්ලා 8 දෙනෙක් උන්නවා මුස්ලිම් ප්‍රොෆිසර්ල්ලා උන් හෙන බ්‍රයිට්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    පොඩි නිළමෙ;18965620 said:
    මෙහෙමයි මචන් මුස්ලිම් උන් ගෑනුන්ගේ ඇඟවල් වහනේ ඔහොම පිරිමින්ගේ ආසාවල් මැඩපවත්වන්න නෙමේ. උන් ගෑනුන්ගේ ඇඟවල් වහන්නේ තමන්ගේ ගෑනිව අනිත් උන්ට පෙනේවි කියන බයට. අනික බුද්ධාගම කියන්නේ මිනිස්සු බුද්ධිමත් කරවන ආගමක්. ඉස්ලාම් ආගම කියන්නේ මිනිස්සුන්ට නීති දාලා බල කරලා බය කරලා තියන ආගමක්. ඒකයි බුද්දාගමේ නීති නැත්තෙ;)

    මුස්ලිම් ආගමයි බුද්ධාගමයි සංසන්දනය කරලා වැඩක් නෑ බන් , එක කරන්න බෑ කොහොමත් . ඒක මාර්ග දෙකක් . ඒක බැලු බැල්මට ඕනේ කෙනෙක්ට පේනවා . එත් අද අපේ මිනිස්සු මුස්ලිම් කියන නමට බය වෙලා .. අන්න එතනයි ප්‍රශ්නේ , අපේ උන් හිතන්නේ මුස්ලිම් කියන වචනේ ගෑවිච්ච තැන තමන්ට කෙල වෙනවා කියල .. මං අහන්නේ තමන් හොඳට හිටියොත් කොහොමද එහෙම වෙන්නේ කියලයි :) අපේ උන් බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මයවත් හරියට දන්නේ නැතුව උපතින්ම තමන් සිංහල වීමේ ආඩම්බර කම පෙන්න පෙන්න තවත් පවු පුරෝගන්නවා .. එත් අපේ උන්ට අමතක වෙලා තමන් සිංහල බෞද්ධයෙක් වෙලා ඉපදෙන්නත් හේතුව පෙර කරපු පිනක් කියල . අපේ උන් කරන්නේ අනුන්ගේ රෙද්ද අස්සේ ඉන්න නයි හොයා හොයා තවත් පවු පුරෝගන්න එක විතරයි :(
     
    Status
    Not open for further replies.