Two Topless Females Storm Muslim Conference in France

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Two Topless Females Storm Hamba Conference in France

    These two ladies were almost beaten to death by Hamabayas at the end......

    You may need to login to youtube to confirm your age to watch

    .
     
    Last edited:
    • Like
    Reactions: hiphoprock

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙහෙ කෙල්ලො මාරම ශක්තිමත්. ඔය වගේ දේවල් කරල ගුටිකන්න උනත් එයාල පොඩ්ඩක්වත් බය නෑ. ඔය වගේ උද්ගෝෂණ කරපුවහම ඒ රටවල පොලීසියට අල්ලගෙන ගිහින් හොදටම නෙළනව. ඒ කිසි දේකට බය නෑ මෙයාල.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මෙහෙ කෙල්ලො මාරම ශක්තිමත්. ඔය වගේ දේවල් කරල ගුටිකන්න උනත් එයාල පොඩ්ඩක්වත් බය නෑ. ඔය වගේ උද්ගෝෂණ කරපුවහම ඒ රටවල පොලීසියට අල්ලගෙන ගිහින් හොදටම නෙළනව. ඒ කිසි දේකට බය නෑ මෙයාල.

    අනේ ගොන් නාම්බෝ ලංකාවේ වගේ පොලිසියේ උන් මිනිස්සුන්ට නෙලන්නේ නැහැ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    අනේ ගොන් නාම්බෝ ලංකාවේ වගේ පොලිසියේ උන් මිනිස්සුන්ට නෙලන්නේ නැහැ.
    නෑ බන් ලංකාවෙ පොලීසියෙන් පිරිමින්ට ගහනව තමයි ඒ උනාට ගෑනුන්ට ගහන්නෙ නෑ. රත්නපුර සිද්ධිය ඇරෙන්න ලංකාවෙ පොලීසියෙන් ගෑනුන්ට ගහපු සිද්ධියක් වාර්තා වෙලා නෑ. ඒ සිද්ධිය ප්‍රසිද්ධ උනෙත් ඒක හින්ද. ඒ උනාර යුරෝපෙ ගෑනු පිරිමි කියල වෙනසක් නෑ. මදි නොකියන්න නෙළනව. දන්න දෙයක් කතා කරපං.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    නෑ බන් ලංකාවෙ පොලීසියෙන් පිරිමින්ට ගහනව තමයි ඒ උනාට ගෑනුන්ට ගහන්නෙ නෑ. රත්නපුර සිද්ධිය ඇරෙන්න ලංකාවෙ පොලීසියෙන් ගෑනුන්ට ගහපු සිද්ධියක් වාර්තා වෙලා නෑ. ඒ සිද්ධිය ප්‍රසිද්ධ උනෙත් ඒක හින්ද. ඒ උනාර යුරෝපෙ ගෑනු පිරිමි කියල වෙනසක් නෑ. මදි නොකියන්න නෙළනව. දන්න දෙයක් කතා කරපං.

    පිස්සුද යකෝ නෙලුවොත් කෙලින්ම නඩු දාන්න පුළුවන් .
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පිස්සුද යකෝ නෙලුවොත් කෙලින්ම නඩු දාන්න පුළුවන් .
    මන් දන්න විදිහට නම් යුරෝපෙ නෙළනව හොදටම. හැබැයි කොහොම උනත් ලංකාවෙ නම් ගෑනුන්ට ගහන්නෙ නෑ පොලීසියෙන්. එහෙම උනොත් කැම්පස් වල පිකට් කරල අල්ලන් යන කෙල්ලන්ට කොහොම ගහන්න ඕනද.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැම එකාම පට්ට, සුපිරි, එල වැඩේ හම්බයන්ට කියනව. හැබැයි ලංකාවේ බෞද්ධ හරි කතෝලික වැඩසටහනක් යන අතරමග ඔය වගේ සිද්දියක් උනානං එහෙම බලන්ඩ තිබ්බ කට්ටිය මොකෝ කියන්නේ කියල :lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හැම එකාම පට්ට, සුපිරි, එල වැඩේ හම්බයන්ට කියනව. හැබැයි ලංකාවේ බෞද්ධ හරි කතෝලික වැඩසටහනක් යන අතරමග ඔය වගේ සිද්දියක් උනානං එහෙම බලන්ඩ තිබ්බ කට්ටිය මොකෝ කියන්නේ කියල :lol::lol:
    හම්බයන්ට එහෙම කරාට බෞද්ධ වැඩ සටහන් වලට එයාල මුකුත් කරන්නෙ නෑ. එයාල හුගක් බෞද්ධ ලංකාවෙ උන්ට වඩා. අධ්‍යාත්මිකව දියුණුයි.