bell 4G උදව්...

sniper_89

Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    මචන්.. මගේ බෙල් 4G router wifi වලින් connect වෙනවා ෆෝන් එකයි. ලැප් එකයි. .. එත් ඉන්ටෙර්නෙට් connect වෙන්නේ නැ.. එත් LAN කේබල් එකන් ගැහුවම ඉන්ටෙර්නෙට් යනවා..
    wifi වලින් connect කරාම connect වෙනවා. ඒ මොකද ?? මේක හදා ගන්න උදව් දීපල්ලා....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං..
    ලංකාබෙල් ස්පීඩ් ටෙස්ට් රිසාල්ට් එකක් දාපන්කො මචං.
    උඹ කොහෙද ඉන්නෙ..?
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    4664663979.png
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,162
    20,445
    113
    Panadura
    bump, මමත් බෙල් 4g ගන්න කියල බැලුවේ , මාසෙට ඔක්කොම බිල කීයක් වෙනවද බන් ? ෆෝන් බිලකුත් එනවද ?

    SLT ගන්න අදහස අත් හැරියද මචෝ,මං දන්න විදිහට SLT, Lanka Bell වලට වඩා හොදයි :)
     
    BPPalitha

    Member
    Sep 15, 2015
    28
    2
    0
    bump, මමත් බෙල් 4g ගන්න කියල බැලුවේ , මාසෙට ඔක්කොම බිල කීයක් වෙනවද බන් ? ෆෝන් බිලකුත් එනවද ?

    මගේ ගාවත් තියෙනවා ලංකාබෙල් 4G එකක්. බිල එන්නේ 1200 වගේ. ගිගාබයිට් 25 පැකේජ ඒක. සිග්නල් හොදටම තියෙනවා නං අවුලක් නෑ. කොලඹ අවට පාවිච්චියට හොදයි. සිග්නල් තියෙනවද කියලා චෙක් කරලා බලලා ගන්න. හත්දාසක් ගානක් මට ගියේ මේක ගන්න. ෆෝන් බිල් එන්නේ නෑ. රවුටර් එකක් විතරනේ තියෙන්නේ.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    SLT ගන්න අදහස අත් හැරියද මචෝ,මං දන්න විදිහට SLT, Lanka Bell වලට වඩා හොදයි :)

    SLT is good if you dont download or stream shit, Good for online gaming, but data s very limited, Lankabell speeds are low but there are no data caps.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    SLT ගන්න අදහස අත් හැරියද මචෝ,මං දන්න විදිහට SLT, Lanka Bell වලට වඩා හොදයි :)

    ලංකා බෙල් කාරයොන්ගෙන් service එකක් ගන්න ගියහම බලහන්කෝ එපා වෙනවා ! SLT හොදා :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    SLT ගන්න අදහස අත් හැරියද මචෝ,මං දන්න විදිහට SLT, Lanka Bell වලට වඩා හොදයි :)

    ඔව් මචං එත් SLT වල ෆෝන් බිලකුත් සෙට් වෙලා බිල දෙදාස් ගානක් වෙනවාලු නේ බන් .. :(
    කොහොමත් dialog වල GB මදි එකේ බෙල් ගන්න කියල බැලුවේ .
    අපේ ගෙදර අවුරුදු හයක් විතර පරණ bell land line එකකුත් තියෙනවා පාවිච්චි කරන්නේ නැති .:)
    මං හිතන්නේ අපේ පැත්තේ සිග්නල් නං එච්චර අවුලක් වෙන්නේ නැති වෙයි :nerd:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මගේ ගාවත් තියෙනවා ලංකාබෙල් 4G එකක්. බිල එන්නේ 1200 වගේ. ගිගාබයිට් 25 පැකේජ ඒක. සිග්නල් හොදටම තියෙනවා නං අවුලක් නෑ. කොලඹ අවට පාවිච්චියට හොදයි. සිග්නල් තියෙනවද කියලා චෙක් කරලා බලලා ගන්න. හත්දාසක් ගානක් මට ගියේ මේක ගන්න. ෆෝන් බිල් එන්නේ නෑ. රවුටර් එකක් විතරනේ තියෙන්නේ.

    මචං මං ඉන්නේ මැද කොළඹ :baffled: කොහොමද සිග්නල් තියේද කියල චෙක් කරලා බලන්නේ ? කොහොමත් අපේ ගෙදර පරණ බිල ගෙව්වේ නැති land line එකක් නං විසි කරලා දාල තියෙනවා :rofl: ඕක ගන්න ගියාම උන් කේස් දායිද දන්නේ නෑ ,

    මට පුළුවන් නං avarage speed එකයි ping එකයි කියපන්කො :dull: