bump, මමත් බෙල් 4g ගන්න කියල බැලුවේ , මාසෙට ඔක්කොම බිල කීයක් වෙනවද බන් ? ෆෝන් බිලකුත් එනවද ?

bump, මමත් බෙල් 4g ගන්න කියල බැලුවේ , මාසෙට ඔක්කොම බිල කීයක් වෙනවද බන් ? ෆෝන් බිලකුත් එනවද ?
SLT ගන්න අදහස අත් හැරියද මචෝ,මං දන්න විදිහට SLT, Lanka Bell වලට වඩා හොදයි![]()
unlimited එකක් බන්...
![]()

SLT ගන්න අදහස අත් හැරියද මචෝ,මං දන්න විදිහට SLT, Lanka Bell වලට වඩා හොදයි![]()

ලංකා බෙල් කාරයොන්ගෙන් service එකක් ගන්න ගියහම බලහන්කෝ එපා වෙනවා ! SLT හොදා

SLT ගන්න අදහස අත් හැරියද මචෝ,මං දන්න විදිහට SLT, Lanka Bell වලට වඩා හොදයි![]()

මගේ ගාවත් තියෙනවා ලංකාබෙල් 4G එකක්. බිල එන්නේ 1200 වගේ. ගිගාබයිට් 25 පැකේජ ඒක. සිග්නල් හොදටම තියෙනවා නං අවුලක් නෑ. කොලඹ අවට පාවිච්චියට හොදයි. සිග්නල් තියෙනවද කියලා චෙක් කරලා බලලා ගන්න. හත්දාසක් ගානක් මට ගියේ මේක ගන්න. ෆෝන් බිල් එන්නේ නෑ. රවුටර් එකක් විතරනේ තියෙන්නේ.
කොහොමද සිග්නල් තියේද කියල චෙක් කරලා බලන්නේ ? කොහොමත් අපේ ගෙදර පරණ බිල ගෙව්වේ නැති land line එකක් නං විසි කරලා දාල තියෙනවා
ඕක ගන්න ගියාම උන් කේස් දායිද දන්නේ නෑ , 