යහපාලනෙන් අපි බලාපොරොත්තු
යහපාලනෙන් අපි බලාපොරොත්තු වෙච්චි දේවල් දැන් වෙනවද?
මොකද බන් දැන් වෙන දෙවල් දැක්ක්කම මරම දුකයි.
ආණ්ඩුව පත් වෙලා ඇමති මන්ඩලෙ පත් කරන්නම මාසයක් ගිය, එතකොට තව වැඩ කරන්න ඉතිරි මාස 59 එකෙනුත් තමත් කරපු දෙයක් නැ.තම අර මහින්දය හදපුව ඔපන් කර කර ඉන්නවා.
හරි එකට කමක් නැ කියමුකො, යහපාලනෙන් බලා පොරොත්තු වුනෙ බෞතික සන්වර්දනව නෙමෙ නේ, අද්යාත්මික සන්වර්දනයනෙ, අඩුම ගානෙ එක වෙනුවෙන් වත් කරපු දෙයක් තියනවද...?
දැන් ඉතින් කරන්න දෙයක් නැ, දැන් ඉතින් අපි කොහොම හරි වුන් කියපු දෙවල් කරව ගන්න ඔනි....
මොකද මේ රට මහින්දගෙවත්, මයිල්ත්රෙගෙවත්, රනිලගෙවත් නෙමෙ
අපි හැමොගෙම රට මෙක...