යහපාලනෙන් අපි බලාපොරොත්තු

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    යහපාලනෙන් අපි බලාපොරොත්තු

    යහපාලනෙන් අපි බලාපොරොත්තු වෙච්චි දේවල් දැන් වෙනවද?
    මොකද බන් දැන් වෙන දෙවල් දැක්ක්කම මරම දුකයි.
    ආණ්ඩුව පත් වෙලා ඇමති මන්ඩලෙ පත් කරන්නම මාසයක් ගිය, එතකොට තව වැඩ කරන්න ඉතිරි මාස 59 එකෙනුත් තමත් කරපු දෙයක් නැ.තම අර මහින්දය හදපුව ඔපන් කර කර ඉන්නවා.
    හරි එකට කමක් නැ කියමුකො, යහපාලනෙන් බලා පොරොත්තු වුනෙ බෞතික සන්වර්දනව නෙමෙ නේ, අද්යාත්මික සන්වර්දනයනෙ, අඩුම ගානෙ එක වෙනුවෙන් වත් කරපු දෙයක් තියනවද...?

    දැන් ඉතින් කරන්න දෙයක් නැ, දැන් ඉතින් අපි කොහොම හරි වුන් කියපු දෙවල් කරව ගන්න ඔනි....


    මොකද මේ රට මහින්දගෙවත්, මයිල්ත්‍රෙගෙවත්, රනිලගෙවත් නෙමෙ

    අපි හැමොගෙම රට මෙක...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Api nam oka wenawa kiyala danna nisa tamai JVP ekata dunne...
    Mokada UNP UPFA degolloma mechchara kal minissu rawattapu ekane..

    antimata une meka

    12002794_820213868096610_8968899316712047343_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනෙන් බලා පොරොත්තු වුනෙ බෞතික සන්වර්දනව නෙමෙ නේ, අද්යාත්මික සන්වර්දනයනෙ,
    උඔල එහෙම දේකුත් බලාපොරොත්තු උනාද???? පව් බන් උඔල.....
     

    waligamaya

    Well-known member
  • අවුරුදු 67ක්ම ඒ වලේ මඩ කියල මේ වලට පනිනවා අයිත එකේ මඩ කියලා මේකට පනිනවා. හැමදාම ඕක කරපු එකේ දැන් නඩ ඉදින් රාලේ. UNP, නිදහස් පක්ෂ කියන මඩවලවල් දෙකට මාරුවෙන් මාරුවට පැන්න කයලා මඩ වෙන එක නවත්වන්න බැ.:lol::lol::lol::lol::lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    යහපාලනෙන් බලා පොරොත්තු වුනෙ බෞතික සන්වර්දනව නෙමෙ නේ, අද්යාත්මික සන්වර්දනයනෙ,
    උඔල එහෙම දේකුත් බලාපොරොත්තු උනාද???? පව් බන් උඔල.....


    දැන් ඔය කියන ආධ්‍යාත්මේ සංවර්ධනය වෙලාද බන් :lol::lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එන්න එන්න සහන දෙනව වගේ ! පටි තද කරගත්තොත් හොදයි :yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අවුරුදු 67ක්ම ඒ වලේ මඩ කියල මේ වලට පනිනවා අයිත එකේ මඩ කියලා මේකට පනිනවා. හැමදාම ඕක කරපු එකේ දැන් නඩ ඉදින් රාලේ. UNP, නිදහස් පක්ෂ කියන මඩවලවල් දෙකට මාරුවෙන් මාරුවට පැන්න කයලා මඩ වෙන එක නවත්වන්න බැ.:lol::lol::lol::lol::lol:


    oya paksha dekema 40% witara inne anith paksha wala ayane
    2015 wenakan tibba anduwe ki denek hitiyada UNP aya..
    e wagema tamai dan tiyana jathika anduwath :P


    UNP or UPFA ewun parliament ekata yawala wenasak balaporottu wenna baha :no:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    එන්න එන්න සහන දෙනව වගේ ! පටි තද කරගත්තොත් හොදයි :yes:
    Brace yourself winter is coming..
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පොඩ්ඩක් ඉවසල ඉන්දහල්ල මාස 60න්නෙ අලුත් රටක් කරනව කිව්වෙ.මාස කීපෙට මෙහෙමනම් 60වෙද්දි පුල් පන් එකක් ගන්න පුලුවන් වෙයි :P
     

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    පොඩ්ඩක් ඉවසල ඉන්දහල්ල මාස 60න්නෙ අලුත් රටක් කරනව කිව්වෙ.මාස කීපෙට මෙහෙමනම් 60වෙද්දි පුල් පන් එකක් ගන්න පුලුවන් වෙයි :P

    uthure hadaida mansa bn
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අවුරුදු 67ක්ම ඒ වලේ මඩ කියල මේ වලට පනිනවා අයිත එකේ මඩ කියලා මේකට පනිනවා. හැමදාම ඕක කරපු එකේ දැන් නඩ ඉදින් රාලේ. UNP, නිදහස් පක්ෂ කියන මඩවලවල් දෙකට මාරුවෙන් මාරුවට පැන්න කයලා මඩ වෙන එක නවත්වන්න බැ.:lol::lol::lol::lol::lol:

    :lol: සම්හරෞ මහින්දට චන්දෙ දිලා යහපාලනයෙන් බලපොරොත්තු උන් දෙය ලැබුනෙ නැහැලු:lol:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    mahinda th ekai
    my3 thh ekai ;)
    eka ekata seeni kiranne natuwa wadak balaganinla :P
    lankawe idala nam diyunu wenna ba :no:
    ikmnin igena gena wena ratakata chutha wenna oni :yes: