Mahinda ta pin sidda wenda Mattala airport eky bassuwe nath namm ..

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    mattala-air-port.jpg

    ලන්ඩන් සිට කටුනායක බලා පියාසර කළ ගුවන් යානයක් අද පස්වරුවේ මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළට ගොඩබස්වා තිබේ.

    ඒ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආශ්‍රිතව පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි.

    එලෙස ගොඩ බස්වා ඇත්තේ යූ.එල් 504 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකි.

    පස්වරු 1.55ට මත්තලට ගොඩබැස්වූ යානය පස්වරු 4.30ට යළි ත් කටුනායක ගුවන් තොටුපොළ දක්වා පියාසර කර තිබේ.

    -NewsFirst
     
    • Like
    Reactions: netlife007

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    මත්තල ගුවන්තොටුපොළ නොතිබෙන්නට මේ ගුවන් යානය ගොඩ බාන්නට සිදුවන්නේ ඉන්දියාවට වන අතර එහිදී ඉන්දීය ගුවන් තොටුපොළක් හදිසි තත්ත්වයක් ඇති වේයැයි සැකය මත කටුනායකට එන සැම ගුවන් යානයක් විසින්ම වෙන් කරගැනීමට සිදු වෙන අතර ඒ වෙනුවෙන් ඉන්දියාවට විශාල මුදලක් ගෙවීමට සිදුවෙනවා. එමෙන්ම අඩුගානේ තවත් තෙල් අමතරව ගෙන ආ යුතු වෙනවා. එමෙන්ම ගුවන් මගීන්ට ඉන්දියාවට ගොස් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමේදී අධික කාලයක් ද ගුවන් සමාගමට අධික පිරිවැයත් ද දැරීමට සිදුවෙනවා.

    මෙම ගුවන් තොටුපල නිසා ඉන්දියවේ චෙන්නායි ගුවන් තොටුපොලට බරපතල බඩේ පාරක් වැදුනා. මොකද ලංකාවට එන හැම ගුවන් යානායක්ම ගෙවපු මුදල නැතිවුනා.
    ඉතිං ඉන්දියාවට පින් සිද්ධවෙන්න ජනපති අගමැති කං ගත්ත එවුන් මේක වී ගබඩාවක් කරන එක අහන්න දෙයක්ද?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Meke Thel kathawa witharai aththa....