උන්කරන ඒව උන් ගෙනියයි බං. උන්ටත් ඔ්නෙ උඹ ඔය වගේ මානසිකව වට්ටන්ඩ තමා. ආතල් එකේ විසිල් පාරක් ගහං එලියට වෙලා හිටහං.
උන්කරන ඒව උන් ගෙනියයි බං. උන්ටත් ඔ්නෙ උඹ ඔය වගේ මානසිකව වට්ටන්ඩ තමා. ආතල් එකේ විසිල් පාරක් ගහං එලියට වෙලා හිටහං.

වැඩෙ හරි කෙල්ලෙක් කිව්ව නෙ
දැන් මේකෙ ඉන්න අන්කල් ලා
VM, PM, Frendriq, එවයි හිටු කියලා

kellek unama oya kiyana widihata hasirenna amarui dear. banaganna randu wenna mata purudu ne. anika amma thaththa wage hithan hitapu aya..ekai duka.

ude car eka hodapu wathura poddak eha idamata gihin ehe bima poddak themila kiyala e gedara uncle banna. eyalage gedarin pitipasse his idak. punchi wathura paarak. man me dan wasse kalpana karanne wassata idama themenne nadda kiyala..![]()
![]()
![]()




Ohoma thama ban minissunge hati.. rusiyawatath wada lokui kiyanawane irisiyawa.. mokatada eka ekagen katha ahanne.. idama maaime kaanuwak kapahan..![]()

ethanata thaappayak enna one. me dawaswala poddak hirawela inne. thappe daanna parakku una.![]()
![]()




Kohomath Thappayak gahala wen karana eka hodai macho.. owwa dakinna dakinna minissunge irisiyawa wadi wenawane.. unta andennath ekka ube gamana uba palayan.. minissunge hati therun ganna hondai oya wage siduweeem.. oya kochchara mona kiwwath anthimata ubata ubai ammai thaththai witharai ban..![]()
කතාවෙ ඇත්තකුත් තියෙනවා බන්. වතුර ගිහින් මඩ වුනාම කාට කියන්නද.. වැස්ස නිසා මඩ වුනා කියල වැස්සට බනින්න බැහැනෙ. ඒක නවත්තන්නත් බැහැනෙ. උඹ වැඩිය හිතන්න එපා. වතුර යන එක හරස් කරල වෙන විදිහකට වෙන පැත්තකට වතුර යවපන්... ප්‍රශ්න ඇති කරගන්න එපා මචන්...
wathura kiyala maha godak giye ne.. mada wenna tharam giyeth ne. anika e hariya eyalage idame pitipassa. anika eyalata api dewal kale me mattamen newei. kotinma ada e uncle jeewath wenneth mage demawpiyanta pin sidda wenna. karapuwa kiyawanna honda ne. mona unath ape paththa hadaganna eka kokatath hondai. oya kiyana eka aththa.




Minissunta salakapan.. habai macho uba salakana widihatama anith un ubata salakai kiyala balaporoththu wenna epa kawadawath.. ethakota kawru mona kiwwath keruwath hithata dukak naa.. athal eke hitiyahaki.. athdutuwai prathyakshai..![]()

කාර් හෝදද්දි වටේ උන්ට රිදෙනව තමයි..!![]()