✈✈ Aviation ✈✈

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පෙරේදා ඉඳලා KU361 කුවේට් ඉඳලා කොළඹට වැඩ කරේ අලුත් A330 එකක්. ලොකු දෙයක් පරණ A300 එක වෙනුවට මේක පාවිච්චි කරන එක.:D

    77111_1440880027.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Mihin Lanka > Sri Lankan Expres ??

    3131.jpg

    මචංලා නිල නොවන ආරංචියක් යනවා මිහින් ලංකා Dhammika Perera ගන්න යනවා කියල :oo: නමත් වෙනස් වෙනවා ලු Sri lankan Express කියල :dull: තව අලුතින් A320 Neo ගුවන් යානා 2 ක් ගන්නත් යනවා ලු
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Mihin Lanka > Sri Lankan Expres ??

    3131.jpg

    මචංලා නිල නොවන ආරංචියක් යනවා මිහින් ලංකා Dhammika Perera ගන්න යනවා කියල :oo: නමත් වෙනස් වෙනවා ලු Sri lankan Express කියල :dull: තව අලුතින් A320 Neo ගුවන් යානා 2 ක් ගන්නත් යනවා ලු

    ;););)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පෙරේදා ඉඳලා KU361 කුවේට් ඉඳලා කොළඹට වැඩ කරේ අලුත් A330 එකක්. ලොකු දෙයක් පරණ A300 එක වෙනුවට මේක පාවිච්චි කරන එක.:D

    77111_1440880027.jpg

    ela ela :):)
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Mihin Lanka > Sri Lankan Expres ??

    3131.jpg

    මචංලා නිල නොවන ආරංචියක් යනවා මිහින් ලංකා Dhammika Perera ගන්න යනවා කියල :oo: නමත් වෙනස් වෙනවා ලු Sri lankan Express කියල :dull: තව අලුතින් A320 Neo ගුවන් යානා 2 ක් ගන්නත් යනවා ලු

    Dhammika Perera wage business master mind kenek me wage paadu labana ekak ganeeda bung? :baffled:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Dhammika Perera wage business master mind kenek me wage paadu labana ekak ganeeda bung? :baffled:

    ලාබ ගන්න මොනවා හරි විදියක් කරයි මචන්. මතකනේ එයාර් ඒෂියා පටන්ගත්තු කාලේ. ඒ කාලේ ටෝනි ෆර්නෑන්ඩේස්ට මැලේෂියන් ඒ වගේම අනික් එයාර් ලයින් වලට බජට් පැත්තෙන් ගේම දෙන්න පුළුවන් වෙයි කියලා කව්ද හිතුවේ?
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලාබ ගන්න මොනවා හරි විදියක් කරයි මචන්. මතකනේ එයාර් ඒෂියා පටන්ගත්තු කාලේ. ඒ කාලේ ටෝනි ෆර්නෑන්ඩේස්ට මැලේෂියන් ඒ වගේම අනික් එයාර් ලයින් වලට බජට් පැත්තෙන් ගේම දෙන්න පුළුවන් වෙයි කියලා කව්ද හිතුවේ?

    :yes::yes:

    Dhammika Perera gathoth nam aya kiyala wadak na suprima airline ekak karai aniva profit :yes::yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ලාබ ගන්න මොනවා හරි විදියක් කරයි මචන්. මතකනේ එයාර් ඒෂියා පටන්ගත්තු කාලේ. ඒ කාලේ ටෝනි ෆර්නෑන්ඩේස්ට මැලේෂියන් ඒ වගේම අනික් එයාර් ලයින් වලට බජට් පැත්තෙන් ගේම දෙන්න පුළුවන් වෙයි කියලා කව්ද හිතුවේ?

    ow eka attha. habai rajaye deyak ohoma wikunanna baa ne ung. parliament daala thamai ganna wenne