4R-ADF eka yawanna sarasenawa
so busy ban tikak.. arawa mokuth tama awe na kiwa
ah hadissiyak na..man ebay eke ekak gatta..e tikak awl wage..hambunoth ekak gannako
350 gana atanchiyak ndda...enawanm kalin trainings denna one neh

4R-ADF eka yawanna sarasenawa
so busy ban tikak.. arawa mokuth tama awe na kiwa

Habai mattala tibbe nath nam divert karanna wenne MAA walata neda

Mokadda danne na seen eka?

නමත් වෙනස් වෙනවා ලු Sri lankan Express කියල
තව අලුතින් A320 Neo ගුවන් යානා 2 ක් ගන්නත් යනවා ලු Mihin Lanka > Sri Lankan Expres ??
![]()
මචංලා නිල නොවන ආරංචියක් යනවා මිහින් ලංකා Dhammika Perera ගන්න යනවා කියලනමත් වෙනස් වෙනවා ලු Sri lankan Express කියල
තව අලුතින් A320 Neo ගුවන් යානා 2 ක් ගන්නත් යනවා ලු

MIHIN LANKA soon to be SriLankan Express..!

පෙරේදා ඉඳලා KU361 කුවේට් ඉඳලා කොළඹට වැඩ කරේ අලුත් A330 එකක්. ලොකු දෙයක් පරණ A300 එක වෙනුවට මේක පාවිච්චි කරන එක.
![]()

Mihin Lanka > Sri Lankan Expres ??
![]()
මචංලා නිල නොවන ආරංචියක් යනවා මිහින් ලංකා Dhammika Perera ගන්න යනවා කියලනමත් වෙනස් වෙනවා ලු Sri lankan Express කියල
තව අලුතින් A320 Neo ගුවන් යානා 2 ක් ගන්නත් යනවා ලු

ela ela![]()

Dhammika Perera wage business master mind kenek me wage paadu labana ekak ganeeda bung?![]()
thama confirm na hariyatama
name eka wens wena eka nam boho durata weiDhammika Perera wage business master mind kenek me wage paadu labana ekak ganeeda bung?![]()
anemnada banthama confirm na hariyatama
name eka wens wena eka nam boho durata wei
ලාබ ගන්න මොනවා හරි විදියක් කරයි මචන්. මතකනේ එයාර් ඒෂියා පටන්ගත්තු කාලේ. ඒ කාලේ ටෝනි ෆර්නෑන්ඩේස්ට මැලේෂියන් ඒ වගේම අනික් එයාර් ලයින් වලට බජට් පැත්තෙන් ගේම දෙන්න පුළුවන් වෙයි කියලා කව්ද හිතුවේ?

ලාබ ගන්න මොනවා හරි විදියක් කරයි මචන්. මතකනේ එයාර් ඒෂියා පටන්ගත්තු කාලේ. ඒ කාලේ ටෝනි ෆර්නෑන්ඩේස්ට මැලේෂියන් ඒ වගේම අනික් එයාර් ලයින් වලට බජට් පැත්තෙන් ගේම දෙන්න පුළුවන් වෙයි කියලා කව්ද හිතුවේ?