A/L සහ JOB

biri

Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    A/L සහ JOB

    මම මේ සැරේ maths වලින් A/L කරා ...MAths / Phyci.. වලට හොද Grade එකක් තියෙයි කියල Sure but Chemistry වලට කෙල වෙයි[F] ....

    Private campus එකක Foundation Course එක කරලා Computer Science Degree එක කරන්න බැලුවේ ..

    පස්සෙ Job එකකට යද්දී ගොඩක් A/L එහෙම බලනවද????

    දන්නා අය පොඩ්ඩක් කිව්වොත් හොදා ....

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    එහෙම අවුලක් නැ degree එකක් තියනවනම් Programming පුලුවන්නම් රස්සාවට ගන්නවා .උබට ඔච්චර බයක් තියනවනම් අයෙ exam කරපන් 1st year එකේ හරි 2nd එකේ හරි chemistry වෙනුවට IT වලින් නිකම්ම IT pass වෙයි 1st year එකේ දැනුමෙන්
     
    biri

    Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    එහෙම අවුලක් නැ degree එකක් තියනවනම් Programming පුලුවන්නම් රස්සාවට ගන්නවා .උබට ඔච්චර බයක් තියනවනම් අයෙ exam කරපන් 1st year එකේ හරි 2nd එකේ හරි chemistry වෙනුවට IT වලින් නිකම්ම IT pass වෙයි 1st year එකේ දැනුමෙන්
    අවුල කාලය නේ බන් .............
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,807
    762
    113
    A/L සහ JOB

    මම මේ සැරේ maths වලින් A/L කරා ...MAths / Phyci.. වලට හොද Grade එකක් තියෙයි කියල Sure but Chemistry වලට කෙල වෙයි[F] ....

    Private campus එකක Foundation Course එක කරලා Computer Science Degree එක කරන්න බැලුවේ ..

    පස්සෙ Job එකකට යද්දී ගොඩක් A/L එහෙම බලනවද????

    දන්නා අය පොඩ්ඩක් කිව්වොත් හොදා ....

    Ehema nehe machan. Job eke requirement eka degree nam illanne , eka thiyenawanam echcharai......godak interview wala degree thiyenawada kiyala ahanawa misak degree certificate ekawath baluwe nehe mage nam. Soft skills thamai godak balanne...............hadissiyewath A/L gena ahuwwoth kiyanna " 2 passes (and one is down)", wage answer ekak. den kale eka echcharama loku awlak nehe. Hebei mama kiwwe private sector eke jobs gena mage experience eka. gov nam danne nehe.........mama hithanne gov job unath degree nam illala thiyenne A/L balana ekak nehe kiyala......:frown:

    bump ! මාත් ඔය ප්‍රශ්නෙම අහනවා ? දන්න කට්ටිය පොඩි සප් එකක් දෙන්ඩෝ ! :)

    Uda answer ekama thamai denna thiyenne
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Private Campus එකක හොද රිසාල්ට් දාල ඉගෙන ගත්ත නං !!
    සැ.යු : IT වගේ නං හොද practical knowledge එකකුත් එක්ක + certifications:frown:
    උබට කිසිම අවුලක් වෙන්නේ නෑ බං.
    බය නැතිව හිටු.:D

    උබට ප්‍රස්නේ එන්නේ ආණ්ඩුවේ රස්සාවලට ඇප්ලයි කරද්දි විතරමයි :rolleyes:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,313
    2,603
    113
    Colombo

    :yes: