මේ වගේ degree එකක් කරන්න Maths A/L වලට කරලා තියෙන්නම ඕනෙද?(තව Science or Tech අනිවාර්ය ද?)මේක programming වැඩිපුර ඕන වෙන course එකක්ද?(මෙහේ uni එකකට නෙවේ.මං මේ දවස්වල IT related degrees ගැන හොයනවා.ඒත් මං කරපු stream එකත් එක්ක අමාරුයි එහෙම හොයන්න.අනික මං students ලාට කරපු videos බැලුවා.එයාලා කියලා තිබුණා digital marketing වගේ programming වැඩිය නැති degrees වලට දෙන්නෙක්ට offers ආවා කියලා ඒ stream එක කරපු.උඩ කියපු streams කරපු අයට නං එහෙම apply කරන්න අවුලක් නෑ කිව්වා ඕන එකකට.)මට චුට්ටක් විස්තර කියන්න පුළුවන් ද? එතකොට අඩුගානේ වෙන course එකක් හරි බලන්න පුළුවන්.
