








Ahh Dathaනෑ...ස්කර්වියා රෙප් කපනවා.....මගෙ කපල තිබ්බ ළගදී....
හැබැයි සිංහලෙන් කමෙන්ට් එක ලියන්නේ නෑ....
ඒ නිසා ඔය නිග්ග නෙවෙයි....
වෙන මොකෙක් හරි ලොල් අපතයෙක්.....

අරු වගේ ඕකත් මොලේ අවුල් එකක් බන් ගණන් ගන්ට එපා .![]()

දෙතුන් පාරක් කිව්වත් ඌගෙ දත් සැට් එක දාල දුන්නෙ නැති නිසා වෙන්ට ඕනිනෑ...ස්කර්වියා රෙප් කපනවා.....මගෙ කපල තිබ්බ ළගදී....



Uba kohomada ban rep gena ochchara danne ?
එලකිරියට ආපු දින ගාන ගනින එකෙක්?
දෙන/කපන රෙප් ගාන මතක එකෙක්?
කැපෙන රෙප් වලට රිදිලා threads දාන එකෙක්?
එහෙනං අනිවා උඹ එලකිරියට අලුත් එකෙක්!
කාලෙකින් පොස්ට් දදා කොමෙන්ට් කරන සෙට් එකේ අලුත් එකෙක් ඉන්නවා දැක්කෙ!
වෙල්කම් මචන්!![]()