MY3රකුසා මරණ ඳඩුවම ගෙනෙයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,786
    40,437
    113
    MY3රකුසා මරණ ඳඩුවම ගෙනෙයි

    B6D7152D-09A6-4698-BF1B-C77280823036_mw1024_s_n1.jpg

    පාර්ලිමේන්තු අනුමැතිය ලැබුනොත් එල්ලුම්ගස ගේනවා

    මරණ දණ්ඩය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    මරණ ඳඩුවම වෙනුවට ජීවිතාන්තය දක්කවා බරපතල වැඩ සහිතව සිරගත කිරීම නරකද?
    ඒකත් මදිනම් ටිකක් වැඩි ඳඩුවමක්?

    මරණ ඳඩුවම කොච්චර අවශ්‍ය උනත් මම නම් කැමති නෑ බන් මරණ දණ්ඩය ක්‍රියාත්මක කරනවට. රේප් කරන උන් ඕවට බය වෙන්නේ නෑ. උන් පුළුවන් තරම් සූක්ෂමව රේප් එක කරයි. මිනියත් හොයා ගන්න බැරි වෙන්න හංගයි. උබලා මේ ගැන මොකද හිතන්නේ?
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    දැන් නිකමට හිතපන් උබේ ගෑනිව ,නංගිව,ළමයාව රේප් කරා කියල, ඊට පස්සේ රේප් කරපු එකා ජිවිතන්තයට හිරේ යනවා. කව්ද ඌව මැරෙනකන් නඩත්තු කරන්නේ. උබල අපිම තමයි. සරලව කිව්වොත් උබගේ පව්ලේ කෙනෙක්ව දුෂණය කරපු එකාට උබ හැමදාම කන්න බොන්න දෙනවා වගේ වැඩක්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මරණ දඩුවම ගෙනවා කියලා ඕවා නවතින්නේ නෑ බන්.
    මරණ දඩුවම නිසා තමන්ගේ අහින්සකකම ඔප්පු කරගන්න බැරි කෙනෙක් උනත් එල්ලුම් ගහට යනවා.
    හුකනකොට බිජ්ජට කරන්ට් එක අල්ලනවා කිව්වත් ඒ චේතනාව නැති වෙන්නේ නෑ බන්.
    හුකලා මලත් කමක් නෑ කියන මානසිකත්වෙන් ඉන්නේ ඒ වෙලාවට ඇන්ඩ් ගොඩක් එවුන් රේප් කරන්නේ බීලා,කුඩු ගහලා හෝ වෙන මොනාහරි හේතුවක් නිසා මනස අවුල් වෙලානේ.
    මොලේ තියන එකෙක් නම් සල්ලි ටිකක් එකතු කරලා බඩුවක් ගහනවා.
    මනස අවුල් උනාම තමා රේප් සීන් වෙන්නේ.
    මරණ දඩුවම ගෙනවා කියලා වැඩක් නෑ ඇන්ඩ් එල්ලලා මරණ මිනිහට පට්ට ශොක් එකක් එනවා ඌ කරන්න ජීවත් වෙන්න රස්සාවක් කරත්.
    කොච්චර ට්‍රේන් කරත් වැඩක් නෑ.
    අන්තිමට ඒ මිනිහටත් පව් පිරෙනවා ජොබ් එකට කරා උනත්.
    මිනිස්සුන්ගේ මනස හදලා පුනුරුත්තාපනය කරන්න ඕන.
    ඒ මිනිහට ජීවත් වෙන හැටි කියලා දෙන්න ඕන.
    මගේ කෙනෙක්ව රේප් කරත් මම කියන්න ඔය දේම තමා.
    මරණය කියන දේ කිසිම ප්‍රශ්නේකට පිලිතුර නෙවෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,437
    113
    Capital punishment is not going to work.

    as humans, we are not developed enough to decide who should live or who should die.

    also, this can even put innocent people to death, these are not without precedent..

    :yes:

    මේක නවත්තන්න වෙනව

    :yes:

    දැන් නිකමට හිතපන් උබේ ගෑනිව ,නංගිව,ළමයාව රේප් කරා කියල, ඊට පස්සේ රේප් කරපු එකා ජිවිතන්තයට හිරේ යනවා. කව්ද ඌව මැරෙනකන් නඩත්තු කරන්නේ. උබල අපිම තමයි. සරලව කිව්වොත් උබගේ පව්ලේ කෙනෙක්ව දුෂණය කරපු එකාට උබ හැමදාම කන්න බොන්න දෙනවා වගේ වැඩක්.

    ගාය හැදෙන එක සාමාන්‍ය දෙයක්. බැඳපු උන් අවසර පිට ගහනවා. සමහරු ටෝක් කරලා ගහනවා. සමහරු සල්ලි දීලා ගහනවා. සමහරු #තේ ගහනවා.

    ගාය හැදුනම දූෂනය කරන්න කියලා අදහසක් එන එකම මානසික ලෙඩක්. හැමෝම එහෙම කරන්නේ නෑ නේ.

    දුශනය කරන උන් සිහියෙන් ඉන්න උනුත් නෙවෙයි, ගොඩක් දුරට ගංජා කුඩු ගහන උන්. ඒ වගේ උන් මරණ ඳඩුවම ලොවෙත් ගනන් ගන්නේ නෑ. උන් බයත් නෑ. තාවකාලික වින්දනයට අම්ම ට උනත් උන් ලෑස්තියි.

    නඩත්තුව බරක් නොවෙන්න තමයි බරපතල වැඩ සහිතව හිරේ දාන්නේ. දර කොටයක් හරි පලාගන්න පුළුවන්නේ. උන්ගේ කෑම බීමට උන්ම හොයනවා.

    no one should decide whether the other guy should live or not.

    :yes:

    මේ ඉන්නේ එපා කියන කට්ටිය.හා එහෙනම් පොඩි උන්ව රේප් කරමු.:lol:

    දුශනය කරන උන් සිහියෙන් ඉන්න උනුත් නෙවෙයි, ගොඩක් දුරට ගංජා කුඩු ගහන උන්. ඒ වගේ උන් මරණ ඳඩුවම ලොවෙත් ගනන් ගන්නේ නෑ. උන් බයත් නෑ. තාවකාලික වින්දනයට අම්ම ට උනත් උන් ලෑස්තියි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,437
    113
    ගෙනාවොත් යම්තාක් දුරකට හරි අඩු වෙයි :yes:

    :no: උන් මාස්ටර් ප්ලෑන් ගහලා රේප් කරන්න ගනියි.

    මරණ දඩුවම ගෙනවා කියලා ඕවා නවතින්නේ නෑ බන්.
    මරණ දඩුවම නිසා තමන්ගේ අහින්සකකම ඔප්පු කරගන්න බැරි කෙනෙක් උනත් එල්ලුම් ගහට යනවා.
    හුකනකොට බිජ්ජට කරන්ට් එක අල්ලනවා කිව්වත් ඒ චේතනාව නැති වෙන්නේ නෑ බන්.
    හුකලා මලත් කමක් නෑ කියන මානසිකත්වෙන් ඉන්නේ ඒ වෙලාවට ඇන්ඩ් ගොඩක් එවුන් රේප් කරන්නේ බීලා,කුඩු ගහලා හෝ වෙන මොනාහරි හේතුවක් නිසා මනස අවුල් වෙලානේ.
    මොලේ තියන එකෙක් නම් සල්ලි ටිකක් එකතු කරලා බඩුවක් ගහනවා.
    මනස අවුල් උනාම තමා රේප් සීන් වෙන්නේ.
    මරණ දඩුවම ගෙනවා කියලා වැඩක් නෑ ඇන්ඩ් එල්ලලා මරණ මිනිහට පට්ට ශොක් එකක් එනවා ඌ කරන්න ජීවත් වෙන්න රස්සාවක් කරත්.
    කොච්චර ට්‍රේන් කරත් වැඩක් නෑ.
    අන්තිමට ඒ මිනිහටත් පව් පිරෙනවා ජොබ් එකට කරා උනත්.
    මිනිස්සුන්ගේ මනස හදලා පුනුරුත්තාපනය කරන්න ඕන.
    ඒ මිනිහට ජීවත් වෙන හැටි කියලා දෙන්න ඕන.
    මගේ කෙනෙක්ව රේප් කරත් මම කියන්න ඔය දේම තමා.
    මරණය කියන දේ කිසිම ප්‍රශ්නේකට පිලිතුර නෙවෙයි.

    :yes:
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    දැන් නිකමට හිතපන් උබේ ගෑනිව ,නංගිව,ළමයාව රේප් කරා කියල, ඊට පස්සේ රේප් කරපු එකා ජිවිතන්තයට හිරේ යනවා. කව්ද ඌව මැරෙනකන් නඩත්තු කරන්නේ. උබල අපිම තමයි. සරලව කිව්වොත් උබගේ පව්ලේ කෙනෙක්ව දුෂණය කරපු එකාට උබ හැමදාම කන්න බොන්න දෙනවා වගේ වැඩක්.

    මමත් කැමති නැ මචන් එල්ලුම් ගහ ගේනවට....නමුත් මේක දැන් නැතුවත් බෑ....මොනවා වුනත් ඔය දුෂණ කරලා ඇතුලට යන එවුන්ට ඇතුලේ ඉන්න එවුන් දෙනවා හොද පෝරියල් එකක්, එකට පොලිසියෙන් බකට් එක අදින්නෙත් නැ,,,,එතකොට ඕකුන්ට හිතෙනවා එල්ලුම් ගහ තිබ්බා නම් හොදයි කියල...

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මේ ඉන්නේ එපා කියන කට්ටිය.හා එහෙනම් පොඩි උන්ව රේප් කරමු.:lol:

    karamu karamu machan...
    oka genawa kiyala melo wenasak wenne na ban. uba ohoma neme. mola kara unama ammadha nangidha nathi unata oka genawa kiyala un oka nokara inne na. ehema neme wenna ona. karapu unta jeewithanthaya dakwa barapathala wada ekka dana eka. e gaman minissunge manasa hadanan ona. tv eke ganu heluwen pennala, awussala iwara wela sex kiyana eka taboo subject ekak karama ohoma thama wenne ratakata. apitat ammala hari kaale hari dewal ugannala pahadili kare nathnam apitat oya tikama wenna thibuna.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    ගම්පහ කොටදෙණියාව ප්‍රදේශයේ නිවසේ නිදා සිටියදී සෙනසුරාදා (12) අතුරුදන්ව පසුදා (13) අසල ඇලක් අයිනේ මරා දමා සිටි සේයා සඳෙව්මි නමැති අවුරුදු හතර හමාරක් වයසැති දැරියගේ මරණ පරීක්ෂණ වාර්තාව අද නිකුත් වූ අතර දැරිය කෘෘර ලෙස දූෂණය කිරීමකින් පසු ගෙල සිර කර මරා දමා ඇතැයි එහිදී හෙලි විය. ඉදිරිපසින් සහ පසුපසින් දැරිය දූෂණය කර ඇති අතර දැරිය දැඩි ලේ වහනයකට මුහුණ දී ඇත.
    . Thawa athakuth pitipassata ambarala kadala.

    Me wage minimaruwanta marana danduwama denawata wirudda unge lamayekta mehema unoth oya bana kiyayida.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    . Thawa athakuth pitipassata ambarala kadala.

    Me wage minimaruwanta marana danduwama denawata wirudda unge lamayekta mehema unoth oya bana kiyayida.

    වැඩක් නෑ බන් කතා කරලා, මේකේ සමහර comment දැක්කම හිතෙනවා උන්ගේ ඇගේත් දුවන්නේ අර පොඩි එවන් දුෂණය කරන එව්න්ගේ ඇගේම දුවන ලේ කියල. ඉතින් හිතා ගනින්කෝ ......