MY3රකුසා මරණ ඳඩුවම ගෙනෙයි

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මරණ දඩුවම ගෙනවා කියලා ඕවා නවතින්නේ නෑ බන්.
මරණ දඩුවම නිසා තමන්ගේ අහින්සකකම ඔප්පු කරගන්න බැරි කෙනෙක් උනත් එල්ලුම් ගහට යනවා.
හුකනකොට බිජ්ජට කරන්ට් එක අල්ලනවා කිව්වත් ඒ චේතනාව නැති වෙන්නේ නෑ බන්.
හුකලා මලත් කමක් නෑ කියන මානසිකත්වෙන් ඉන්නේ ඒ වෙලාවට ඇන්ඩ් ගොඩක් එවුන් රේප් කරන්නේ බීලා,කුඩු ගහලා හෝ වෙන මොනාහරි හේතුවක් නිසා මනස අවුල් වෙලානේ.
මොලේ තියන එකෙක් නම් සල්ලි ටිකක් එකතු කරලා බඩුවක් ගහනවා.
මනස අවුල් උනාම තමා රේප් සීන් වෙන්නේ.
මරණ දඩුවම ගෙනවා කියලා වැඩක් නෑ ඇන්ඩ් එල්ලලා මරණ මිනිහට පට්ට ශොක් එකක් එනවා ඌ කරන්න ජීවත් වෙන්න රස්සාවක් කරත්.
කොච්චර ට්‍රේන් කරත් වැඩක් නෑ.
අන්තිමට ඒ මිනිහටත් පව් පිරෙනවා ජොබ් එකට කරා උනත්.
මිනිස්සුන්ගේ මනස හදලා පුනුරුත්තාපනය කරන්න ඕන.
ඒ මිනිහට ජීවත් වෙන හැටි කියලා දෙන්න ඕන.
මගේ කෙනෙක්ව රේප් කරත් මම කියන්න ඔය දේම තමා.
මරණය කියන දේ කිසිම ප්‍රශ්නේකට පිලිතුර නෙවෙයි.
11.gif
 
  • Like
Reactions: akilar25

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
karamu karamu machan...
oka genawa kiyala melo wenasak wenne na ban. uba ohoma neme. mola kara unama ammadha nangidha nathi unata oka genawa kiyala un oka nokara inne na. ehema neme wenna ona. karapu unta jeewithanthaya dakwa barapathala wada ekka dana eka. e gaman minissunge manasa hadanan ona. tv eke ganu heluwen pennala, awussala iwara wela sex kiyana eka taboo subject ekak karama ohoma thama wenne ratakata. apitat ammala hari kaale hari dewal ugannala pahadili kare nathnam apitat oya tikama wenna thibuna.
11.gif
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    aniwa,polisiyen gahala warada piliganna kiyala ellai.

    ඔව්. එහෙම වෙන්නත් ඉඩ තියෙනවා.

    මරණ සතිය වඩපං

    :lol::lol:

    මමත් කැමති නැ මචන් එල්ලුම් ගහ ගේනවට....නමුත් මේක දැන් නැතුවත් බෑ....මොනවා වුනත් ඔය දුෂණ කරලා ඇතුලට යන එවුන්ට ඇතුලේ ඉන්න එවුන් දෙනවා හොද පෝරියල් එකක්, එකට පොලිසියෙන් බකට් එක අදින්නෙත් නැ,,,,එතකොට ඕකුන්ට හිතෙනවා එල්ලුම් ගහ තිබ්බා නම් හොදයි කියල...

    නැතුව බැරි එක නම් ඇත්ත. ඒත් ඕක කේන්තියටයි දුකටයි ගන්න තීරණයක් මිසක් හිතලා ගන්න තීරණයක් නෙවෙයි. මුන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න දෙන්න ඕනේ මරලා නෙවෙයි, හිරේම ජීවත් වෙන්න දීලා. උබ කිව්වා වගේ රේප් කාරයින්ට හිරේ ඉන්න අනිත් උන් සාධාරනය ඉශ්ට කරනවා.

    karamu karamu machan...
    oka genawa kiyala melo wenasak wenne na ban. uba ohoma neme. mola kara unama ammadha nangidha nathi unata oka genawa kiyala un oka nokara inne na. ehema neme wenna ona. karapu unta jeewithanthaya dakwa barapathala wada ekka dana eka. e gaman minissunge manasa hadanan ona. tv eke ganu heluwen pennala, awussala iwara wela sex kiyana eka taboo subject ekak karama ohoma thama wenne ratakata. apitat ammala hari kaale hari dewal ugannala pahadili kare nathnam apitat oya tikama wenna thibuna.

    :yes:

    . Thawa athakuth pitipassata ambarala kadala.

    Me wage minimaruwanta marana danduwama denawata wirudda unge lamayekta mehema unoth oya bana kiyayida.

    දඩුවම් නියම කරන්න ඕනේ, කේන්තියටයි දුකටයි නෙවෙයි බන්. ප්‍රායෝගිකව බැලුවොත් ඔය දඩුවම් වලට මේ වගේ මිනිස්සු බය නෑ.

    වැඩක් නෑ බන් කතා කරලා, මේකේ සමහර comment දැක්කම හිතෙනවා උන්ගේ ඇගේත් දුවන්නේ අර පොඩි එවන් දුෂණය කරන එව්න්ගේ ඇගේම දුවන ලේ කියල. ඉතින් හිතා ගනින්කෝ ......

    ස්ථීර විසඳුමක් නෙවෙයි. මුන් මැරෙන්න බය ජාතියක් නෙවෙයි. උන්ට මැරෙන එක ගැන අදහසක් වත් නැතුව ඇති. එහෙම අදහසක් තියෙන හිතන්න පුළුවන් මිනිහෙකුට නම් මල් කැකුලක් තලලා පොඩි කරලා දන්න බෑ. ඒ කියන්නේ මුන් අසිහියෙන් ඉන්නේ මනස විකෘති වෙලා තියෙන්නේ. මත් ද්‍රව්‍ය වලට අබ්බැහි වෙලා ඉන්නේ.

    හොරකම් කරන උන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන එක තව සාධාරණයි, අඩුම තරමේ හොරකම් කරන වෙලාවේ හරි උන් සිහියෙන් ඉන්නවා.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    වැඩක් නෑ බන් කතා කරලා, මේකේ සමහර comment දැක්කම හිතෙනවා උන්ගේ ඇගේත් දුවන්නේ අර පොඩි එවන් දුෂණය කරන එව්න්ගේ ඇගේම දුවන ලේ කියල. ඉතින් හිතා ගනින්කෝ ......
    math ekaga ne marana daduwama gena ekata.meka bawdda ratak.hamba neethi mehe ona ne.manasika rogeen marana eka pilithurak newei.barapathala weda sahitha jeewithanthe dakwa hire yawanna ona.nathnam punurutthapanaya karanna ona.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Bring Sharia Law.
    It's much better what do you say?
    aren't you guys forgetting this is a civilized country?

    there are murderers but we the public have no right to become murderers to kill the murderer
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    oka depaththatama kapenawa bn
    ara podi lamayata ehema karapu ekawa maruwa nam anik un ekatawath naya wei
    habai oka genawama ahinsaka minissuth owata ahu wenawa bn
    ane manda

    දූෂනය කරන්න පෙලබෙන්නේ ගමේ ගොඩේ කසිප්පු ගංජා කුඩු ගගහා ඉන්න මනස විකෘති වෙච්ච පාදඩ කාලකන්නියෝ මිසක් මොලයක් තියෙන උන් නෙවෙයි.

    උන්ට මරණය ගැන හැගීමක් නෑ. බයත් නෑ. මරනය ගැන හිතන්න තරම් සිහියකිනුත් නෙවෙයි උන් ඉන්නේ.

    මුන්ට අනිවා පාඩමක් උගන්වන්නත් ඕනේ. ඒත් ඒ මරනය නෙවෙයි කියලා මම හිතනවා. සමහර විට මැරෙනකම් හිරේ ජීවත් වීමම උන්ට ඳඩුවමක් වෙයි.
     
    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    ලංකාවේ ඉන්න අසහනකාරයො පුනරුත්ථාපනය කරන්න නම් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න සිද්ද වෙනව ටික කාලෙකට හරි. කවුද මැරෙන්න ඕනේ කවුද ජීවත් වෙන්න ඕනේ කියන තීරණය කරන්න අපිට අයිතියක් නෑ තමයි මනුස්සයො හැටියට. හැබැයි අමතක කරන්න එපා හයක් හතරක් නොතේරෙන දරුවොන්ව පවා මොහොතකට ඇති වෙන පහත් ලිංගික සිතුවිල්ලක් නිසා කෙලෙසන පාපතාරයො ඉන්න රටක් මේක. මහා ලොකුවට දේශාභිමානය ගැන පුරසාරම් දොඩව දොඩව බුද්ධාගමටයි සංස්කෘතියටයි මුවා වෙලා කරන්න පුලුවන් හැම කුප්ප වැඩක්ම කර කර මේ ලස්සන රටයි පිවිතුරු බුද්ධාගමයි කෙලෙසන පරයොන්ට දිය යුතු උපරිම දඬුවම දිය යුතුයි. වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන සංකල්පය තුල තමයි මමත් ඉන්නෙ. හැබැයි ඒ සංකල්පය තුල දැනට ලංකාව තියන තුච්ඡ අපරාධ රැල්ලට උත්තරයක් හොයන්න බෑ. උඹල ඔක්කොම ආස ඇති අනාගතේ ලංකාව කියන රටේ උඹලගේ දරුවෝ නිදහසේ ජීවත් වෙනවා දකින්න කිසි කරදරයක් නැතුව. එහෙනම් මේ රට කෙලෙසන පරයෝ අතුගා දැමිය යුතුමයි. මේ සමාජ ප්‍රශ්නයට විසඳුම එය පමණයි.
     
    එල්ලලා දැම්මෝත් තත්පර ගානකින් රේප් කාරයා මේ ලෝකෙන් නිදහස්. ඒත් රේප් උන කෙනා මේ ලෝකේ හැර ගියේ තත්පර ගානකින්වත් විනාඩි ගානකින්වත් නොවෙන්න පුලුවන්. සමහර විට පැය කීපයක් මැරි මැරී ජීවත් වෙන්න ඇති. වේදනාව දාරා ගන්න බැරුව, මව මැරෙනව නම් හොදයි කියලා ඒ පොඩි ලමයට හිතෙන්න ඇති. ප්‍රමානය විශාල නිසා හම් ඉරිලා ලේ ගැලීම් වෙලා පැය ගානක් ඒ මල් කැකුලා තලලා තලලා අන්තිමේදි බෙල්ල මිරිකලා මරන එකයි, එහෙම කරපු එකාව තත්පර ගානකින් මරලා දාන එකයි සමානද? මගේ උත්තරය නම් නෑ :no:

    එක්කෝ මේ වගේ උන්ව ගමේ ගෑනුන්ට භාර දෙන්න ඕනේ. නැත්නම් හිරේ උන්ට භාර දෙන්න ඕනේ. නැත්නම් මැරෙනකම් මැරි මැරී ජීවත් වෙන්න බරපතල වැඩ සහිතව දඩුවම් දෙන්න ඕනේ.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    pudumai danwath ape elakiri samajikayo tika mekata viruddawa katha karana eka. mama wena thread ekaka me gana katha karaddi godak aya kiwwe marana danduwama lankawe kriyathmaka karanna one kiyala. meka koi tharam paw kaara wadakda. ahimsawa jeewana magak bawa uganwana budu dahama pilipadina ayada me wage deyak kriyathmaka kala yuthui kiyala kiyanne ? meka koi tharam waradida. mama nam kiyanne marana danduwama denawa wenuwata jiwithaanthaya dakwa sira danduwamak dena eka hondai kiyala. ekath madi wage nam bara pathala wada sahitha sira danduwamak denna puluwan.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    sthri dushakayange wrushana kosha kapaa damana sathkamak thiyenawa. samaharak ratawalwala sthri dushakayanata danduwamak washayen sthri dushakayage wrushana kosha kapaa damanawa.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,901
    6,557
    113
    ගග අද්දර
    එල්ලලා දැම්මෝත් තත්පර ගානකින් රේප් කාරයා මේ ලෝකෙන් නිදහස්. ඒත් රේප් උන කෙනා මේ ලෝකේ හැර ගියේ තත්පර ගානකින්වත් විනාඩි ගානකින්වත් නොවෙන්න පුලුවන්. සමහර විට පැය කීපයක් මැරි මැරී ජීවත් වෙන්න ඇති. වේදනාව දාරා ගන්න බැරුව, මව මැරෙනව නම් හොදයි කියලා ඒ පොඩි ලමයට හිතෙන්න ඇති. ප්‍රමානය විශාල නිසා හම් ඉරිලා ලේ ගැලීම් වෙලා පැය ගානක් ඒ මල් කැකුලා තලලා තලලා අන්තිමේදි බෙල්ල මිරිකලා මරන එකයි, එහෙම කරපු එකාව තත්පර ගානකින් මරලා දාන එකයි සමානද? මගේ උත්තරය නම් නෑ :no:

    එක්කෝ මේ වගේ උන්ව ගමේ ගෑනුන්ට භාර දෙන්න ඕනේ. නැත්නම් හිරේ උන්ට භාර දෙන්න ඕනේ. නැත්නම් මැරෙනකම් මැරි මැරී ජීවත් වෙන්න බරපතල වැඩ සහිතව දඩුවම් දෙන්න ඕනේ.

    බරපතල වැඩ කියන්නේ මොනවද බන්?
    ගමේ කුලී වැඩ කරන එකාට ඕව කරන්න බැරි වෙයිද??
    මිනිස්සු ජිවත් වෙන්න ආසයි බන්...
    දුක් විද විද හරි පෙළක් අය ජිවත් වෙන්නේ ඒකයි...
    ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හම්බ උන එකා දන්නවා ඌ දිගටම ජිවත් වෙන බව...
    හිතන් උබව සතියකින් මරනවා කිව්වොත් උබට ඒ සතියම කොච්චර දේවල් මතක් වෙයිද?
    කොච්චර හිතින් විදවයිද....

    ඔය වගේ කාලකන්නියෙක්ගේ වැඩක් නිසා විදවන අය උබ දැකල තියේද?

    කෙල්ල මරුන නිසා මූ එලියට ආවට අයිත් දකින එකක් නැහැ...
    එත් කෙල්ල මරුන් නැතුව ඉදල, අවුරුදු විස්සකින් අරූ එලියට අවොත්...
    එලියට ඇවිත් ඉන්නවා කෙල්ල දකිනකොට ඒ කෙල්ලට මොනවා හිතෙයිද බන්...
    අපිට අයිතියක් නැහැ අනුන්ගේ ජිවත් වීමේ අයිතිය ගැන තීරණ ගන්න. ඇත්ත එක..
    එත් මන් නම් කියන්නේ මරණ දඩුවම හොදයි කන්න දිදී තියාගන්නවට වඩා..
    හැබැයි ඕකට මානසික ආබාදයක් තියනව කිව්වොත් ඕක තේරුමක් නැති වෙයි මන් හිතන්නේ.
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    එලකිරියෙ මතෙ මොකක් උනත් මට මතකයි එකපාරක් දැයට කිරුල තිබුන වෙලවෙ කරපු සැලකිය යුතු මට්ටමේ සමීක්ශනයකින් පෙන්නුවෙ ලන්කවෙ 90%කට වඩා මරන දඩුවම එනවට කැමති කියල