scurvy...කව්ද මේ

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,859
    2,161
    113
    Galle
    එලකිරියට ආපු දින ගාන ගනින එකෙක්?
    දෙන/කපන රෙප් ගාන මතක එකෙක්?
    කැපෙන රෙප් වලට රිදිලා threads දාන එකෙක්?
    එහෙනං අනිවා උඹ එලකිරියට අලුත් එකෙක්!


    කාලෙකින් පොස්ට් දදා කොමෙන්ට් කරන සෙට් එකේ අලුත් එකෙක් ඉන්නවා දැක්කෙ! :D
    වෙල්කම් මචන්! :D
    මට නම් හිතෙන්නේ මු පරන එකෙක් බන්. අලුතින් Account එකක් හදලා මෙතන රගන්න හදනවා.:angry::angry::angry:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,859
    2,161
    113
    Galle
    True..තවත් එකෙක් rep කපල..මෙහෙම උනාම අලුතෙන් එන අයට එළකිරි එපා වෙයි..
    උබට වෙන වැඩක් නැද්ද බන්? එලකිරියට වෙලා රෙප් ගනන් කරන එක විතරමද උබ කරන්නේ.. මම නම් ආපු දවස් වල රෙප් කියන්නේ මොනවද කියලා දන්නේත් නැ. ඉස්සර එළකිරි එන්නේ මොනවා හරි ඉගෙන ගන්න. එළකිරිය නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එත් දැන් අළුතින් එන එවුන් එන්නේ රෙප් බලගෙන.:angry::angry: අනේ මන්දා ඉතින්. එලකිරියේ හිටපු සමහර Senior Members ලට පිංසිද්ද වෙන්න තමයි අද මම කියක් හරි හොයාගෙන මනුස්සයෙක් වගේ ඉන්නේ. එක නිසා උබ රෙප් කපන එවා ගනන් කරන්නේ නැතුව මේකෙ වැදගත් ටිකක් දාපන්.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ගනන් ගන්න එපා.. මාත් ආපුම දවසක එකෙක් ලස්සන රතු කොටු කියලා නිකම් රෙප් කපලා තිබ්බා.. දැන්නම් ගනන් ගන්නෙවත් නෑ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    scurvy...කව්ද මේ 09-18-2015 11:04 AM Mage datha daala diyan Ponnayo- Deyyo.
    SONNAYA MEKETH REP KAPALA......
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අඩෝවු.. මගෙත් රෙප් කපලා තිබ්බා ස්කවියගේ නම දාලා..