ඔන්න කොල්ලනේ අව්රුදු ගානක් චාටර් කාලා ගැහුවා Music Video එකක් . උබලගෙන් full support එක ඕනා . share පාරක් දපල්ලා set එකම. 


සොහොන;18983881 said:තරහ වෙන්න එපා බන් මට නම් සින්ධුවට වඩා ගැනුන්ගේ බුරියවලුයි පෙනුනේ

සිරා track එක බන්.. විඩියො එකත් සුපිරි.. බස් සින්දු අහලා අහලාම එපා වෙලා හිටියෙ![]()
