උබේ හිත තලන්න බැරි නිසා මම මුකුත් කියන්නේ නැහැ
ඊලග එක මිට වඩා හොදට කරපන් මචෝ ....
waradi thiyenawanan kiyapan machan. ilanga eke hadaganna hari

මචං මේ සිංදුවේ lyrics උබේම නේද
උබට තව කල් තියනවා
වයස තියනවා
කල් අරගෙන සිංදුවක් ලියපන් මචෝ මිනිස්සුනේ හදවතට දැනෙන්න
මාතෘකාව ප්‍රශ්නයක් නැහැ ,,,
හැබැයි එක පාරක් ඇහුවහම හදවතේ රැදෙන්න.
මට මේ සිංදුවේ කිසිම feel එකක් නැහැ
උබට හොද දක්ෂතාවයක් තියනවා කියලා මට හිතෙනවා
මම උබට හදවතිම සුභපතනවා මචෝ ....
. සොහොන;18983881 said:තරහ වෙන්න එපා බන් මට නම් සින්ධුවට වඩා ගැනුන්ගේ බුරියවලුයි පෙනුනේ


Macha meke Ramodaya neda dance karanne????? anthimata dakke u wagei



අද කාලේ TV, Radio වල යන සිංදු ඇහුවම මේකට මුකුත් කියන්නත් බැ ඉතින්. ඒ වුනාට මචන් මිට වඩා lyrics ගැන එහෙම හිතන්න. උබ සිංදුව කියන්නේ නිකන් කතාවක් කියන්න වගෙනේ බන්. ඊලග එක මීට වඩා හොදට කරන්න මචන් ජය වේවා...!!!
