සදුදා වෙද්දි හරියටම කියන්නම් සුපිරි තැනක්.
මට ලිපිනය මතක නැහැ ඒකයි.
එහෙමට කියලා අයකිරිමකුත් නැහැ.
ටිකක් ඉවසන්න.
ලෙඩා ඉන්නේ කොයි පලාතෙද මචං ?
මෙහමයි මචං සියට සියක් විස්වාස කරන්න බැ ඒත් මම දන්නැ හොද වෙනවයි කියන අය ඉන්නවා මම දන්න කිහිප දෙනෙක් ගැන කියන්නම් හැබැයි ඒක දිගට කරන්න ඔනේ ටිෙස්ට් කර කර කරන්න බැ
01.-පුස්වල වෙද හාමුදුරුවෝ රද්දොළුගම ඉන්නේ රිපොට් අරන් යන්න කරන්න පුළුවන්නම් කරන්න පුළුවන්කියනවා
02-මාතලේ ලග්ගල පල්ලේගම කිරිසන්දා වෙදමහත්තයා ළමයි හම්බවෙන්නෙන් නැති අයටයි කැන්සර් වලටයි වෙදකම් කරනවා ඒක බෙහෙතයි තියෙන්න්නේ රුපියල් පන්දාහක් විතර වෙනවා සතියකට දෙකකට බෙහෙත් වලට (මෙම වෙදමහත්තයාගෙන් හොරකම් කරපු බෙහෙත් තමයි මහානාම හපුගොඩ කියල හොර වෙදා පෙරාදෙනියෙත් කටුගස්තොටටත් විකුණන්නේ මෙයා ෙම් ෙබහෙතකට රුපිය්ල් 12000 ක් විතර ගන්නවා ) ෙහාද වුනයි කියන අය ඉන්නවා
03-අම්බලන්ෙගාඩ ෙෙවද්‍ය තරංගනි (ෙඩංගු ෙඩාක්ටර් ) ඒයත් ෙබහෙත් කරනවා (හරියට විස්තරයක් දන්ෙන් නැ )
04-රුහුණු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය හාමුදුරු නමක් වෙදකම් කරනවා බලපිටිෙය් (ගුද පිළිකාවක් හොදකරපු බව මෙග් යාළුවෙක් කිව්වා)
05-රත්මලාන ගොළුමඩල හන්දියේ පිහිටි ශ්‍රී මංගල ඔසුහලයි- රස වෙදකමෙන් ෙහාද කරන බව පවසනවා
මගේ අම්මටත් පිළිකාවක් තිබ්බා ඉස්සෙල්ලා මහානම හපුගොඩගෙන් ගත්තා හොදයි වගේ තෙරුනා අම්මට අාපු කැස්ස ඒයාට හොද කරන්න බැරි වුනා(හොර වෙදානේ) කුස්වල හාමුදුරුවෝ බෙහෙත් කලා හාෙදයි ඒත් අපිට ඉක්මනට හොද කරගන්න ඔන නිසා අම්බලන්ෙගාඩ ෙවද නොනගෙනුතු ෙහාමියෝපති කලා ගුනයක් නැ අන්තිමට මාතලෙන් ගත්තා ඒත් කරන්න දෙයක් නැ හොදටම උඩු දුවාලා
කුස්වල වෙද හාමුදුරුව්නෙගන් අහලා මාතලේ යන්න පුල්වන්නම් හොදයි

Ahh.. ehemada. ela.mama me wisthara tika qwwa machan.. balanna ona monawa hari karala goda danna. Thanks machan.Loku Pinak.මෙහමයි මචං සියට සියක් විස්වාස කරන්න බැ ඒත් මම දන්නැ හොද වෙනවයි කියන අය ඉන්නවා මම දන්න කිහිප දෙනෙක් ගැන කියන්නම් හැබැයි ඒක දිගට කරන්න ඔනේ ටිෙස්ට් කර කර කරන්න බැ
01.-පුස්වල වෙද හාමුදුරුවෝ රද්දොළුගම ඉන්නේ රිපොට් අරන් යන්න කරන්න පුළුවන්නම් කරන්න පුළුවන්කියනවා
02-මාතලේ ලග්ගල පල්ලේගම කිරිසන්දා වෙදමහත්තයා ළමයි හම්බවෙන්නෙන් නැති අයටයි කැන්සර් වලටයි වෙදකම් කරනවා ඒක බෙහෙතයි තියෙන්න්නේ රුපියල් පන්දාහක් විතර වෙනවා සතියකට දෙකකට බෙහෙත් වලට (මෙම වෙදමහත්තයාගෙන් හොරකම් කරපු බෙහෙත් තමයි මහානාම හපුගොඩ කියල හොර වෙදා පෙරාදෙනියෙත් කටුගස්තොටටත් විකුණන්නේ මෙයා ෙම් ෙබහෙතකට රුපිය්ල් 12000 ක් විතර ගන්නවා ) ෙහාද වුනයි කියන අය ඉන්නවා
03-අම්බලන්ෙගාඩ ෙෙවද්‍ය තරංගනි (ෙඩංගු ෙඩාක්ටර් ) ඒයත් ෙබහෙත් කරනවා (හරියට විස්තරයක් දන්ෙන් නැ )
04-රුහුණු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය හාමුදුරු නමක් වෙදකම් කරනවා බලපිටිෙය් (ගුද පිළිකාවක් හොදකරපු බව මෙග් යාළුවෙක් කිව්වා)
05-රත්මලාන ගොළුමඩල හන්දියේ පිහිටි ශ්‍රී මංගල ඔසුහලයි- රස වෙදකමෙන් ෙහාද කරන බව පවසනවා
මගේ අම්මටත් පිළිකාවක් තිබ්බා ඉස්සෙල්ලා මහානම හපුගොඩගෙන් ගත්තා හොදයි වගේ තෙරුනා අම්මට අාපු කැස්ස ඒයාට හොද කරන්න බැරි වුනා(හොර වෙදානේ) කුස්වල හාමුදුරුවෝ බෙහෙත් කලා හාෙදයි ඒත් අපිට ඉක්මනට හොද කරගන්න ඔන නිසා අම්බලන්ෙගාඩ ෙවද නොනගෙනුතු ෙහාමියෝපති කලා ගුනයක් නැ අන්තිමට මාතලෙන් ගත්තා ඒත් කරන්න දෙයක් නැ හොදටම උඩු දුවාලා
කුස්වල වෙද හාමුදුරුව්නෙගන් අහලා මාතලේ යන්න පුල්වන්නම් හොදයි
Ow bn.eka thamai..Thanks machan.Loku Pinak.Machan balan goda ennawa ..polos weda haamine kiyala kenek.. balangoda town eken bahala ahuwama ..hamooma dannawa.... eyagen beheth gaththa .... adu wenawa machan saahenna... hoda kara ganna nam baa ban oya wage leda aii aii enawa..... control karathahaki...godak gunai.. eyaa kiyana piliwelatama kaloth..... kanna epaa kiyana eewa noka enna.... mulin paarak thaniyen palayan ..salli ganne naa..kam athi nam adarayak karala waren... geniyanna ooni polos gediyak saha thawa kalamana tikak... mulin uba paarak gihin waren ...... sathiya deka yaddi guna theerenne nathnam .. wena athak balapan.... man danna dennek thundenektyama beheth guna wuna..... wadagath weewi..... ekman suwaya prarthana karanawa....... henama dukakai ....ahanna labeema.... akmaawe kiyanne godak amaaru thanak .... leda thani nokara hitapan.. hithee sanaseemath watinawa godak... oowa maha amuthu leda .....
Thanks machanbump!
Thanks machanbump
Thanks machanbump machan
Thanks machanbump
Thanks machan.ow machan eka thamai.Loku pinak machan.. eya kohomath mas kanne na machan.pirith ehemath demma mama ada gihin.මචං පුළුවන් තරම් අනොදා සුදුළුණු මඤ්ඤොක්කා බිට් රුට් අැපල් ජුස් ලුණු භාවිතය අඩු කරපං රතු මස් වර්ග දෙන්නම ඒපා පුළුවන් තරම් සිතට සැනසුම භාවනාවට හුරු කරන්න පුළුවන්නම් හොදයි ස්ටෙුස් වන කිසිම දෙයක් කරනන් දෙන්න ඒපා සතුටින් සැහැල්ලුවෙන් ඉන්න තරමට කැන්සර් ඒක පැතිෙරනවා අඩුයිලු අනුමානයට වෙදකම් කරන්න යන්න ඒපා ඩොක්ට මහේන්ද්‍ර පෙරේරා , කනිෂ්ක කියන වෙෙද්‍ය වරු චැනල් කරලා බලලා ඒයාලගේ උත්තරේ බලලා ඉවර වෙලා සිංහල වෙදකමට බහින්න සාස්තර බලලෙන් බෙහෙත් කියන ඒවා දෙපාරක් තුන්පාරක් හතර පාරක හොයලා බලලා දෙන්න
Thanks machan
Thanks machanBUMP
Thanks machanbump
Thanks machanBump..![]()
Thanks machanudata
Thanks machanbump තමා මචෝ'![]()
Thanks machanbump
Thanks machan..pin
Thanks machan
.Babala 3 denekuth innawa machan.Podi duwa thama grade 4.
. Anyway ubala dipu cntacts godakata call kala. ara ගලේවෙල දේවහූවේ පුලස්ති වෙද මැඳුර kiyana thanata kathakalama qwwa ekkan enna, eth promiz karanna be, spread wena 1 nawaththanna try karannam kiyala. den ethanata ekkan yanna hadanne. 