මචං උත්සහය අත්හරින්න එපා.

කොච්චර කීවත් ගොඩදාන්න බැහැ කියලා
අපි කරලා බලමු.
වයසක කෙනෙකුත් නෙවෙයිනේ - වටිනාකම දන්නේ ඒ පවුලේ අය.
කී තැනකට ගියත් කරදරයක් කියලා හිතන්නේ නැතුව මෙතනට ගිහින් බලන්න මම කියනවට.
ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා
විස්වාසයි.
යන්න බලාබොරොත්තු වෙන දවසට කලින් දවසේ රෑ යන්න ඕනේ. සෙනග ඒ තරමට.

බෙහෙත් කරන්න වැඩි වෙලා ගන්නේ නැහැ. පහුවදාට ඉක්මනින් එන්න පුළුවන්.
මේ නම්බර් එකට කථා කරලත් බලන්න. (
0773373615 වෙද මහතා )
මේක සුළුකොට තකන්න එපා ..... !
මම නැවතත් කියන්නේ මෙතන්ට අනිවාර්යයෙන් යන්න කියලා ......... !
මෙයාට අනිවාර්යයෙන් හොද වෙනවාමයි.