finance arrears වාහන ....?

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මචන්ලා ෆිනෑන්ස් ඇරියස් වාහන finance කම්පැනි වලින් ගන්නේ කොහොමද ?එහෙම ගන්න එක වාසිද?;) දන්නා අය විස්තර කියන්න..............
     
  • May 21, 2011
    297
    41
    28
    පත්තරේ නෝටිස් දානවා වෙන්දේසියක් තියෙද්දි
    ගන්න එපා බන් මිනිස්සු හූල්ලපු වාහන
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    owata yard wala karana ewa dekkama epa wenawa ban,anika owa return karanna,usanna kalin kala ganna deyak nethi karala denne.idala hitala hoda ewa tiyenawa.anika hullapu wahana ledaa tamai gatta dawase idan..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    wadak na ban owa. aithi eka ekko kali galawala ho maru karala. yard ekedi nam aniwa parts exchange karanawa. owa pala denneth na ban.
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    පොඩි නිළමෙ;18984816 said:
    පත්තරේ නෝටිස් දානවා වෙන්දේසියක් තියෙද්දි
    ගන්න එපා බන් මිනිස්සු හූල්ලපු වාහන

    godak un genala wikunawa bn ekai beluwe.. use karana newe..:D
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    owata yard wala karana ewa dekkama epa wenawa ban,anika owa return karanna,usanna kalin kala ganna deyak nethi karala denne.idala hitala hoda ewa tiyenawa.anika hullapu wahana ledaa tamai gatta dawase idan..
    එකනම් ඇත්ත බන්...අපේ පැත්තේ උන් ඩිමෝ බට්ටෝ,මස්සිමෝ එහෙම ගෙනල්ල විකුනනවා.. පොඩි පොඩි අව්ල් හදල අටෝල දෙනවා උන්,, :yes::yes:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,590
    941
    113
    No Place
    අම්මෝ ගන්න එපා මගේ මාමණ්ඩිය ඕකා කරේ වැඩේ අවුල් උන ගමන් ගිහින් කොහෙද වදුලක හංගුව මට ඕකත් එක්ක මාරම මලක් තිබ්බේ මට පිනැස් කම්පැනියට කතාකරලා කියන්න තරම් තරහක් තියෙන්නේ, මු මොකෝ කලේ කෑලි ගලවල බන් හැබැයි ඕකට එලම වැඩේ උනේ කොහෙන්ද සල්ලි ටිකක් හම්බෙලා වාරික 2ක් ගෙවල :D දැන් වාහනේ හදාගන්න බැරුව දගලනවා
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මන් දන්න තරමින් කෑෂ් කරලා ඔය වාහන ගන්න දෙන්නේ නෑ...ලීස් එකක් දාන්න කියනවා...නැත්නම් වාහනේ දෙන්නේ නෑ....
     
    :lol: